රිසානා නෆීක් සෞදියේදී මරණ දන්ඩනයට ලක්වීම

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ උත්තරේට උඹ කැමති වෙන එකක් නෑ :nerd:
    reputation_neg.gif
    රිසානා නෆීක් සෞදියේදී... 01-11-2013 01:09 PM gon katha kiyanna epa baba -8 ice

    මූ අටක් කපළලු
    හැබැයි කැපිල නම් තියෙන්නෙ 5යි :lol::lol:
    ඉතුරු 3න වෙන එකකින් ආවම කපපන් පුතේ
    අලුත්ම ක්‍රමේට අනුව
    7784 - 8 = 7779 වෙනවලු
    ලොවෙත් නෑ
     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මේක බොරු වීඩියෝ එකක් බන්
    ඕක ඉන්දුනීසියා වල ගැනු කෙනෙක්ව මරණ සින් එකක්
    ඕක අප්ලෝඩ් කරලා තියෙන්නෙ 2011 අවුරුද්දෙ බලපන් ඔරිජිනල් වීඩියෝ එක
    කවුද එකෙක් රිසානා කියලා අප්ලෝඩ් කරලා පරණ එකක් :lol::lol:

    :lol::lol::lol:
    :lol::(:lol::(:lol:

    Duk awstaawe munla joketh daanawa bung hinawennada adannada terenne ne:yes::yes:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    Uploaded on Jun 23, 2011:lol::lol:
    ඔව් පුතේ ඉන්දුනීසියාවේ නෙවෙයි ලංකාවේ රිසානා මේ ඉන්නේ
    2011 දුන්න දඩුවම අද ඊයේ තමයි ලෝකෙට කිව්වේ :lol::lol:

    :lol::lol::lol::lol:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    අනේ මෙහෙමත් මෝඩ රැලක් (බොරළු,සිරාජ්,බබා)

    යකෝ ඔය ඉන්දුනීසියාවේ නෙවෙයි මොන යාසියාවේ හරි ජීවිතයක් ඔය නැති කරනනේ ඒක සාධාරණීකරයනය කරන්න බෑ

    රත්මලානේ තමන්ගේ බිරිදවයි බබාවයි පණපිටින් ගිනි තියපු එකට උඹලගෙන් විරෝදතාවයක් ආවේ නැනේ බං.. :confused:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    බොරලුගොඩ මහතා;14248272 said:
    රත්මලානේ තමන්ගේ බිරිදවයි බබාවයි පණපිටින් ගිනි තියපු එකට උඹලගෙන් විරෝදතාවයක් ආවේ නැනේ බං.. :confused:

    කුපාඩි නබිය ලෝකෙ ඉස්සරහ ෆිල්ම් එකකින් ගූ වෙන කොට ලෝගු පෙරොගෙන ඇමරිකාව අල්ලන්න පාරට බැස්ස හම්බ හැතිකරේ කෝ උබලගෙ කෙල්ලෙක්ගෙ බෙල්ල කැපුවත් පොන්නයෝ වගෙ ඉන්න වෙලා තියෙන්නෙ බෙල්ල කපද්දී අල්ල පුවක් බදිල්ල කියල කපපු නිසාද​
     
    අංකල්ට Blood Pressure එක වැඩිනම් බෙහෙත් ටිකක් ගන්න..මේ වගේ හැගුම්බර වෙන්නෙතුව ඉන්න..මම ඌ අහපු ප්‍රශ්නයකට උත්තර දුන්නේ..ඕනම කෙනෙකුට අදහස් ප්‍රකාශ කරන්න අය්තියක් තියෙනවනේ..ඕනම දෙයක් ඕනවට වැඩිය ඔලුවට දගන්නෙපා..මොකද ඇත්ත ජීවිතේ මම කව්ද කියලා ඔයා දන්නෙත් නැ..ඔයා කව්ද කියලා මම දන්නෙත් නැ..අපි මෙතන හදාගත්තු ස්වරූපයට වඩා ඇත්ත ජීවිතේ අපි වෙනස් වෙන්න පුලුවන්..එ නිසා ඉන්න් කාලේ හොදට ඉදලා යමු..අපෙ ආගම අපිට වටිනවා උඹලගේ දේවල් උඹලට වටිනවා..ඒ නිසා සතුටින් ඉමු..;);)
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    බොරලුගොඩ මහතා;14248272 said:
    රත්මලානේ තමන්ගේ බිරිදවයි බබාවයි පණපිටින් ගිනි තියපු එකට උඹලගෙන් විරෝදතාවයක් ආවේ නැනේ බං.. :confused:

    Rathmalane siddiyai mey Rizana ge siddiyei sambandey mokadka ban ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බොරලුගොඩ මහතා;14248419 said:
    අංකල්ට Blood Pressure එක වැඩිනම් බෙහෙත් ටිකක් ගන්න..මේ වගේ හැගුම්බර වෙන්නෙතුව ඉන්න..මම ඌ අහපු ප්‍රශ්නයකට උත්තර දුන්නේ..ඕනම කෙනෙකුට අදහස් ප්‍රකාශ කරන්න අය්තියක් තියෙනවනේ..ඕනම දෙයක් ඕනවට වැඩිය ඔලුවට දගන්නෙපා..මොකද ඇත්ත ජීවිතේ මම කව්ද කියලා ඔයා දන්නෙත් නැ..ඔයා කව්ද කියලා මම දන්නෙත් නැ..අපි මෙතන හදාගත්තු ස්වරූපයට වඩා ඇත්ත ජීවිතේ අපි වෙනස් වෙන්න පුලුවන්..එ නිසා ඉන්න් කාලේ හොදට ඉදලා යමු..අපෙ ආගම අපිට වටිනවා උඹලගේ දේවල් උඹලට වටිනවා..ඒ නිසා සතුටින් ඉමු..;);)

    Islam agamak neme jeewana kramayak mehema kiwwe.. man neme AL BAIK...
    ithin thawath motada wena agam compare karanne?
     
    Jul 10, 2011
    5,011
    473
    0

    Islam agamak neme jeewana kramayak mehema kiwwe.. man neme AL BAIK...
    ithin thawath motada wena agam compare karanne?

    මම මොන ආගමත් එක්කද සමාන කරේ කියහං බලන්න??:confused: බෞද්ද ආගම කියන්නෙත් ජීවන ක්‍රමයක් තමය්..:yes::yes:අනිත් එක උඹ බෞද්දයෙක් නෙමෙයිනේ මචං..උඹ කරන්නේ දෙපැත්තටම කැපෙන වැඩක් නේ..අනිත් එක මට රෙප් ටිකක්හම්බ වෙච්චේක උඹට ඉවසගන්න බැරි උනා..:frown:ඒ නිසා උඹට උත්තර දීමෙන් වැළකි සිටින්නයි මම ගොඩක් දුරට උත්සාහ කරන්නේ..;);)
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    බොරලුගොඩ මහතා;14248495 said:
    මිනිස් ගාතන :eek::(
    රත්මලානේ බල්ලා උගේ ගැනී, දරුවෝ මැරුවේ වෙන ගෑනියෙකුට පෙරේත වෙලා උගේ තනි කැමැත්තට ..ඕනෑකමට..
    මේක එහෙමද?. සාමයේ ආගම යැයි කියන අල්ලාහ් ගේ නාමයෙන් කෙරුන තිරිසන් මිනි මැරුමක්..උබ ඇතුළු ඉස්ලාම් හැම එකාම මේක අනුමත කරනවා.මේ මැරුණේ උබගේම චුටි නංගියෙක් නම් එත් උබට දුකක් නැද්ද මචන්...
     
    • Like
    Reactions: nvhcc89 and 577