thanks
ko ban bulath heppuwama iwarai ballek wath nane me paththe ?
පුලුවන් විදියට කරගෙන යමු.... කට්ටිය සෙට් වෙවි ටික දවසක් යනකොට...
PIC IC වලින් කරන්න පුලුවන් වැඩනම් කෝටියයි මෙන්න එවයින් ටිකක්..
LED pattern, 7Segment (තොරනක් උනත් කරන්න පුලුවන් ඔනෙනම්),
LED Name board
Small toy Robotic items,
Drive motors (Stepper, servo, dc and ac motor speed controllers)
Remote control with IR,RF
Power supply,
LCD display
Memory card readers
Serial communication SPI, I2C
USART
Real time clock and timers, counters
Machine automation (Advanced applications)