EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කාට හරි පුලුවන්ද අද කිඹුලයියගෙ රේඩියෝ ශෝ එක රෙකෝඩ් කරලා දෙන්න ? :sorry:
    මං අද ඩොක්ට කෙනෙක් චැනල් කරලා තියෙනවා...
    දැං ගෙදරින් පිටත් වෙන්නෙ... එන්න කොහොමත් 8 පහු වෙයි..
    පුලුවන් නං ලොකු උදව්වක් :yes::sorry:

    :D කිඹුල් මාමා ඒක රෙකෝඩ් කරලා තියා ගන්නවා මචෝ...... :yes: පොරගෙන් ඉල්ලලා අප්ලෝඩ් කරගමු..... :D

    ඔය මීට් වෙන ඩොකාමද ඔපරේෂන් එක කරෙත්....??
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රත්නේ මට MOBILE PARTNER සොෆ්ට්වෙයා ඒක හොයලා දියන්කෝ........ ඔෆිස් එකේ වැඩකට හුවාවේ ඩොන්ගල් එකක් ගත්තා....... ඒත් එකේ තියෙන ඇප් එකෙන් කනෙක්ට් වෙන්නේ නෑ...... හොයාගත්තු MOBILE PARTNER සොෆ්ට්වෙයා එකත් වෙන භාෂාවක එකක්......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මැරීඩ් ක්ලබ් එක බලන එකම ගෙස්ට් :lol:

    r7tc15.png

    :rofl: :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නොදකින් මලත් එකෙක් වත් නෑ .. නිකන්වත් ඉන්නවද නැද්ද කියලවත් ඇහුවද එකෙක් වත් කෝල් කරලා :( :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මත් මල් සේනෑ පාවේ පාවේ
    දෑසේ දැවටේ මා
    සිත්තම් වීලා මා නෙත් මානේසෙනෙහෙ සුවසේ මා
    ලා ඉරේ රන් ගෑවීලා
    සදා ස්නේහයේ මල් වැහි වෑහුනා....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අහ්හ් කොස් මාමි නික්සස් එක ගත්තද බන් ? :D
    ඒක ගන්න එපා කිව්වා. ඒකට custom Rom දාලා, sms, internet යන්න බෑ..
    උන්නද මලාද කියලා අහන්න කෝ, තෝ ෆෝන් උස්සන්නෙ නෑනෙ :frown:
    අහන්නත් මොකද්ද දැන් උඹට වෙලා තියෙන්නෙ ? :eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක ගන්න එපා කිව්වා. ඒකට custom Rom දාලා, sms, internet යන්න බෑ..
    උන්නද මලාද කියලා අහන්න කෝ, තෝ ෆෝන් උස්සන්නෙ නෑනෙ :frown:
    අහන්නත් මොකද්ද දැන් උඹට වෙලා තියෙන්නෙ ? :eek:

    අහ්හ් එහෙමද ? :shocked: මම හිතුව ගන්න ඇති කියල..

    උණ ගනිල හිටියේ බන් ඒත් කොල්ල අව්වේ වැඩ ;)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අහ්හ් එහෙමද ? :shocked: මම හිතුව ගන්න ඇති කියල..

    උණ ගනිල හිටියේ බන් ඒත් කොල්ල අව්වේ වැඩ ;)
    අද කොහෙද අව්වක් තිබ්බෙ? :eek:
     

    kingdewi

    Well-known member
  • මත් මල් සේනෑ පාවේ පාවේ
    දෑසේ දැවටේ මා
    සිත්තම් වීලා මා නෙත් මානේසෙනෙහෙ සුවසේ මා
    ලා ඉරේ රන් ගෑවීලා
    සදා ස්නේහයේ මල් වැහි වෑහුනා....

    උණ විකාරෙන් ද මූ සින්දු කියන්නෙ ..
    ..මතකද දවසක් ..:shocked:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උණ විකාරෙන් ද මූ සින්දු කියන්නෙ ..
    ..මතකද දවසක් ..:shocked:
    පලවෙනි වචනෙන්ම හිතාගන්න පුලුවන්නෙ සීන් එක.. :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද නාරහෙන්පිටටම ආවා, අව්වක් නං තිබ්බෙ නෑ.. දවසම අන්දකාරයිනෙ බන්..

    සන් ග්ලාස් ගලවන්න අමතක උනාද ? :sorry: ලා අව්වක් තිබ්බේ :shocked:
     
    Status
    Not open for further replies.