කාට හරි පුලුවන්ද අද කිඹුලයියගෙ රේඩියෝ ශෝ එක රෙකෝඩ් කරලා දෙන්න ?
මං අද ඩොක්ට කෙනෙක් චැනල් කරලා තියෙනවා...
දැං ගෙදරින් පිටත් වෙන්නෙ... එන්න කොහොමත් 8 පහු වෙයි..
පුලුවන් නං ලොකු උදව්වක්![]()
කිඹුල් මාමා ඒක රෙකෝඩ් කරලා තියා ගන්නවා මචෝ......
පොරගෙන් ඉල්ලලා අප්ලෝඩ් කරගමු.....
ඔය මීට් වෙන ඩොකාමද ඔපරේෂන් එක කරෙත්....??







මම හිතුව ගන්න ඇති කියල..


