EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එන්නැයි කිව්වා එච් එස් බී සී ‍එකේ ඉන්ටර්විව්..
    ලබන සතියෙ ගිහිං බලන්න ඕනෙ..
    වරායෙත් පියන් වගේ නං ගියහැකි කිව්වා.. එකෙක්..
    ඒත් හොදයිලු නේද වරායෙ නං ;)

    HSBC රාජගිරියේ එකටද.....?? උදව්වක් අරන් දෙන්න පුලුවන් වෙයි......!! :yes: :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    HSBC රාජගිරියේ එකටද.....?? උදව්වක් අරන් දෙන්න පුලුවන් වෙයි......!! :yes: :D
    සන්කපාලයාගේ රස්සාව ලත් තැනම ලොප් වෙන්න යන්නේ....:baffled::(:(;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විදුලි බලය බිද වැටී ඈති බැවින්, අද ත්‍රෙඩ් එක කෑම සීමා කරමි..... :( :yes:

    දන්න එකෙක් කියපල්ලාකෝ, ඈන්ඩ්‍රොයිඩ් එකේ, සිංහල ටයිප් කරන්න ලෙහෙසි විදිහක්.... ෆයර්ෆොක්ස් හෝ ක්‍රෝම් වලට...... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සන්කපාලයාගේ රස්සාව ලත් තැනම ලොප් වෙන්න යන්නේ....:baffled::(:(;)

    :shocked::lol: යකෝ දැන් මුන්ට උදව් කරන්න ගියත් වැරදිනේ..... :angry: ලොකු නංගි වැඩ කරන්නේ එතන.... ඒකයි.... අනික මගේ යාළුවෙකුත් ඉන්නවා ටවුන්හෝල් බ්‍රාන්ච් එකේ...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වරාය කිව්ව ගමන් හැම කෙනාම හිතන්නේ එක ඉල්ලමක් කියලා...... ඒත් එහෙම නෑ මලයෝ සමහර එවුන් බුදු කට්ටක් කන්නේ ආරයේ ඉන්න....... හැබැයි රජයේ ස්ථිර රැකියාවක් ලැබෙනවානම් ආයේ වෙන කතා ඕනේ නෑ...... කෝකටත් දාලා බලපාන ඒ අතරේ පුළුවන් තරම් විස්තර හොයා ගනින්...... අපිත් සප් එක දෙන්නම්........

    koheda ban meke katta kana un inne..? pissuda..? dawasata paya 4k wage thamai un weda karanne... eeta passe nikan... meke kunu adina unuth karanne udeta kunu adala awilla dawasama tv bala bala sigarat bona eka...

    :rolleyes: එකෙක් එකක් කියනවා..... තව එකෙක් තව එකක්...... :confused::confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිටින් ඉන්න උන්ටනම් පේන්නෙ එහෙම වෙන්නැති
    ඒත් බන් මිනිස්සුන්ගෙ දුක ,,මරණය ,,අහිමිවීම එක්ක ඉන්න අපි දවසකට කී පාරක් ජීවිතේ ගැන කළකිරෙනවද කියල උඹල දන්නවද ?:(

    :(:(:(:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කාට හරි පුලුවන්ද අද කිඹුලයියගෙ රේඩියෝ ශෝ එක රෙකෝඩ් කරලා දෙන්න ? :sorry:
    මං අද ඩොක්ට කෙනෙක් චැනල් කරලා තියෙනවා...
    දැං ගෙදරින් පිටත් වෙන්නෙ... එන්න කොහොමත් 8 පහු වෙයි..
    පුලුවන් නං ලොකු උදව්වක් :yes::sorry:
     
    Status
    Not open for further replies.