මේකෙ මොන හෝම් පවර් බට්න් ද බන් ??උඹ දන්නවනේ ?![]()
උනා හැදිලා අන්ෆිට් වෙලාවක ඌරූ හෝ එළු කාල බලහන්![]()


තියෙනවා අර හැම උලව්වටම ඔබන එක තමා හෝම්

![]()
කියහන්කෝ බන් මේක කරන හැටි .:.කොයිවද ඔය බට්න්![]()

?මම නම් ඉතින් ඕව කන්නෙ අර එදාවගේ කළාතුරකින් තමා .
.ඒකත් බයිට් වගේ හැදුවොත් විතරයි ,,ස්ටු වගේ හැදුවොත් අප්පිරියයි
චිකන් විතරයි ..පාන් කෑව වගේ තමා ඒව![]()

oya palleha thiyena thadi button ekai phone eka off karana button ekai eka paara obapiya![]()

හරි යන්නෙ නෑ බන් .
.ස්ක්රීන් එක ඕෆ් වෙනව විතරයි![]()

තනිකර බොරුව බං..බොරුවට උඩින් පෙන්නලා විතරයි..හරියට මොකුත් දාල නෑ ඒකට...![]()
අපෝ ඔව් බං.... එදා මාළඹේ මචන් එකේදි අපි කාපු පීසා එකට ගහන්න පීසා, පීසා හට් එකේ නෑ......!! 
http://radio.elakiri.com/
http://www.elakiri.com/forum/showthread.php?t=1524945
හරි යන්නෙ නෑ ....උලවුවදෙකම එක පාරට ඔබපන්![]()

මෙතන තරි මාමා ෆෝන් පාඩමක් වගේ......?? මටත් ඕනා S2 එකට ලෙසන් එකක්.....![]()
![]()


මෙතන තරි මාමා ෆෝන් පාඩමක් වගේ......?? මටත් ඕනා S2 එකට ලෙසන් එකක්.....![]()
![]()


එහෙනම් පවර් බට්න් එක ඔබල කැළණි ගඟට දාපිය ඔය උලව්ව එතකොට රූට් වෙනවා![]()


Android app එකෙන් අහන් ඉන්නෙ..කට්ටිය අද සුභාවිත වෙන්න එන්නේ නැද්ද.......??
Code:http://radio.elakiri.com/
Code:http://www.elakiri.com/forum/showthread.php?t=1524945
ගාන දැක්කාම නිකම්ම උන එනවා..

කැළණි ගඟට නම් දුරයි ....මහ ඔයට දැම්මට අවුලක් නැද්ද දන්නෑ![]()

ado umba s2 ekath ekka wanagatha welada.?
ස්තූති කෝල් කරාට...... අද දවසම පට්ට බිසී බං..... අපේ ඔෆිස් එකේ අද ඉදලා ඉදලා මට වැඩ පිරුනා......!! 