EK Married Club-4

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • උනා හැදිලා අන්ෆිට් වෙලාවක ඌරූ හෝ එළු කාල බලහන් :yes:

    ?මම නම් ඉතින් ඕව කන්නෙ අර එදාවගේ කළාතුරකින් තමා .
    .ඒකත් බයිට් වගේ හැදුවොත් විතරයි ,,ස්ටු වගේ හැදුවොත් අප්පිරියයි :sorry:
    චිකන් විතරයි ..පාන් කෑව වගේ තමා ඒව :yes:
     

    kingdewi

    Well-known member
  • තියෙනවා අර හැම උලව්වටම ඔබන එක තමා හෝම්

    10055621.27105a93977fcb92a0d257e1bee91a83.jpg


    කියහන්කෝ බන් මේක කරන හැටි .:.කොයිවද ඔය බට්න් :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ?මම නම් ඉතින් ඕව කන්නෙ අර එදාවගේ කළාතුරකින් තමා .
    .ඒකත් බයිට් වගේ හැදුවොත් විතරයි ,,ස්ටු වගේ හැදුවොත් අප්පිරියයි :sorry:
    චිකන් විතරයි ..පාන් කෑව වගේ තමා ඒව :yes:

    නොදමකින් :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තනිකර බොරුව බං..බොරුවට උඩින් පෙන්නලා විතරයි..හරියට මොකුත් දාල නෑ ඒකට...:no::no:

    :cool: අපෝ ඔව් බං.... එදා මාළඹේ මචන් එකේදි අපි කාපු පීසා එකට ගහන්න පීසා, පීසා හට් එකේ නෑ......!! :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කට්ටිය අද සුභාවිත වෙන්න එන්නේ නැද්ද.......??

    Code:
    http://radio.elakiri.com/

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1524945
     

    kingdewi

    Well-known member
  • දෙකම එක පාරට ඔබපන් :yes:
    හරි යන්නෙ නෑ ....උලවුව :sorry:
    මෙතන තරි මාමා ෆෝන් පාඩමක් වගේ......?? මටත් ඕනා S2 එකට ලෙසන් එකක්..... :D :P

    S3 එකට නම් ලෙසන් එකක් දෙන්නම් ..s2තරියගෙන් :yes:
    ටොයිලට් එක හැදුවයි :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙතන තරි මාමා ෆෝන් පාඩමක් වගේ......?? මටත් ඕනා S2 එකට ලෙසන් එකක්..... :D :P

    එහෙනම් පවර් බට්න් එක ඔබල කැළණි ගඟට දාපිය ඔය උලව්ව එතකොට රූට් වෙනවා :sorry::growl:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කට්ටිය අද සුභාවිත වෙන්න එන්නේ නැද්ද.......??

    Code:
    http://radio.elakiri.com/

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1524945
    Android app එකෙන් අහන් ඉන්නෙ..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගාන දැක්කාම නිකම්ම උන එනවා..

    හිහි !! එකනම් ඇත්ත ලෝකල් මට්න් ගනින් බෝන්ලස් කීල්ස් එකෙන් ඒක ලාබයි .. මොකද කටු හම්බවෙන්නේ නැති නිසා (මම කියන්නේ ලෑම්බ් ගැන නෙමේ) :no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කැළණි ගඟට නම් දුරයි ....මහ ඔයට දැම්මට අවුලක් නැද්ද දන්නෑ :sorry::growl:

    උඹට නෙමේ කිව්වේ එස් ටූ කන්නට :lol:
     
    Status
    Not open for further replies.