api me 'දමිත්ගේ ගෙවල් වලට පැනලා ගහන්න යන්න' wage loku kathaa nokara imu!!! !!! !!!
owa oya umbalage moda kamata hithena dewal!!! !!! !!![/FONT][/SIZE]
කොහේ ඉගනගත්තත්, කොච්චර ඉගනගත්තත් පිස්සා පිස්සමයි බන්Please also check his FB page. He studied @ DS.
![]()
![]()

.. පිටිදුවේ සහ මීවනපලානේ චිවරධාරියෝ දෙන්නම ඉගනගෙන තියෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ. මගේ විශ්වවිද්‍යාල යාළුවො සෙට් එකක් ඉන්නවා. එයාල මීවනපලානේ චීවරධාරියා පස්සෙන් යන කට්ටියක්. එයාගේ බන විතරයි අහන්නේ. උන්ද තමයි බුදුන් ඉපදුනේ ඉන්දියාවේ නෙමෙයි ලංකාවේ කියන කතාව කියන්නේ. ඉතින් උන්ද 12-12-21 ලෝකේ විනාශ වෙනවා කියල තදින්ම කිව්වා. මගේ ඔය කියපු යාළුවො ටිකත් ඔය කතාව තදින්ම විශ්වාස කළා. උදේ පාන්දරට නැගිටලා සත්‍යක්‍රියා කරනවා කියල විකාරයක් කළා ලෝක විනාශේ වෙන එකෙන් බේරෙන්න කියල මීවනපලානේ ගේ උපදෙස් මත. දැන් ඉතින් කට උත්තර නෑ. ගලේ රීපු බළල්ලු වගේ ඉන්නවා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ වෙලත් ඔහොම මිත්‍යා දේවල් පස්සේ යනවනම් මේ රටේ අනිත් මිනිසුන් ගැන කවර කතාද....
දමියෝ උඹට මේ විකාර දහම අන්තර්ජාලයේ කොයි මුල්ලකවත් public forum එකක publish කරන්න අපෙන් ඉඩක් ලැබෙන්නේ නැහැ. දැන් ඉතුරුවෙලා තියෙන්නේ එකම දෙයි. පටන්ගනින් අලුත් අසපුවක්. නම දාපන් "New මහමෙවුනාව" කියල. new කෑල්ල තියෙන හින්ද ලොක්කට නඩු දාන්න බැහැ . මහමෙවුනාව තියෙන හින්ද අහිංසක මෝඩ මිනිස්සු ටිකක් අද්දගන්න පුළුවන්. කෝ උඹ මගේ අභියෝගය භාරගත්තේ නැහැනේ. පුලුවනිනම් ප්‍රසිද්ධියේ බන කියල පෙනපන්.


කොහේ ඉගනගත්තත්, කොච්චර ඉගනගත්තත් පිස්සා පිස්සමයි බන්.. පිටිදුවේ සහ මීවනපලානේ චිවරධාරියෝ දෙන්නම ඉගනගෙන තියෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ. මගේ විශ්වවිද්‍යාල යාළුවො සෙට් එකක් ඉන්නවා. එයාල මීවනපලානේ චීවරධාරියා පස්සෙන් යන කට්ටියක්. එයාගේ බන විතරයි අහන්නේ. උන්ද තමයි බුදුන් ඉපදුනේ ඉන්දියාවේ නෙමෙයි ලංකාවේ කියන කතාව කියන්නේ. ඉතින් උන්ද 12-12-21 ලෝකේ විනාශ වෙනවා කියල තදින්ම කිව්වා. මගේ ඔය කියපු යාළුවො ටිකත් ඔය කතාව තදින්ම විශ්වාස කළා. උදේ පාන්දරට නැගිටලා සත්‍යක්‍රියා කරනවා කියල විකාරයක් කළා ලෝක විනාශේ වෙන එකෙන් බේරෙන්න කියල මීවනපලානේ ගේ උපදෙස් මත. දැන් ඉතින් කට උත්තර නෑ. ගලේ රීපු බළල්ලු වගේ ඉන්නවා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ වෙලත් ඔහොම මිත්‍යා දේවල් පස්සේ යනවනම් මේ රටේ අනිත් මිනිසුන් ගැන කවර කතාද....
![]()
විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ වෙලත් ඔහොම මිත්‍යා දේවල් පස්සේ යනවනම් මේ රටේ අනිත් මිනිසුන් ගැන කවර කතාද....![]()



kiyanna baane damith wage ponz la inne awabodaya adu ayawa allaganna balagenarate anith un kampas un wage neme samaja awabhodaya thiyenawa e nisa baya wenna dayak naa!![]()


kiyanna baane damith wage ponz la inne awabodaya adu ayawa allaganna balagena![]()




