"දමිත්"

උපරිමයි! Patta machan rep + ubata. :)
elazzz
11.gif
 
polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    api me 'දමිත්ගේ ගෙවල් වලට පැනලා ගහන්න යන්න' wage loku kathaa nokara imu!!! !!! !!!
    owa oya umbalage moda kamata hithena dewal!!! !!! !!![/FONT][/SIZE]

    දමියෝ උඹේ ගෙවල් වලට පැනල උඹට ගහන්න තරම් එළකිරියේ කොල්ලෝ ගොන් නැහැ බන්. අනික උඹට ගැහුවා කියල අපිට මොනවා ලැබෙනවද ? මෙතන තියෙන්නේ මත ගැටුමක් මිසක් අතින් පයින් ගැටුමක් නෙවෙයි මෝඩයෝ. උඹට නම් අපේ ගෙවල් වලට පැනල ගහන්න ඕන ඇති. එත් අපිටනම් එහෙම ඕනෑකමක් නැහැ. අපිට තියන ඕනෑකම උඹ බුදුදහමට කරන වින්නැහිය නවත්වන එක විතරමයි.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දමියෝ උඹට මේ විකාර දහම අන්තර්ජාලයේ කොයි මුල්ලකවත් public forum එකක publish කරන්න අපෙන් ඉඩක් ලැබෙන්නේ නැහැ. දැන් ඉතුරුවෙලා තියෙන්නේ එකම දෙයි. පටන්ගනින් අලුත් අසපුවක්. නම දාපන් "New මහමෙවුනාව" කියල. new කෑල්ල තියෙන හින්ද ලොක්කට නඩු දාන්න බැහැ . මහමෙවුනාව තියෙන හින්ද අහිංසක මෝඩ මිනිස්සු ටිකක් අද්දගන්න පුළුවන්. කෝ උඹ මගේ අභියෝගය භාරගත්තේ නැහැනේ. පුලුවනිනම් ප්‍රසිද්ධියේ බන කියල පෙනපන්.
     
    • Like
    Reactions: malkavi
    Please also check his FB page. He studied @ DS.
    damith.kariyawasam.9
    :growl:
    කොහේ ඉගනගත්තත්, කොච්චර ඉගනගත්තත් පිස්සා පිස්සමයි බන්:(:(.. පිටිදුවේ සහ මීවනපලානේ චිවරධාරියෝ දෙන්නම ඉගනගෙන තියෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ. මගේ විශ්වවිද්‍යාල යාළුවො සෙට් එකක් ඉන්නවා. එයාල මීවනපලානේ චීවරධාරියා පස්සෙන් යන කට්ටියක්. එයාගේ බන විතරයි අහන්නේ. උන්ද තමයි බුදුන් ඉපදුනේ ඉන්දියාවේ නෙමෙයි ලංකාවේ කියන කතාව කියන්නේ. ඉතින් උන්ද 12-12-21 ලෝකේ විනාශ වෙනවා කියල තදින්ම කිව්වා. මගේ ඔය කියපු යාළුවො ටිකත් ඔය කතාව තදින්ම විශ්වාස කළා. උදේ පාන්දරට නැගිටලා සත්‍යක්‍රියා කරනවා කියල විකාරයක් කළා ලෝක විනාශේ වෙන එකෙන් බේරෙන්න කියල මීවනපලානේ ගේ උපදෙස් මත. දැන් ඉතින් කට උත්තර නෑ. ගලේ රීපු බළල්ලු වගේ ඉන්නවා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ වෙලත් ඔහොම මිත්‍යා දේවල් පස්සේ යනවනම් මේ රටේ අනිත් මිනිසුන් ගැන කවර කතාද....:sorry::sorry:
     
    දමියෝ උඹට මේ විකාර දහම අන්තර්ජාලයේ කොයි මුල්ලකවත් public forum එකක publish කරන්න අපෙන් ඉඩක් ලැබෙන්නේ නැහැ. දැන් ඉතුරුවෙලා තියෙන්නේ එකම දෙයි. පටන්ගනින් අලුත් අසපුවක්. නම දාපන් "New මහමෙවුනාව" කියල. new කෑල්ල තියෙන හින්ද ලොක්කට නඩු දාන්න බැහැ . මහමෙවුනාව තියෙන හින්ද අහිංසක මෝඩ මිනිස්සු ටිකක් අද්දගන්න පුළුවන්. කෝ උඹ මගේ අභියෝගය භාරගත්තේ නැහැනේ. පුලුවනිනම් ප්‍රසිද්ධියේ බන කියල පෙනපන්.
    :yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කොහේ ඉගනගත්තත්, කොච්චර ඉගනගත්තත් පිස්සා පිස්සමයි බන්:(:(.. පිටිදුවේ සහ මීවනපලානේ චිවරධාරියෝ දෙන්නම ඉගනගෙන තියෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ. මගේ විශ්වවිද්‍යාල යාළුවො සෙට් එකක් ඉන්නවා. එයාල මීවනපලානේ චීවරධාරියා පස්සෙන් යන කට්ටියක්. එයාගේ බන විතරයි අහන්නේ. උන්ද තමයි බුදුන් ඉපදුනේ ඉන්දියාවේ නෙමෙයි ලංකාවේ කියන කතාව කියන්නේ. ඉතින් උන්ද 12-12-21 ලෝකේ විනාශ වෙනවා කියල තදින්ම කිව්වා. මගේ ඔය කියපු යාළුවො ටිකත් ඔය කතාව තදින්ම විශ්වාස කළා. උදේ පාන්දරට නැගිටලා සත්‍යක්‍රියා කරනවා කියල විකාරයක් කළා ලෝක විනාශේ වෙන එකෙන් බේරෙන්න කියල මීවනපලානේ ගේ උපදෙස් මත. දැන් ඉතින් කට උත්තර නෑ. ගලේ රීපු බළල්ලු වගේ ඉන්නවා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ වෙලත් ඔහොම මිත්‍යා දේවල් පස්සේ යනවනම් මේ රටේ අනිත් මිනිසුන් ගැන කවර කතාද....:sorry::sorry:

    උගත්කමයි බුද්ධිමත්කමයි කියන්නේ දෙකක් සහෝදරයා. බුද්ධිමත් නැතුව කොයිතරම් උගත් උනත් ඒ පුද්ගලයෝ උගත් මෝඩයෝ විතරයි. එකයි විශ්වවිද්‍යාලෙ ඉන්න ගමනුත් මිත්යාදුෂ්ටිකයෝ පස්සෙන් ගිහින් අනාත වෙන්නේ. අපේ රටට ජාතියට ආගමට හෙනගහල තියෙන්නේ බුද්ධිමත් මිනිස්සු හිඟ හින්ද. දමිත්ල වගේ එවුන් මිනිස්සු මුලා කරන්නේ බුද්ධිමත් මිනිස්සු හිඟ හින්ද.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ වෙලත් ඔහොම මිත්‍යා දේවල් පස්සේ යනවනම් මේ රටේ අනිත් මිනිසුන් ගැන කවර කතාද....:sorry::sorry:

    rate anith un kampas un wage neme samaja awabhodaya thiyenawa e nisa baya wenna dayak naa! :lol::lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දමියෝ බ්ලොග් එකේ ඕන තරම් වසුරු හලපන්. අපිට ප්‍රස්නයක් නැහැ. public forum වල වසුරු උලන්න එපා. උඹේ බ්ලොග් එකේ ඕන රටාවකට වසුරු උලාගනින්. එලකිරියෙන් බ්ලොග් එකට වඩින්න කලින් මට එක ප්‍රස්නෙකට උත්තර දීල යනවද? මොකද එළකිරියේ ඉන්නවයි කියන උඹේ බන අහන දායකයෝ එක කමෙන්ට් එකක්වත් ලියන්නේ නැත්තේ? උඹේ address එකයි phone number එකයි publish උන ගමන් එලකිරියෙන් මාරු වෙන්න නේද හදන්නේ? උඹ දන්නවද අනන්‍යතාවය හෙලිවෙනකොට හොරු ඉන්න තැනින් මාරුවෙන්න උත්සහ කරනවා කියල.