2013 Jan 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
tuzki-bunny-emoticon-004.gif
:D;)
 

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy


    අනේ පුතේ සස්ලිටාගේ හඩ අහ.......................ලා
    අල්ලපු ගෙදර පූසා මගෙ ලැප කා....................ලා
    :(:(:(:(:(:(:(

    දුක් ස්ටෝරිය

    කවුද බොල මේ අක්කා....
    අදමයි දැක්කෙ අප්පා....
    කවි කොළ ලියනු දැක්කා...
    ආයු බෝ වේ, බී ලලක්කා...
     
    • Like
    Reactions: B.Lalakka

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    හොඳ වෙලාවට සසා අයියා ළඟ නොහිටියෙ. මම නොකියා හිටියට සෝ එකයි සසාවයි කුඩු කරනවා ළඟ හිටියනං. :(:(:(
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    කවුද බොල මේ අක්කා....
    අදමයි දැක්කෙ අප්පා....
    කවි කොළ ලියනු දැක්කා...
    ආයු බෝ වේ, බී ලලක්කා...
    නමින් ඇය වේ බී ලලක්කා..
    ගමක් රන් කරවනා ලොක්කා.. :rolleyes:
    කලක් මේ උස මහත අක්කා..
    දකින විට මට වැටුන ඉක්කා.. :P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවුද බොල මේ අක්කා....
    අදමයි දැක්කෙ අප්පා....
    කවි කොළ ලියනු දැක්කා...
    ආයු බෝ වේ, බී ලලක්කා...

    අක්කා පැරණී බඩ්ඩකි මෙහි වැඩ පෙන්වූ
    දැන් පොට ගිහින් නට් එක ලිස්සන වන්වූ
    මගෙ එන්ජිමට තෙල් ගහලා පණ ගැන්වූ
    කාලයෙ සිටිය නැත දැන් කෙල්ලෙකි වෙන්වූ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    පූස්;14252497 said:
    හොඳ වෙලාවට සසා අයියා ළඟ නොහිටියෙ. මම නොකියා හිටියට සෝ එකයි සසාවයි කුඩු කරනවා ළඟ හිටියනං. :(:(:(
    පූසගෙ හිත රිද්දලා.. :(

    හුඟ කාලෙකට පස්සේ මමත් ආවා කව්ද දැන් ඉන්නේ
    ;);)
    ශෝ එක ඉවර වෙලා දැන් පැයක් විතර වෙනවා..දැන් කස්ටිය ගිහින් මචන්.. :D

    අක්කා පැරණී බඩ්ඩකි මෙහි වැඩ පෙන්වූ
    දැන් පොට ගිහින් නට් එක ලිස්සන වන්වූ
    මගෙ එන්ජිමට තෙල් ගහලා පණ ගැන්වූ
    කාලයෙ සිටිය නැත දැන් කෙල්ලෙකි වෙන්වූ
    :shocked::lol:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අක්කා පැරණී බඩ්ඩකි මෙහි වැඩ පෙන්වූ
    දැන් පොට ගිහින් නට් එක ලිස්සන වන්වූ
    මගෙ එන්ජිමට තෙල් ගහලා පණ ගැන්වූ
    කාලයෙ සිටිය නැත දැන් කෙල්ලෙකි වෙන්වූ

    අඩෝ සසා අක්කට සද්දෙ දාන්න එපා අරිද. එව්ව කුප්ප වැඩ.:frown::frown::frown:
    තනිකරම මෙතන කූට වැඩක් වෙන්නෙ.:frown:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,324
    17,290
    113
    අක්කා පැරණී බඩ්ඩකි මෙහි වැඩ පෙන්වූ
    දැන් පොට ගිහින් නට් එක ලිස්සන වන්වූ
    මගෙ එන්ජිමට තෙල් ගහලා පණ ගැන්වූ
    කාලයෙ සිටිය නැත දැන් කෙල්ලෙකි වෙන්වූ


    :lol:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මුස්තාපා...මුස්තාපා.....කෝ මේ කිරියේ මුස්තාපා....ඕයේ
    tuzki70.gif

    වෙනස් කොරනවට සමාව භාජනයක දාල දෙන්න. :lol::lol:

    මුස්තාපා...මුස්තාපා.....කෝ මේ ළිං රජ මුස්තාපා....ඕයේ
    tuzki70.gif