EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රත්නේ........ ඕකේ USB debugging ඔන් හරි ඕෆ් හරි කරලා කනෙක්ට් කරලා බලපන්...... (දෙකෙන් කොයි එකද කියලා මතක නෑ......)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    mu me s2 ekak aran windina dukak.. mamath s2 ekakata asawen hitiye... muge me s2 andonawa nisa mata s2 epa wuna... :lol:

    සේම් හියර් කිව්වලු........ මමත් s2 එකකට හූල්ල හූල්ල හිටියේ කවදා ගන්නද කිය කිය..... ඒත් මෙහෙම අපා දුකක් විදින්න බෑ වගේ දැන්නම්........... :lol::lol::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නේ........ ඕකේ USB debugging ඔන් හරි ඕෆ් හරි කරලා කනෙක්ට් කරලා බලපන්...... (දෙකෙන් කොයි එකද කියලා මතක නෑ......)

    :yes: කරා බං.... දන්න සෙල්ලම් ඔක්කොම කරා.... ගූගල් දෙයියෝ කියපුවත් කරා..... කනෙක්ට් වෙන්නේ නෑ...... මේක වෙන්නේ ROM Update එකේ කේස් එකක් නිසා වගේ...... :angry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :yes: PC Suite වෙනුවට එන්නේ Kies කියලා එකක්..... ඒ මගුලට ෆෝන් එක කනෙක්ට් වෙන්නේ නෑ...... :angry:

    තරි මාමි උදව් කරන්නේ නෑ බං..... :(

    හරි හරි තව එකෙක් අහුවෙලා :P

    PS: පොඩ්ඩක් ගූගල් සර්ච් පාරක් දාල බලපන් ... usb drivers ඇති :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: කරා බං.... දන්න සෙල්ලම් ඔක්කොම කරා.... ගූගල් දෙයියෝ කියපුවත් කරා..... කනෙක්ට් වෙන්නේ නෑ...... මේක වෙන්නේ ROM Update එකේ කේස් එකක් නිසා වගේ...... :angry:

    කස්ටම් රොමක් ගහලාද.......? දැන් මොකක්ද තියෙන වර්ෂන් ඒක.........? එහෙනං xrecovery වලින් clockworkmod එකෙන් හරි ස්ටොක් රොම් ඒක දාගන්න බලපන්.........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හරි හරි තව එකෙක් අහුවෙලා :P

    PS: පොඩ්ඩක් ගූගල් සර්ච් පාරක් දාල බලපන් ... usb drivers ඇති :D

    මොකක්ද බං මූ මේ කියන හුට්ටප්පරේ...... මේක කොමන් අවුලක්ද s2 වල.......?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කස්ටම් රොමක් ගහලාද.......? දැන් මොකක්ද තියෙන වර්ෂන් ඒක.........? එහෙනං xrecovery වලින් clockworkmod එකෙන් හරි ස්ටොක් රොම් ඒක දාගන්න බලපන්.........

    :yes: කස්ටම් රොමක් ගහලා බං...... මට ඔය හුටස්පර තේරෙන්නේ නෑ.... මට මේ කන්ටැක්ට් ටික 5800 එකෙන් මේකට දාගන්න මේ දගලන්නේ....... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: කස්ටම් රොමක් ගහලා බං...... මට ඔය හුටස්පර තේරෙන්නේ නෑ.... මට මේ කන්ටැක්ට් ටික 5800 එකෙන් මේකට දාගන්න මේ දගලන්නේ....... :yes:

    පොඩ්ඩක් හිටපිය ඉක්මන් නොවී....... කස්ටම් රොමක් ගහලා නම් ඒක ආයේ අයින් කරගන්නවානම් දාන කන්ටක්ට්ස් ටික යනවා...... මුලින්ම ඔක්කොම ටික සෙටප් කරගෙන ඉවර වෙලා අන්තිමට ඔය කන්ටැක්ට්ස් ටික දාගනින්......

    කොහෙද යන බල්ලෙක් ඇවිත් මෙතන රෙන්න අරං පලාතම ගඳයි බං........... :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සේම් හියර් කිව්වලු........ මමත් s2 එකකට හූල්ල හූල්ල හිටියේ කවදා ගන්නද කිය කිය..... ඒත් මෙහෙම අපා දුකක් විදින්න බෑ වගේ දැන්නම්........... :lol::lol::cool:

    sirawata.... balapanako ban mu windina dukak... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොඩ්ඩක් හිටපිය ඉක්මන් නොවී....... කස්ටම් රොමක් ගහලා නම් ඒක ආයේ අයින් කරගන්නවානම් දාන කන්ටක්ට්ස් ටික යනවා...... මුලින්ම ඔක්කොම ටික සෙටප් කරගෙන ඉවර වෙලා අන්තිමට ඔය කන්ටැක්ට්ස් ටික දාගනින්......

    කොහෙද යන බල්ලෙක් ඇවිත් මෙතන රෙන්න අරං පලාතම ගඳයි බං........... :(

    :yes::yes: හරි හරි.... ඒත් කන්ටැක්ට් ටික නැතුව පිස්සු වගේ...... :(

    ඔව් ඔව් මාත් දැක්කා, කවුද පිස්සු හොට්ටෙක් කැරකෙනවා.... ඌ උගේම පෝස්ට් Quote කරනවා..... :lol: කවුරුවත් ඌව ගණන් ගන්නේ නැති නිසා....... :lol: පව් බං.... අම්මා තාත්තාගේ සල්ලි වලින්, නෙට් එන හරක් පැටව්.......!! :rofl: :P :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කලින් බෑ කියලා දැන් මොකද උදව කරන්න හදන්නේ..........? :rolleyes::D

    :shocked: :no: බෑ කිව්වේ නෑ.... මූ මට නෝන්ඩිය දානවනේ මේ සීන් වලට.... ඉතින් මම ඌට වද දෙන්න යන්නේ නෑ වැඩිය..... මම S2 එක ගැන මුකුත් කතා කරොත්, ඒ පැත්තට සිග්නල් නැතුව යනවා...... :rofl: :P :lol:
     
    Status
    Not open for further replies.