2013 Jan 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එල එල කැන්ඩියන් ෂෝ එක අපි හොරාට අහන් හිටියා...
    :yes::yes::yes::yes:
    ඉතින් ආයේ මාසයක කාලයක් යනකන් රේඩියෝ ත්‍රෙඩ් එක පැත්තේ එන්න තියෙන කාල වෙලාව මට සීමා වෙලා තියෙන විභාග කටයුතු නිසා..
    :(:(:(:(
    ඒ නිසා මාසයකට පසුව නැවත සෙට් වෙමු...
    :yes::yes::yes::yes:
    එතෙක් ඔබ සැමට ආයුබෝවන් වේවා...!!!
    :nerd::nerd::nerd:

    Good Night
    ;);)


     

    minudil2000

    Member
    Mar 22, 2007
    2,352
    33
    0
    on earth
    තැන්ක් යූ... මන් ගොඩක් කාලෙකට පස්සෙ එළකිරි රේඩියෝවට ආවේ.. ගොඩක් අලුත් වෙලා.. 2011 පටන් ගත්තු කාලේ වගේ නෙමේ.. නියමයි..

    එළකිරියට ජයවේවා !!!
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    රහසේ හඬනා අප හැඟුම්
    ලොව නෑ දන්නේ අප පැතුම්
    ලා සඳු පායනා රැයේ
    පිණි සේ තරු සේ
    තනි වී තැවෙනා පෙම් සුසුම්

    හිරිමල් වයසේ සෙනෙහෙන් බැඳී එදා
    මතකේ නොමියේ ඔබ මා සිතින් සදා
    ආදරයේ රස මියුරු වේදනා

    රහසේ හඬනා අප හැඟුම්...

    සඳ රෑ සිහිනේ සෙවණැල්ල සේ වෙලී
    ඉමු අපි සොඳුරේ සුපුරුදු ලෙසින් බැඳී
    ආදරයේ රස මියුරු වේදනා

    රහසේ හඬනා අප හැඟුම්...

    රහසේ හඬනා අප හැඟුම්
    ලොව නෑ දන්නේ අප පැතුම්//
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    සක බබරෙකි පැනි බෝලෙකි සූති ලලක්කා
    tuzki-bunny-emoticon-010.gif
    ඉතිං මොකද බොල ඕකට අච්චර ඇඹරෙන්නෙ:yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එල එල කැන්ඩියන් ෂෝ එක අපි හොරාට අහන් හිටියා...
    :yes::yes::yes::yes:
    ඉතින් ආයේ මාසයක කාලයක් යනකන් රේඩියෝ ත්‍රෙඩ් එක පැත්තේ එන්න තියෙන කාල වෙලාව මට සීමා වෙලා තියෙන විභාග කටයුතු නිසා..
    :(:(:(:(
    ඒ නිසා මාසයකට පසුව නැවත සෙට් වෙමු...
    :yes::yes::yes::yes:
    එතෙක් ඔබ සැමට ආයුබෝවන් වේවා...!!!
    :nerd::nerd::nerd:

    Good Night
    ;);)


    ehmadha:dull:. ehnam hodata exam karala waren jayawewa
    11.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එල එල කැන්ඩියන් ෂෝ එක අපි හොරාට අහන් හිටියා...
    :yes::yes::yes::yes:
    ඉතින් ආයේ මාසයක කාලයක් යනකන් රේඩියෝ ත්‍රෙඩ් එක පැත්තේ එන්න තියෙන කාල වෙලාව මට සීමා වෙලා තියෙන විභාග කටයුතු නිසා..
    :(:(:(:(
    ඒ නිසා මාසයකට පසුව නැවත සෙට් වෙමු...
    :yes::yes::yes::yes:
    එතෙක් ඔබ සැමට ආයුබෝවන් වේවා...!!!
    :nerd::nerd::nerd:

    Good Night
    ;);)



    එල මචන් විභාගේ හොඳට කරගනින්,
    සු රා..........:)
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මුතු කඳුලින් මා දෙනෙතේ
    පෙම් සිතුවම් බොඳ වන්නේ
    රිදවන්නද වෙන්වූයේ
    තනිවෙන්නම් මා //

    සඳ මඩලේ තරු පොකුරේ
    රුව ඇඳුනේ ඔබගේ
    මද පවනේ මල් ගොමුවේ
    සුවඳ දැනේ ඔබගේ
    කඳුළැල්ලෙන් හසරැල්ලෙන්
    සැනසෙන්නම් මා

    මුතු කඳුලින් ...................... //

    මල් පිපුනේ රොන් පිරුණේ
    බඹරුන් ගී ගැයුවේ
    නෙතු දැහැනේ පෙම් සිහිනේ
    සිතුවම් මා පෙලුවේ
    හසරැල්ලෙන් කඳුළැල්ලෙන්
    සැනසෙන්නම් මා

    මුතු කඳුලින් ...................... //
     
    Status
    Not open for further replies.