බොරු_ප්‍රචාර~Maliban

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔව්, බං අනේ මන්දා, අපේ එවුන් ඉතින් සාක්ෂි ඉදිරිපත් කලාත් පිළිගන්නේ නැති හින්දායි බං හැමෝම මේ බොරුවට අහු වෙන්නේ.

    බොරුවට ආයුෂ නෑනේ බන්..අපි බලමුකෝ මොකද වෙන්නේ කියල :D
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඔව් අනිවා බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියල..ඇත්තටම හලාල් අයින් කරලා නම් ආදේශනත් නැති නිසා මුන්ට හොදයි .. මන්චි එකට තමයි පාර වදින්නේ..

    ඔව්, බං මංචි වගේම මැලිබන් වල දෙකේම එකම ගණන් යන්නේ, ඕන නම් පින්තුරයක් දාන්නම් එකත් මම ගත්තා මේ බලපන්.

    08012013997.jpg
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,179
    1
    6,239
    113
    Sri Lanka
    මේ ඇඩ් එක දාලාම මාස 2 ක් වගේ වෙනවා නේ බං. Stock Turn over වෙන්න ඒ තරම් කාලයක් යන්නේ නෑ බං, මුං එක කඩේකට විතරක් නෙවෙයි නේ බං දෙන්නේ අනේ මන්දා බං

    අම්මට සිරි මාස දෙකක් වෙනවද බං? මං අදනෙ දන්නෙ. මං හිතුවෙ උන් මේ සතියෙ අයින් කරන් කියලා. මාස දෙකක් වෙනවනම් ඕක බොරුවක් බං. මොක්ද මාස දෙකක් නම් ඕකුන්ගෙ Non Halal බඩු අනිවා කඩවල තියෙන්නෙ ඕනෙ. එහෙනම් උඹ දාපු Pic එකේ ඒවා ගහලා තියෙන්නෙ උන් ඕක තීරණය කරාට පස්සෙනෙ. ඕක උන් ඇත්තටම කියලද නැත්තම් ඕක ප්‍රචාරයක් විතරද?
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    හරි බං මම කිව්ව විදියට බලපන් හැම එකේම තියෙනවා, අර පින්තුරයේ හලාල් නෑ කියලා තියෙන එකේ විතරක් නෑ බං අන්ති හැම මගුලේම තියෙනවා, හලාල් නැති ඒවා තිබ්බා නම් මම ගත්තා වගේ පින්තුර 3 ක් විතර අරන් වරෙන් අපේ එවුන්ව දැනුවත් කරන්න.

    ඔව්, මේ දැන් තමයි ආවෙ. හැම මගුලෙම තියනව. පින්තූර ගන්න නම් බැරි උනා. ආයෙ තව ටිකකින් යනව. රැට උයන්න දෙයක් නැ කියල ව්යිපරෙ සද්දෙ දානව. එනකොට බිස්කට් පකට් 2-3ක් අරන් එන්නම්
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඔව්, මේ දැන් තමයි ආවෙ. හැම මගුලෙම තියනව. පින්තූර ගන්න නම් බැරි උනා. ආයෙ තව ටිකකින් යනව. රැට උයන්න දෙයක් නැ කියල ව්යිපරෙ සද්දෙ දානව. එනකොට බිස්කට් පකට් 2-3ක් අරන් එන්නම්

    ඔව්, බං එක නේ අපේ එවුන්ට සාක්ෂි ඉදිරිපත් කලාත් ගිරයට අහු වුන පුවක් ගෙඩිය වගේ එක තැනමයි, හරි බං මේ වෙනුවෙන් ම බිස්කට් ගන්න යන්න එපා. කන්න ගත්තාට නම් කමක් නෑ බං
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,179
    1
    6,239
    113
    Sri Lanka
    ඔව් අනිවා බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියල..ඇත්තටම හලාල් අයින් කරලා නම් ආදේශනත් නැති නිසා මුන්ට හොදයි .. මන්චි එකට තමයි පාර වදින්නේ..

    මැලිබන් අයින් කරොත් අනිවා මුන්ගෙ Market Share එක බහිනවා. ඒක නිසා උන් කැමති උනත් අකමැති උනත් උන්ටත් අයින් කරන්නම වෙනවා. මොකද දැනට Market Share එක වැඩි CBL එකට.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔව්, බං එක නේ අපේ එවුන්ට සාක්ෂි ඉදිරිපත් කලාත් ගිරයට අහු වුන පුවක් ගෙඩිය වගේ එක තැනමයි, හරි බං මේ වෙනුවෙන් ම බිස්කට් ගන්න යන්න එපා. කන්න ගත්තාට නම් කමක් නෑ බං

    මෙ වෙනුවෙන්ම තමයි ගන්නෙ. අපේ උන් ලිදේ ඉන්න ගෙම්බො වගේ. ඒකයි
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මෙ වෙනුවෙන්ම තමයි ගන්නෙ. අපේ උන් ලිදේ ඉන්න ගෙම්බො වගේ. ඒකයි

    අනේ මන්දා බං මේ වගේ හිතන හින්දායි අපේ එවුන්ව ලේසියෙන් රවට්ටන්න පුලුවන් වෙන්නේ.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මැලිබන් අයින් කරොත් අනිවා මුන්ගෙ Market Share එක බහිනවා. ඒක නිසා උන් කැමති උනත් අකමැති උනත් උන්ටත් අයින් කරන්නම වෙනවා. මොකද දැනට Market Share එක වැඩි CBL එකට.

    අනේ මන්දා බං, මේ වගේ සලකුණක් දාගන්නේ පිටරටට යවන බඩුවලට ඒ රටේ මිනිසුන්ගෙන් ඉල්ලුමක් ලැබෙන්න ඕනෑවටයි, ඒ හින්දා මම නම් හිතන්නේ නෑ, එවුන් ඒ දේ අයින් කර ගනි කියලා.
     
    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    මචන් ඕක පරණ Stock එකක් වෙන්න බැරිද? Manufactured Date එක 2012/12/20 නෙ. අලුත් Stock එකක් බලල තමයි හරියටම Confirm කරගන්න ඕන. මැලිබන් එකෙන් කිලා තිබුද උන් අයින් වා කිලා.

    ow bn matath aranchi una widiyata.. aluth stock eken iwath kara kiyalai kiwe.. ane manda moka atta kiyanawa moka boru kiyanawada kiyala.. :(:(
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අනේ මන්දා බං, මේ වගේ සලකුණක් දාගන්නේ පිටරටට යවන බඩුවලට ඒ රටේ මිනිසුන්ගෙන් ඉල්ලුමක් ලැබෙන්න ඕනෑවටයි, ඒ හින්දා මම නම් හිතන්නේ නෑ, එවුන් ඒ දේ අයින් කර ගනි කියලා.

    ඔය කවුරුත් කොච්චර බෙරිහන් දුන්නත් කිසිම කෙනෙක් ඌක අයින් කරන්නෙ නැහැ. කවුද කැමති තමන්ගෙ තියන Market Share එක තව අඩු කරගන්න. කෑඋරුත් බලන්නෙ ඒක වැඩි කර ගන්න.
    …
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඔය කවුරුත් කොච්චර බෙරිහන් දුන්නත් කිසිම කෙනෙක් ඌක අයින් කරන්නෙ නැහැ. කවුද කැමති තමන්ගෙ තියන Market Share එක තව අඩු කරගන්න. කෑඋරුත් බලන්නෙ ඒක වැඩි කර ගන්න.

    ඔව්, බං අනිවාර්යෙන් ම. අනේ මන්දා.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,179
    1
    6,239
    113
    Sri Lanka
    අනේ මන්දා බං, මේ වගේ සලකුණක් දාගන්නේ පිටරටට යවන බඩුවලට ඒ රටේ මිනිසුන්ගෙන් ඉල්ලුමක් ලැබෙන්න ඕනෑවටයි, ඒ හින්දා මම නම් හිතන්නේ නෑ, එවුන් ඒ දේ අයින් කර ගනි කියලා.

    නෑ බං. මැලිබන් අයින් කරොත් මුන්ට යන එන මං නෑ. මොක්ද මුං ලෝකල් මාකට් ඒකේ ලීඩර්. හලාල් එකක් නිසා මුං ලෝකල් මාකට් නැතිකර ගන්න එකක් නෑ. එහෙම කියලා මුං ඉන්ටර්නැශනල් මාකට් එක නැති කරගන්න එකකුත් නෑ. කරන්න තියෙන්නෙ අඩු ගානට Non Halal එකක් ලෝකල් මාකට් එකටයි වැඩි ගානට හලාල් එකක් International and Muslim Customers ටාගට් කරලා හදන එක. එතකොට ගාන වැඩි නිසා අපේ උන් Halal එක ලොවෙත් ගන්නෙ නෑ. ඒ වගේම Muslim අය ගනී Halal එක. ගාන වැඩි උනාට එයාලට අසාධාරනේකුත් නෑ මොකද හලාල් වලට යන වියදම එකතු කරලා ආයෙ එගොල්ලන්ගෙම සුබසිද්දියට යොදවන නිසා.