ඔව්, බං අනේ මන්දා, අපේ එවුන් ඉතින් සාක්ෂි ඉදිරිපත් කලාත් පිළිගන්නේ නැති හින්දායි බං හැමෝම මේ බොරුවට අහු වෙන්නේ.
බොරුවට ආයුෂ නෑනේ බන්..අපි බලමුකෝ මොකද වෙන්නේ කියල

ඔව්, බං අනේ මන්දා, අපේ එවුන් ඉතින් සාක්ෂි ඉදිරිපත් කලාත් පිළිගන්නේ නැති හින්දායි බං හැමෝම මේ බොරුවට අහු වෙන්නේ.

ඔව් අනිවා බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියල..ඇත්තටම හලාල් අයින් කරලා නම් ආදේශනත් නැති නිසා මුන්ට හොදයි .. මන්චි එකට තමයි පාර වදින්නේ..
මේ ඇඩ් එක දාලාම මාස 2 ක් වගේ වෙනවා නේ බං. Stock Turn over වෙන්න ඒ තරම් කාලයක් යන්නේ නෑ බං, මුං එක කඩේකට විතරක් නෙවෙයි නේ බං දෙන්නේ අනේ මන්දා බං
හරි බං මම කිව්ව විදියට බලපන් හැම එකේම තියෙනවා, අර පින්තුරයේ හලාල් නෑ කියලා තියෙන එකේ විතරක් නෑ බං අන්ති හැම මගුලේම තියෙනවා, හලාල් නැති ඒවා තිබ්බා නම් මම ගත්තා වගේ පින්තුර 3 ක් විතර අරන් වරෙන් අපේ එවුන්ව දැනුවත් කරන්න.
බොරුවට ආයුෂ නෑනේ බන්..අපි බලමුකෝ මොකද වෙන්නේ කියල![]()
ඔව්, මේ දැන් තමයි ආවෙ. හැම මගුලෙම තියනව. පින්තූර ගන්න නම් බැරි උනා. ආයෙ තව ටිකකින් යනව. රැට උයන්න දෙයක් නැ කියල ව්යිපරෙ සද්දෙ දානව. එනකොට බිස්කට් පකට් 2-3ක් අරන් එන්නම්
ඔව් අනිවා බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියල..ඇත්තටම හලාල් අයින් කරලා නම් ආදේශනත් නැති නිසා මුන්ට හොදයි .. මන්චි එකට තමයි පාර වදින්නේ..
අඩුම නරමින් press release එකක් වත් දාල තිබුනද
ඔව්, බං එක නේ අපේ එවුන්ට සාක්ෂි ඉදිරිපත් කලාත් ගිරයට අහු වුන පුවක් ගෙඩිය වගේ එක තැනමයි, හරි බං මේ වෙනුවෙන් ම බිස්කට් ගන්න යන්න එපා. කන්න ගත්තාට නම් කමක් නෑ බං
මෙ වෙනුවෙන්ම තමයි ගන්නෙ. අපේ උන් ලිදේ ඉන්න ගෙම්බො වගේ. ඒකයි
මැලිබන් අයින් කරොත් අනිවා මුන්ගෙ Market Share එක බහිනවා. ඒක නිසා උන් කැමති උනත් අකමැති උනත් උන්ටත් අයින් කරන්නම වෙනවා. මොකද දැනට Market Share එක වැඩි CBL එකට.
මචන් ඕක පරණ Stock එකක් වෙන්න බැරිද? Manufactured Date එක 2012/12/20 නෙ. අලුත් Stock එකක් බලල තමයි හරියටම Confirm කරගන්න ඕන. මැලිබන් එකෙන් කියලා තිබුනද උන් අයින් කරනවා කියලා.

අනේ මන්දා බං, මේ වගේ සලකුණක් දාගන්නේ පිටරටට යවන බඩුවලට ඒ රටේ මිනිසුන්ගෙන් ඉල්ලුමක් ලැබෙන්න ඕනෑවටයි, ඒ හින්දා මම නම් හිතන්නේ නෑ, එවුන් ඒ දේ අයින් කර ගනි කියලා.
ඔය කවුරුත් කොච්චර බෙරිහන් දුන්නත් කිසිම කෙනෙක් ඌක අයින් කරන්නෙ නැහැ. කවුද කැමති තමන්ගෙ තියන Market Share එක තව අඩු කරගන්න. කෑඋරුත් බලන්නෙ ඒක වැඩි කර ගන්න.
…
අනේ මන්දා බං, මේ වගේ සලකුණක් දාගන්නේ පිටරටට යවන බඩුවලට ඒ රටේ මිනිසුන්ගෙන් ඉල්ලුමක් ලැබෙන්න ඕනෑවටයි, ඒ හින්දා මම නම් හිතන්නේ නෑ, එවුන් ඒ දේ අයින් කර ගනි කියලා.
ow bn matath aranchi una widiyata.. aluth stock eken iwath kara kiyalai kiwe.. ane manda moka atta kiyanawa moka boru kiyanawada kiyala..![]()