බොරු_ප්‍රචාර~Maliban

actinide

Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    අනේ මන්දා බං

    CBL ewaye nadda hulal mark eka ?
    ඔය කවුරුත් කොච්චර බෙරිහන් දුන්නත් කිසිම කෙනෙක් ඌක අයින් කරන්නෙ නැහැ. කවුද කැමති තමන්ගෙ තියන Market Share එක තව අඩු කරගන්න. කෑඋරුත් බලන්නෙ ඒක වැඩි කර ගන්න.

    sirawata..:yes: oya hulal mark thiya expiry date ekawat balanne nathiwa badu ganna un kochara innawada ban :lol:.
    minisu 100 gathot maximum 10k balai oka hulal da nadda kiala. anit un oka aran kanawa...:(
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    ඕක අයින් කරගත්ත කට්ටියත් ඉන්නවා බන්
     
    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    මේකේ රෙද්ද උස්සගෙන කෑගහන උන් ඇරෙන්න වෙන කව්රුවත් ඕව හලාල් ද නැද්ද කියල බලන් නැහැ..:D:D:D
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,179
    1
    6,239
    113
    Sri Lanka
    ඔය කවුරුත් කොච්චර බෙරිහන් දුන්නත් කිසිම කෙනෙක් ඌක අයින් කරන්නෙ නැහැ. කවුද කැමති තමන්ගෙ තියන Market Share එක තව අඩු කරගන්න. කෑඋරුත් බලන්නෙ ඒක වැඩි කර ගන්න.

    ඕක දැනට බිස්කට් වලට බලපන්නෙ නෑ ආදේශක නැති නිසා. වෙන ගන්න දෙයක් නැතිකමට ගන්නම වෙනවා. ඒ උනාට මචන් එකෙක් අයින් කරොත් අනිත් උන්ට අයින් කරන්නම වෙනවා.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    නෑ බං. මැලිබන් අයින් කරොත් මුන්ට යන එන මං නෑ. මොක්ද මුං ලෝකල් මාකට් ඒකේ ලීඩර්. හලාල් එකක් නිසා මුං ලෝකල් මාකට් නැතිකර ගන්න එකක් නෑ. එහෙම කියලා මුං ඉන්ටර්නැශනල් මාකට් එක නැති කරගන්න එකකුත් නෑ. කරන්න තියෙන්නෙ අඩු ගානට Non Halal එකක් ලෝකල් මාකට් එකටයි වැඩි ගානට හලාල් එකක් International and Muslim Customers ටාගට් කරලා හදන එක. එතකොට ගාන වැඩි නිසා අපේ උන් Halal එක ලොවෙත් ගන්නෙ නෑ. ඒ වගේම Muslim අය ගනී Halal එක. ගාන වැඩි උනාට එයාලට අසාධාරනේකුත් නෑ මොකද හලාල් වලට යන වියදම එකතු කරලා ආයෙ එගොල්ලන්ගෙම සුබසිද්දියට යොදවන නිසා.

    අනේ මන්දා බං අපි එහෙම හිතුවාට එවුන්ගේ Printout එක වෙනුවෙන් ඒ අය Print වෙන Settings වල වෙනස්විම උදේසා වෙනම ගහයි කියලා නම් මම හිතන්නේ නෑ, අපේ එවුන් ඉතින් ඕන දෙයක් කියයි බං, ඒත් අරූන් නේ කරන්න ඕනේ හැම මගුලක් ම.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    එහෙම වෙනව නම් හොදයි. හැබැයි එහෙම කරන්න ගොඩක් systems වෙනස් කරන්න ඕනෙ. එළකිරි එකේ ඉන්න Sales/Marketing කරන කට්ටිය ඔය ගැන දන්නව. එහෙම systems වෙනස් කරන්න ලොකු වියදමක් යනව. අනික එහෙම කරත් කියන ඉක්මනට කරන්න බැහැ.

    මම දන්න හින්දයි කියන්නෙ. අපිත් ඔය සමහර බිස්කට් පැකටි ප්‍රින්ට් කරනව. තවම අපිට එහෙම orders ඇවිත් නැහැ.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අනේ මන්දා බං, මේ වගේ සලකුණක් දාගන්නේ පිටරටට යවන බඩුවලට ඒ රටේ මිනිසුන්ගෙන් ඉල්ලුමක් ලැබෙන්න ඕනෑවටයි, ඒ හින්දා මම නම් හිතන්නේ නෑ, එවුන් ඒ දේ අයින් කර ගනි කියලා.

    පිටරට යවන ඒවාට ගහල බැරි නම් කොටලා හරි යැව්වට අපිට කමක් නෑනේ..අපි කියන්නේ මේ අවලම් උලමා කියන ත්‍රස්තවාදී සංවිදානයට අපේ සිංහලයන්ගෙන් මොකටද සල්ලි යන්නේ..මේකයි නවත්තන්න ඕන
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    CBL ewaye nadda hulal mark eka ?

    sirawata..:yes: oya hulal mark thiya expiry date ekawat balanne nathiwa badu ganna un kochara innawada ban :lol:.
    minisu 100 gathot maximum 10k balai oka hulal da nadda kiala. anit un oka aran kanawa...:(

    අනිවාර්යෙන් ම බං, දැන් කවුරුත් බලන්නේ ගාණයි කල් ඉකුත් වු දිනය විතරයි බං, අනික අපි කැමති කෑමක් නම් ඉතින් ඕවා බල බල ඉන්නේ කවුද. අනේ මන්දා.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    එහෙම වෙනව නම් හොදයි. හැබැයි එහෙම කරන්න ගොඩක් systems වෙනස් කරන්න ඕනෙ. එළකිරි එකේ ඉන්න Sales/Marketing කරන කට්ටිය ඔය ගැන දන්නව. එහෙම systems වෙනස් කරන්න ලොකු වියදමක් යනව. අනික එහෙම කරත් කියන ඉක්මනට කරන්න බැහැ.

    මම දන්න හින්දයි කියන්නෙ. අපිත් ඔය සමහර බිස්කට් පැකටි ප්‍රින්ට් කරනව. තවම අපිට එහෙම orders ඇවිත් නැහැ.

    ඔව් බං අපිට ලේසියට එක එක අදහස් දුන්නාට එවුන් නේ බං හැම වියදමක් ම යට කරලා හැම වෙනසක් ම කරන්න වෙන්නේ, අනේ මන්දා.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    පිටරට යවන ඒවාට ගහල බැරි නම් කොටලා හරි යැව්වට අපිට කමක් නෑනේ..අපි කියන්නේ මේ අවලම් උලමා කියන ත්‍රස්තවාදී සංවිදානයට අපේ සිංහලයන්ගෙන් මොකටද සල්ලි යන්නේ..මේකයි නවත්තන්න ඕන

    අනේ මන්දා බං.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඕක දැනට බිස්කට් වලට බලපන්නෙ නෑ ආදේශක නැති නිසා. වෙන ගන්න දෙයක් නැතිකමට ගන්නම වෙනවා. ඒ උනාට මචන් එකෙක් අයින් කරොත් අනිත් උන්ට අයින් කරන්නම වෙනවා.

    මෙහෙම නේ බං එක නිෂ්පාදනයකට හුරු වුන කෙනෙක් වෙනත් නිෂ්පාදනයකට මේ සලකුණ හේතුවක් කරගෙන මාරු වෙන්නේ නම් නැති වෙයි. දැන් මේ නිෂ්පාදනයේ බඩුවක් ඉවර වුනාම එවුන්ට වෙනත් දෙයක් ආදේශ කලාත් එවුන් ඉල්ලන්නේම නෑ මට ඒකමයි ඕනේ කියලා. ඉතින් ගෙනත් දෙන එක තමයි අපි කරන්න වෙන්නේ, නැතිව ආය ඒ දේ ගෙන්නේ නෑ කියලා කස්ටමර්ලාව දමලා ගහලා යවන්න මම නම් හිතන්නේ නෑ කවුරුත් පෙළඹෙයි කියලා. අනේ මන්දා.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,179
    1
    6,239
    113
    Sri Lanka
    අනේ මන්දා බං අපි එහෙම හිතුවාට එවුන්ගේ Printout එක වෙනුවෙන් ඒ අය Print වෙන Settings වල වෙනස්විම උදේසා වෙනම ගහයි කියලා නම් මම හිතන්නේ නෑ, අපේ එවුන් ඉතින් ඕන දෙයක් කියයි බං, ඒත් අරූන් නේ කරන්න ඕනේ හැම මගුලක් ම.

    ඔව් අපි කිව්වට ඕක ප්‍රායෝගිකව කරන්න අමාරුයි. ඒ උනාට මචන් දැන් යන Trend එක අනුව සිංහල ගොඩක් උන් මේක ගැන දැනුවත්. මමම දන්න ගොඩක් උන් ඉන්නවා ඕක බලලා කඩවලින් ගන්න. ඔය දැනුවත් කිරීම ඔහොමම ගියොත් අනිවා මුන්ට ඕක කරන්නම වෙනවා. අනිත් දේ තමයි Non Halal Biscuit මාකට් කරන ලංකාවෙ එකෙක්ව ආධාර කරලා ප්‍රමෝට් කරානම් ඌ සෑහෙන්න අඩුවට හොද Product එකක් දෙයි.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    හික්ස් උඹත් මෙතන මොනවා ඔප්පු කරන්න හදනවද මන්ද :rolleyes:
    යමුකෝ ඔහොම !

    අනේ මන්දා බං, මම උත්සහ කලේ අපේ මිනිසුන්ගේ හිතේ තියෙන වැරදි අදහස නැති කරන්නයි, බං
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඔව් අපි කිව්වට ඕක ප්‍රායෝගිකව කරන්න අමාරුයි. ඒ උනාට මචන් දැන් යන Trend එක අනුව සිංහල ගොඩක් උන් මේක ගැන දැනුවත්. මමම දන්න ගොඩක් උන් ඉන්නවා ඕක බලලා කඩවලින් ගන්න. ඔය දැනුවත් කිරීම ඔහොමම ගියොත් අනිවා මුන්ට ඕක කරන්නම වෙනවා. අනිත් දේ තමයි Non Halal Biscuit මාකට් කරන ලංකාවෙ එකෙක්ව ආධාර කරලා ප්‍රමෝට් කරානම් ඌ සෑහෙන්න අඩුවට හොද Product එකක් දෙයි.

    අනේ මන්දා බං, අපේ ගෙවල් ලග සුපර් මාකට් එකක් තියෙනවා එවුන්ගේ එකක්. එකට වැඩි හරියක් ම රිංගන්නේ අපේ එවුන් බං ඉතින් එකෙන් ම තේරුම් යනවා බං මේ මතබේදකාරි තත්වය ඒ තරම් හිතට ගන්නේ නැති පිරිසකුත් ඉන්න විත්තිය බං.