EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එක බ්රවුසරයක් හින්ඳා ලැප විසි කරන්න උඹ හිතුවාද මම රත්නෙ වගෙ කියලා ? :D

    කව්ද බන් රත්නේ කියන්නේ ? :confused:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol: මට ලො..කූ......... වගා ළිඳක් පේනව :D
    ඒකට කොහුවලින් තනියම සෙට් වෙන එකෙක් පැනලා කියලාත් පේනවා :lol:

    ආහ්හ් එළ ... චීන එකක් ගන්න ඕන එහෙනම් ... ඇඳෙ ඉදන්ම ෆිල්ම් එකක් බලන්න පුළුවන් :cool:
    අපරාදෙ මේකට html5 දාගන දැඟලුවෙ. නිකන්ම avi වලට ලින්ක් තියලා mxplayer වගෙ player එකක් install කරලා තිබ්බාම කෙලින්ම player එකෙන් play වෙනවා. :cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P :P ඌරෙක් වත් හිටියනම් ? :(

    2djp643.jpg
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොසෝ උඹ හිතුවද මූට ගෙදර ගෙනල්ල බොන්න විධායකය අවසර දෙයි කියල :eek:

    යකෝ මම හිට්ලර් වගේ තමා වැඩි චන්ද නැත්තන් ජිල්මර්ට් දාල හරි දිනනවා :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසෝ උඹ හිතුවද මූට ගෙදර ගෙනල්ල බොන්න විධායකය අවසර දෙයි කියල :eek:
    එහෙනං‌ මූ ඔය කොම්පූටර මේසෙත් එක්ක බොංෝව ඇතුලෙද ඔය සෙට් වෙන්න යන්නෙ‌? :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනං‌ මූ ඔය කොම්පූටර මේසෙත් එක්ක බොංෝව ඇතුලෙද ඔය සෙට් වෙන්න යන්නෙ‌? :oo:

    හික් අගවිනිසුරුව එලෝලා :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කවුද කිව්වෙ ඒක උඹ විකුනපු එකක් කියලා ? :D

    මගේ සම්බන්දයක් නෑ බන් ඕවට .. ගත්ත *ත්තා බලාගන්න ඕන ඒවා :yes: මම ඔය රෙද්ද ගැන කතා කරන්නේ නෑ :no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    yako oya bothal deka bonna ochchara dangalanna oneda..? :lol::lol:

    දෙකහමාරක් ඕයි :lol: උඹ කියන්නේ කසිප්පු කාරයෝ වගේ කන්නේ නැතුව බොන්න කියලද ? :frown:
     
    Status
    Not open for further replies.