එක බ්රවුසරයක් හින්ඳා ලැප විසි කරන්න උඹ හිතුවාද මම රත්නෙ වගෙ කියලා ?![]()
කව්ද බන් රත්නේ කියන්නේ ?

එක බ්රවුසරයක් හින්ඳා ලැප විසි කරන්න උඹ හිතුවාද මම රත්නෙ වගෙ කියලා ?![]()

අර උඹ අල කරපු s2 එකට කර ගහපු එකා බංකව්ද බන් රත්නේ කියන්නේ ?![]()

ඒකට කොහුවලින් තනියම සෙට් වෙන එකෙක් පැනලා කියලාත් පේනවාමට ලො..කූ......... වගා ළිඳක් පේනව
![]()

අපරාදෙ මේකට html5 දාගන දැඟලුවෙ. නිකන්ම avi වලට ලින්ක් තියලා mxplayer වගෙ player එකක් install කරලා තිබ්බාම කෙලින්ම player එකෙන් play වෙනවා.ආහ්හ් එළ ... චීන එකක් ගන්න ඕන එහෙනම් ... ඇඳෙ ඉදන්ම ෆිල්ම් එකක් බලන්න පුළුවන්![]()

අර උඹ අල කරපු s2 එකට කර ගහපු එකා බං![]()

කොසෝ උඹ හිතුවද මූට ගෙදර ගෙනල්ල බොන්න විධායකය අවසර දෙයි කියල![]()

එහෙනං මූ ඔය කොම්පූටර මේසෙත් එක්ක බොංෝව ඇතුලෙද ඔය සෙට් වෙන්න යන්නෙ?කොසෝ උඹ හිතුවද මූට ගෙදර ගෙනල්ල බොන්න විධායකය අවසර දෙයි කියල![]()

කවුද කිව්වෙ ඒක උඹ විකුනපු එකක් කියලා ?මොන එස් ටූ ද ? මගේ එකනම් වික්කේ නෑ බන්![]()

එහෙනං මූ ඔය කොම්පූටර මේසෙත් එක්ක බොංෝව ඇතුලෙද ඔය සෙට් වෙන්න යන්නෙ?![]()

කවුද කිව්වෙ ඒක උඹ විකුනපු එකක් කියලා ?![]()
මම ඔය රෙද්ද ගැන කතා කරන්නේ නෑ 
![]()
ඌරෙක් වත් හිටියනම් ?
![]()


yako oya bothal deka bonna ochchara dangalanna oneda..?![]()
උඹ කියන්නේ කසිප්පු කාරයෝ වගේ කන්නේ නැතුව බොන්න කියලද ? 
දෙකහමාරක් ඕයිඋඹ කියන්නේ කසිප්පු කාරයෝ වගේ කන්නේ නැතුව බොන්න කියලද ?
![]()

පීසා හැදුවදෝ ?![]()
