pudumai umbawa dotta damme nethi eka...![]()

ඒ ෆොටෝ එකත් දාන්න කිව්වා ත්රෙඩ් එකේ 
ඊයේ මම ත්රෙඩ් එකේ දාන්න ෆොටෝස් ගන්නකොට මගේ බෙල්ල මිරිකුවාඒ ෆොටෝ එකත් දාන්න කිව්වා ත්රෙඩ් එකේ
![]()


dapan dapan balanna... hitler ge bella mirikana ithihasagatha pinthurayak wei....![]()


නැහැ බන් මාත් ඒ මල ජරාව කට හලට ගන්නේ නැහැඑකට ඔලුවේ අමාරුව එන්නේ නැති එකක් බොන්න එපෑ බන්ගල් ද ගැසුවේ ? මම නම් මලත් ඔය ජරාව නම් ගසන්නේ නෑ
සූකර වලට දත් රිදෙන්නේ කොහොමද බන් ?
![]()

දවසගානේ බොන්න එපා යකෝ....සුබ උදෑසනක් !! දැනුයි නැගිට්ටේ![]()





ඒක කැඩිච්ච මගුලක්ලු, 10000/= වටින්නේ නෑ...අපි s3 එක්ක ගමු බන් ඔයගානට තව මාසයකින්
එතකොට යුරාගේ එක 10000 කට මේකෙම එවුන්ට විකුනන්යි![]()





නැහැ බන් මාත් ඒ මල ජරාව කට හලට ගන්නේ නැහැ
අර ගවරන්ස් චොයිස් කියල මගුලක් ගැහුවේ
ඇයි බන් මු දවසල වන සුකරයා කාපුවම හැක්කත් රිදෙනවා දත් අස්සේ හිරවෙලා![]()
මට නම් ඔලුවේ අමාරුවක් නැතුව නැගිටින්න පුළුවන්

if u drink u ll dieදවසගානේ බොන්න එපා යකෝ....
මම ආයේ නම් කියන්නේ නෑ....![]()


උඹ ගෙදරදී බොන්නේ කාමරේ දොර වහගෙනද, ලොකු පුතා එන්නේ නැද්ද...ඊයේ මම ත්රෙඩ් එකේ දාන්න ෆොටෝස් ගන්නකොට මගේ බෙල්ල මිරිකුවාඒ ෆොටෝ එකත් දාන්න කිව්වා ත්රෙඩ් එකේ
![]()

උඹ ගෙදරදී බොන්නේ කාමරේ දොර වහගෙනද, ලොකු පුතා එන්නේ නැද්ද...![]()

ඒ උනාට දුක්විඳලා මැරෙන්න ඕනි නැහැනේ....if u drink u ll die
if u dnt drink u ll die
then i choose to drink & die
ඔහොම ගහලා තිබ්බේ මාලිගාව ඉස්සරහ තිබ්බ ලංකා මෙදිකල්ස් කියන බාර් එකේ![]()


ඒ උනාට දුක්විඳලා මැරෙන්න ඕනි නැහැනේ....if u drink u ll die
if u dnt drink u ll die
then i choose to drink & die
ඔහොම ගහලා තිබ්බේ මාලිගාව ඉස්සරහ තිබ්බ ලංකා මෙදිකල්ස් කියන බාර් එකේ![]()



