EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    pudumai umbawa dotta damme nethi eka... :lol:

    ඊයේ මම ත්‍රෙඩ් එකේ දාන්න ෆොටෝස් ගන්නකොට මගේ බෙල්ල මිරිකුවා :shocked::lol: ඒ ෆොටෝ එකත් දාන්න කිව්වා ත්‍රෙඩ් එකේ :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඊයේ මම ත්‍රෙඩ් එකේ දාන්න ෆොටෝස් ගන්නකොට මගේ බෙල්ල මිරිකුවා :shocked::lol: ඒ ෆොටෝ එකත් දාන්න කිව්වා ත්‍රෙඩ් එකේ :lol:

    dapan dapan balanna... hitler ge bella mirikana ithihasagatha pinthurayak wei.... :lol::lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එකට ඔලුවේ අමාරුව එන්නේ නැති එකක් බොන්න එපෑ බන් :shocked: ගල් ද ගැසුවේ ? මම නම් මලත් ඔය ජරාව නම් ගසන්නේ නෑ :no: සූකර වලට දත් රිදෙන්නේ කොහොමද බන් ? :nerd:
    නැහැ බන් මාත් ඒ මල ජරාව කට හලට ගන්නේ නැහැ
    අර ගවරන්ස් චොයිස් කියල මගුලක් ගැහුවේ
    ඇයි බන් මු දවසල වන සුකරයා කාපුවම හැක්කත් රිදෙනවා දත් අස්සේ හිරවෙලා :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපි s3 එක්ක ගමු බන් ඔයගානට තව මාසයකින්
    එතකොට යුරාගේ එක 10000 කට මේකෙම එවුන්ට විකුනන්යි :lol:
    ඒක කැඩිච්ච මගුලක්ලු, 10000/= වටින්නේ නෑ... :baffled::no:;)
    7500/=:cool::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැහැ බන් මාත් ඒ මල ජරාව කට හලට ගන්නේ නැහැ
    අර ගවරන්ස් චොයිස් කියල මගුලක් ගැහුවේ
    ඇයි බන් මු දවසල වන සුකරයා කාපුවම හැක්කත් රිදෙනවා දත් අස්සේ හිරවෙලා :(

    ඔය එක එක ජාති හරියන්නේ නෑ බන් මට නම් .. ලොකුවට චොයිස් බොයිස් ගහල තිබ්බට මෙලෝ රහක් නෑ ඕවයේ :no: මට නම් ඔලුවේ අමාරුවක් නැතුව නැගිටින්න පුළුවන්
    බියර්, රිට්ස්, ජොනි වෝකර්, බකාඩි , ඕල්ඩ් රිසව් වලට විතරයි බන් :(

    මම ඌරා නතුවේ වේලෙනවා උඹේ දත් අස්සේ හිර වෙනවලු :sorry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දවසගානේ බොන්න එපා යකෝ....:frown::frown::angry:
    මම ආයේ නම් කියන්නේ නෑ.... :(:(
    if u drink u ll die
    if u dnt drink u ll die
    then i choose to drink & die :rofl:

    ඔහොම ගහලා තිබ්බේ මාලිගාව ඉස්සරහ තිබ්බ ලංකා මෙදිකල්ස් කියන බාර් එකේ :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඊයේ මම ත්‍රෙඩ් එකේ දාන්න ෆොටෝස් ගන්නකොට මගේ බෙල්ල මිරිකුවා :shocked::lol: ඒ ෆොටෝ එකත් දාන්න කිව්වා ත්‍රෙඩ් එකේ :lol:
    උඹ ගෙදරදී බොන්නේ කාමරේ දොර වහගෙනද, ලොකු පුතා එන්නේ නැද්ද... :confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ ගෙදරදී බොන්නේ කාමරේ දොර වහගෙනද, ලොකු පුතා එන්නේ නැද්ද... :confused:

    ඔව් ඔව් !! එන්නේ නෑ බන් .. පේන්න බොන්නේ නැතෝ :no:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    if u drink u ll die
    if u dnt drink u ll die
    then i choose to drink & die :rofl:

    ඔහොම ගහලා තිබ්බේ මාලිගාව ඉස්සරහ තිබ්බ ලංකා මෙදිකල්ස් කියන බාර් එකේ :lol:
    ඒ උනාට දුක්විඳලා මැරෙන්න ඕනි නැහැනේ....:(
    ඕනි දෙයක සීමාවක් තියෙනවනේ.:frown:
    මෙඩිකල් වෝඩ් එකකට ගිහින් බලපන්, ඩේලි ගසල කාලෙකින් සිරෝසිස් හැදුනම තියෙන සැප කොහොමද කියල....
    හිටපල්ලා වෙලාවක මම පොටෝ ටිකක් අරන් දාන්නම්... මට හොඳ ෆෝන් එකක් නෑ පොටෝ ගන්න නැත්නම් මෙලහකටත් දාල, උඹටයි, හිට්ලර් ටයි බලන්න....
    පස්ස පැත්තෙන් බටයක් ඇරලා එකෙන් වතුර ඇරලා බවල් වොෂ් දෙනකොට, බීපුවගේ ආතල් එක කන් දෙකෙන් බේරෙනවා....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    if u drink u ll die
    if u dnt drink u ll die
    then i choose to drink & die :rofl:

    ඔහොම ගහලා තිබ්බේ මාලිගාව ඉස්සරහ තිබ්බ ලංකා මෙදිකල්ස් කියන බාර් එකේ :lol:
    ඒ උනාට දුක්විඳලා මැරෙන්න ඕනි නැහැනේ....:(
    ඕනි දෙයක සීමාවක් තියෙනවනේ.:frown:
    මෙඩිකල් වෝඩ් එකකට ගිහින් බලපන්, ඩේලි ගසල කාලෙකින් සිරෝසිස් හැදුනම තියෙන සැප කොහොමද කියල....
    හිටපල්ලා වෙලාවක මම පොටෝ ටිකක් අරන් දාන්නම්... මට හොඳ ෆෝන් එකක් නෑ පොටෝ ගන්න නැත්නම් මෙලහකටත් දාල, උඹටයි, හිට්ලර් ටයි බලන්න....
    පස්ස පැත්තෙන් බටයක් ඇරලා එකෙන් වතුර ඇරලා බවල් වොෂ් දෙනකොට, බීපුවගේ ආතල් එක කන් දෙකෙන් බේරෙනවා.... :P:P
     
    Status
    Not open for further replies.