
අහම්බෙන් දැක්කේ බන් ඕක දැන් සතියකට විතර කලින් කරන කෙනා ටිකක් හොඳට කරනවා වගේ සයිට් එක![]()

පෝස්ට් කරන්න කලින් CD එක බැකප් කරගනින් දන්නවනේ අපේ තැපෑලේ ගුණාත්මකභාවය 
පාර්ටි එක්කදි ඉඳල හිටල බොන එක ගැන නෙවේ බන් කියන්නෙ .
.නිකං ගෙදරට ගෙනල්ල බොන එකට අපි හිතන්නෙවත් නැති තරම් ඉක්මනට Addict වෙනව ..හොඳ බෙබේ කෙනක් ගෙන් අහල බලපන් කොහොමද ඩේලි බොන්න පුරුදු උනේ කියල
අපි ඕවගේ ඩයල් සෑහෙන ප්රමානයක්ගෙ බඩවල් විදල *කවල් වලට නාස් වලට බට දාල තියෙන අත්දැකීම් වලින් බන් කියන්නෙ .
.උදේට හොඳට ඉන්න එකා හවසට ලේ බඩගිහින් යටියන්තොට යන්නෙ .
.අනික තමයි සමහර උන්ට සිරෝසිස් එන්න මහ ලොකුවට බොන්න ඕනෙ නෑ .

හතරයි පනහේ ටැග් දාන එකා![]()
Beer 2කේ වැඩ වෙන්න ඕන![]()
