EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    අහම්බෙන් දැක්කේ බන් ඕක දැන් සතියකට විතර කලින් කරන කෙනා ටිකක් හොඳට කරනවා වගේ සයිට් එක :D
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අහම්බෙන් දැක්කේ බන් ඕක දැන් සතියකට විතර කලින් කරන කෙනා ටිකක් හොඳට කරනවා වගේ සයිට් එක :D

    සයිට් එකනම් පිළිවෙලකට තියෙනව ... දැන් මේ බලන ගමන් :nerd:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දෙනකිනෝ අර Wifi උලව්ව යූස් කරන්නේ නැත්තන් එවපන් හොඳේ :D පෝස්ට් කරන්න කලින් CD එක බැකප් කරගනින් දන්නවනේ අපේ තැපෑලේ ගුණාත්මකභාවය :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පාර්ටි එක්කදි ඉඳල හිටල බොන එක ගැන නෙවේ බන් කියන්නෙ .
    .නිකං ගෙදරට ගෙනල්ල බොන එකට අපි හිතන්නෙවත් නැති තරම් ඉක්මනට Addict වෙනව ..හොඳ බෙබේ කෙනක් ගෙන් අහල බලපන් කොහොමද ඩේලි බොන්න පුරුදු උනේ කියල :yes:
    අපි ඕවගේ ඩයල් සෑහෙන ප්‍රමානයක්ගෙ බඩවල් විදල *කවල් වලට නාස් වලට බට දාල තියෙන අත්දැකීම් වලින් බන් කියන්නෙ .
    .උදේට හොඳට ඉන්න එකා හවසට ලේ බඩගිහින් යටියන්තොට යන්නෙ .
    .අනික තමයි සමහර උන්ට සිරෝසිස් එන්න මහ ලොකුවට බොන්න ඕනෙ නෑ .

    ow okkoma thamange hitha ban... addict wenna tharam deyak arakku wala ne...

    kohma wunath ithin owagen walakila inna puluwannam godak hondai... :yes:
     
    Status
    Not open for further replies.