FREE ONLINE University certificate ගන්න කැමති අයට

DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
FREE ONLINE University certificate ගන්න කැමති අයට

නොමිලේ ONLINE හොද University වල විශයන් online හදාරන්න, certificate ගන්න කැමති අයට

Coursera
https://www.coursera.org/

Udacity
http://www.udacity.com/

edx
https://www.edx.org/

මේවගේ සයිට් වල තමන්ට කැමති තරම් course වලට එකතු වෙලා එම පන්ති වල උගන්නන දේවල් video බලලා පන්තියේ හිටියා වගේ උගන්නන පුලුවන් (අපි කෝමත් ප්‍රස්න අහන්නෙ නැ නේ ලේසියෙන්)

එ වගේම පන්තියේ දෙන tute එහෙමත් pdf විඩියට බාගන්න පුලුවන්

එතකොට homework, project එහෙමත් දෙනවා එවා දිලා තින කාලයට කරලා දුන්නම පුලුවන් ලකුනු ගන්න ඒ ගන්න ලකුනු අනුව ඉවර කරපු අයට certificate ලැබෙනවා

නමුත් ලැබෙන certificate ඔයා අවන්කව වැඩ කලා කිලයි ලැබෙන්නේ එහෙම නැතුව හොද valid එකක් ගන්න ඕන නම් පොඩි ගනක් ගෙවලා OCJP OCWCD වගේ exam center එකක කරන්න පුලුවන්. නමුත් අපි එගෙනගන්න දේ අපිට වටිනවා නොමිලේ

මෙන්න Certificate එකක්

certificate555555555111.png


වටිනවා නම් සලකලා යන්න​