Linux එක්ක iPhone , iPad සමග වැඩකිරීම..
මත තිබ්බ ප්රධානම ප්රශ්ණයක් තමයි ඔය..මොකද මගේ iPhone එක මට Sync කරගන්න ඕනි වෙල තිබ්බා ලිනක්ස් PC එකේ..ඉතින් මම ඒකට දවසින් දවස විසදුම් හෙව්වා.."සොයන්නාට සම්බවෙයි"කියමන සනාථ කරමින් අන්තිමේටම මට හම්බ උනා 75% විතර සාර්ථක විසදුමක්..
අපි Windows වලදි නම් මේ ක්රියාව කරන්න පුලුවන් iTunes වල.. මේ Software එකත් iTunes වලට සමාන Linux වලට වැඩකරන එකක්...
Banshee
බාගතකරගන්න...

)