ලොකු ටෝක් 1| නැව් ටෝක්
කාලෙකට ත්‍රෙඩ් දාන්නෙ නෑ කියලා හිතා ගත්ත ත් මේක කරන්න බැරි වැඩක් කියල මට තේරුම් ගියේ ඊයෙ.ඒ ඊයෙ වෙච්ච පොඩි සිදුවීමක් එක්ක.ඒ ගැන පස්සෙ කියන්නම්.
මේ වගේ මාතෘකාවකට යන්න අදහස ආවෙ ඊයෙ එළකිරි රේඩියෝ අහන ගමන් නිකමට TV එක බලද්දි.
එහෙනම් අද අපි පොඩි පරිමාණෙන් එහාට යන්න තමයි හදන්නෙ.කොටින්ම කිව්වොත් මේ පාර අත ගහන්නෙ ලොකුම ලොකු වැඩකට.ත්‍රෙඩ් සීරීස් එකක් විදියට එක එක ගැන දාන තමයි හිතුවෙ.එහෙනම් එළකිරි ම තමයි කියලා හැරෙමු දැන් අපේ මාතෘකාව පැත්තට
හබලක් නැති අපිට නැව් ටෝක් මොකට ද කියල දැන් අපේ එවුන් ටික අහන්න ගනියි.
නැව්ත් දැකලා ඇති ඒත් මේ වගෙ නැව්?
මේ තියෙන්නෙ Royal Caribbean International කියන නැව් සමාගමට අයිති Allure of Seas කියන නැව.දැනට ලෝකෙ තියෙන විශාලතම මගී නෞකාව විදියට සළකන්නෙ මේක.විශාලත්වය කොච්චර ද කියල හිතාගන්න පුලුවන් ද?
මේ ඒ නැවේ ප්‍රමාණය සාපේක්ෂ කරල පෙන්නන්න හදපු එකක්.කොහොමද සයිස් එක?

මේ මගී නෞකාව බහමාස් වල නසාවු වරාය යතෙ තමයි ලියාපදිංචි කරල තියෙන්නෙ.නිෂ්පාදනය කරල තියෙන්නෙ ෆින්ලන්තෙ STX Europe සමාගමෙන්.
අයිතිකාරයො ටික මේක හදන්න කියල පොඩි ගානක් වියදම් කරල තියෙනව.ඒ කිව්වෙ ඇමරිකන් ඩොලර් බිලියන 1.2ක් විතර.
වැඩිය නෑ

මේකට බින්දු කීයක් අගට තියෙනව ද??මන් දන්නෑ.

මේ නැවේ පටවන්න පුලුවන් උපරිම බර,නැත්නම් ධාරිතාව නැත්නම් tonnage (Gross tonnage)එක 225,282 GT ඒ කොච්චරක් කියල ද නම් අහන්නෙපා
මේ නැවේ දිග මීටර 361.813 යි.එක කෙළවරකින් අනිත් පැත්තට යන්න බස් එකක් ඕන වෙයි.ත්‍රීවීල් rent ගනන් නෙ මේ දවස් වල
මෙයාගෙ අක්කට තමයි Oasis Of the seas කියන්නෙ.මෙයා එන්න කලින් අක්ක තමයි ලෝකෙටම බඩ්ඩ.ඒත් එයාට වඩා මෙයා ජුන්ඩිත්තක් දිගයි.ඒක නිසා දැන් මෙයා තම යි ලෝකෙට බඩ්ඩ.
මෙයාගෙ අක්ක ඉපදිලා තියෙන්නෙ 2009 මෙයා 2011.ඒත් මෙයා අක්කට වඩා 50 mm දිගයි.

ඒ වුනාට මේ අක්කයි නංගියි දෙන්නම එක වගේ මයි.බොහෝමයක් ගතිගුණ වලිනුත් මේ දෙන්න වෙන් කරල අඳුර ගන්න බෑ.මේ දෙන්නම් එකම Project Genesis නම් පොදු සැළස්මක් යටතේ නිර්මාණය කරන ලද නැව් දෙකක්.ඒ නිසාම නිර්මාණකරණ තාක්ෂණයෙන් මේ දෙකම එක හා සමානයි වගේම ඉහල තාක්ෂණයකිනුත් නිපදවල තියෙනවා.

මේ ඉන්නෙ මෙයාගෙ අක්කණ්ඩි
දෙන්නම හරි ලස්සනයි නේ??
මේ දෙන්නම ටොන් ලක්ෂයක් බරයි හොඳේ.දැන් හැදෙන ගෑනු ළමයි ඔහොම්ම මයි

හැන්කොක් ආවත් උස්සනව නම් බොරු
ඒක නිසා ගෙ තියෙන ඔක්කොම සැප පහසුකම් ගෙත් තියෙනවා ඒ වගේම.මේ නැව් තුළ ක්‍රීඩා පිටි ,නාන තටාක,ව්‍යායාම මධ්‍යස්ථාන,භෝජන ශාලා ,වෙළඳ මධ්‍යස්ථාන,ආදී පහසුකම් බොහෝමයක් තියෙනව මේකෙ.කෙටියෙන්ම කියනව නම් සුපිරිම ගනයේ නිවාඩු නිකේතනයක්.
තව බොහෝමයක් පහසුකම් තියෙනවා
මේ නැව තට්ටු මගී තට්ටු දහසයකින් සමන්විතයි.ඒ වගේම යාත්‍රා කරන්නන්ගේ සේවය උදෙසා 2384 දෙනෙක් සැදී පැහැදී ඉන්නවා.
මේ ගැන Specifications ටිකකුත් තිබුනා
මෙව්ව ටික නම් අමු අමුවෙ ඉස්සුවෙ wikiයෙන්
Class & type|Oasis-class cruise ship
Tonnage|225,282 GT|242,999 NT|19,750 DWT
Displacement|approximately 100,000 tons
Length|362 m (1,187 ft)
Beam|47 m (154 ft) waterline|60.5 m (198 ft) max moulded|
65 m (213 ft) max beam
Height|72 m (236 ft) above water line
Draught|9.3 m (31 ft)
Depth|22.5 m (74 ft)
Decks|16 passenger decks
Installed power|3 × 13,860 kW/18,590 hp Wärtsilä 12V 46D3 × 18,480 kW/24,780 hp Wärtsilä 16V 46D
Propulsion| 3 × 20 MW/27,000 hp ABB Azipod
4 × 5.5 MW/7,400 hp Wärtsilä CT3500 bow thrusters
Speed|22.6 knots (41.9 km/h; 26.0 mph)
Capacity|5,400 passengers at double occupancy
6,296 maximum
Crew|2,384 as of July 2012
මේ නැව ගැන හදපු වීඩියෝවක්
ඒ වගේමයි ඉස්සරහට මේ සමාගමෙන්ම මේ වාර්ථාව කඩන්නයි යන්නෙ.
ඒ කියන්නෙ 2016 දි අලුත් නැවක් එළියට දානවලු.
කවද කාපු කොස් ඇට ද නේ බං?
හරි හරි එහෙනම් වැඩේ අහවරයි
ලොකු ටෝක් ඊළඟ කොටස් වලින් ඉස්සරහට මුන ගැහෙමු

මේ නැව ෆින්ලන්තයෙ හදලා මුහුදට දාපු අවස්ථාව

Last edited: