Temple Run 2 ආවෝ !

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    Humanity Has Spent 54,000 Years Playing Temple Run

    temple-run-2-android.jpg


    I-Phone, Android Phone එකක් තියෙන වැස්සකට හරි App Market ගිහින් තියෙන එකෙක් නම්:lol: "Temple Run" කියන්නෙ මොකක්ද කියලා දන්නවනෙ,:D මට නම් Smart Phone එකක Play කරපු පට්ටම ඇබ්බැහි වෙන Game එකක්, යාලුවො 2තුන් දෙනෙක් එක්ක High Score ගහන්න Set උන්නනම් ෆට්ට ගේම එක:yes::yes:
    nexusae0_2013-01-17_11h09_43_thumb.png

    ඔන්න දැන් Temple Run 2 එකත් Imangi එකෙන් out කරලා, තාම නම් IOS එකට විතරයි. 1st version එකත් ආවෙ එහෙමනෙ. . . ලගදිම දෙයි Android Play Market එකට, කට්ටිය Ready වෙලා ඉන්නවා හොදයි ! :):)

    mzl.wsxvshun.320x480-75.jpg
    mzl.obuuolpz.320x480-75.jpg

    temple-run-2-android-mine-cart.jpg
    temple-run-2-android-2.jpg


    මෙන්න තියෙනවා Temple Run 2 - Official launch trailer එක.


    මෙන්න පොඩි Game Play එකක්.


    අලුත් අලුත් දේවල් නම් ගොඩයි වගේ ! Download කරලම බලන්න.
    trapi.jpg
    trapi.jpg

    comic.jpg

    temple-run-2.jpg


    'Our goal is to build something that lasts for the long term' : Imangi Studios

    Download Itunes : https://itunes.apple.com/us/app/temple-run-2/id572395608?mt=8
    Download for Andoid : ලබන සතියෙ තමයි මචන්ලා .. . . :(:(

    කට්ටිය Temple Run 1 එකයි, Brave එකයි ගහපු අය ඇතිනෙ, බලමු Highscore මෙතන දාලා කව්ද මේකෙ ඉන්න වැඩ කාරයො කියලා බලන්න !
    :lol::lol::lol::lol::lol::lol::lol:

    මේ මගේ.. මම නම් තාම පොඩි එකා... . .
    Highest Score : 5,042,677 :cool::cool:

    screenshot2013011722243.png

     
    Last edited:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Ok finally I installed it and played:D
    The +ve point:
    • They have introduced gems, so when you die you can use the gem to continue the game, 1 gem for the first time 2 gems for the second time, 4 gems for the third time and 8 gems for the fourth time. It's something like resurrect from the temple run 1:D

    The -ve point:
    • They have introduced levels for the objectives, there are 3 objectives in one level, so you can't view other objectives like temple run 1 so the rate of achieving multipliers will be decrease:eek:
    This is harder than temple run 1 but more adventures:D;)

    High score in TR1:)

    IMG_0109.jpg


    Recent high score in TR2:sorry:

    IMG_0113.png