EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :eek:
    වරකා ගෙඩියක් තිබ්බා ගහේ.. මේ ඒකට වැඩේ දෙන ගමං..
    කොහොල්ලෑ අරින්න පොල් තෙල් ගෑවා දැං පොල් තෙල් ගෑවෙනවා කී බෝඩ් එකේ :shocked::lol:

    වරකා කෑවනම් දැන් බලපන්කො තොට පඩ යනකොට ගඳ කොහොමද කියලා......... :lol::lol::lol::lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වරකා කෑවනම් දැන් බලපන්කො තොට පඩ යනකොට ගඳ කොහොමද කියලා......... :lol::lol::lol::lol::lol::lol:
    :lol: වරකා විතරක් කෑවා නං බඩ එක අදුරගන්න නිසා කෙසෙල් වගේකටත් වැඩේ දුන්නා :cool::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආවා කොස්වත්තට....... එතනින් දැම්මා අංගොඩ හරහා කැලණියට...... කැළණියෙන් දානවා ටයර් හන්දිය පැත්තෙන් ගිහින් වත්තලට හරි කිරිබත්ගොඩට ගිහින් රාගම පාරේ හරි........

    Kaduwela To Nivasie Pura

    Suggested routes

    34.8 km, 47 mins
    New Kandy Rd

    36.6 km, 49 mins
    Biyanwila - Ganemulla

    35.2 km, 53 mins
    Negombo Rd

    දැන් උබේ ක්‍රමයට......!!

    Kaduwela ==> Koswatta ==> Angoda Junction ==> Kelaniya Temple ==> Tyre Junction ==> Wattala ==> Nivasie Pura

    42.6 km, 1 hour 19 mins

    :rofl: :P

    අනේ යකෝ.... කඩුවෙල ඉදන් කොස්වත්තට එන්න ඕනාද අංගොඩ හන්දියට යන්න...... :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ටිකක් විතර දුර වුනාට ට්‍රැෆික් සෑහෙන්න අඩුයි.........
    උඹ හවසට වත්තල, කඳාන පැත්තෙ ඇවිත් නෑ වගේ..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Kaduwela To Nivasie Pura

    Suggested routes

    34.8 km, 47 mins
    New Kandy Rd

    36.6 km, 49 mins
    Biyanwila - Ganemulla

    35.2 km, 53 mins
    Negombo Rd

    දැන් උබේ ක්‍රමයට......!!

    Kaduwela ==> Koswatta ==> Angoda Junction ==> Kelaniya Temple ==> Tyre Junction ==> Wattala ==> Nivasie Pura

    42.6 km, 1 hour 19 mins

    :rofl: :P

    අනේ යකෝ.... කඩුවෙල ඉදන් කොස්වත්තට එන්න ඕනාද අංගොඩ හන්දියට යන්න...... :lol:

    හත්ඉලව්වේ ඕයි මට ලෝ ලෙවල් පාර අමතකම වුනානේ.........:shocked:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :shocked::shocked: ඒ මොන හරුපයක්ද.....?? එතකොට ලොකු ටින් එකේ ටූනා මාළු..... පොඩි ටින් එකේ සාලයෝ.....??
    :yes:
    ඇත්තටම පලවෙනි ටින් මාලු කම්පැනියෙ නම සැමන්, ඒ මිසක් ටින් මාලු සැමන් මාලු එක්ක සම්බන්ධයක් නෑ, ඕකෙන් වෙන්නෙ මාලු වලට ලුනු වතුර දාලා සෙල්සියස් 130 වෙනකම් රත් වෙන එක, ඒතකොට මාලු අවුරුදු 5ක් විතර තියාගන්න පුලුවන්, කැමති මාලුවෙක් දාලා හදාගන්න පුලුවන්, ඉතින් මෙහෙ උන් දාන්නෙ පොඩි එකට සාලය, ලොකු එක බෝල්ලා, එතකොට සාඩින් කිව්වෙ ඕකෙම පෙට්ටිය වගේ තියෙන එකකට.;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes:
    ඇත්තටම පලවෙනි ටින් මාලු කම්පැනියෙ නම සැමන්, ඒ මිසක් ටින් මාලු සැමන් මාලු එක්ක සම්බන්ධයක් නෑ, ඕකෙන් වෙන්නෙ මාලු වලට ලුනු වතුර දාලා සෙල්සියස් 130 වෙනකම් රත් වෙන එක, ඒතකොට මාලු අවුරුදු 5ක් විතර තියාගන්න පුලුවන්, කැමති මාලුවෙක් දාලා හදාගන්න පුලුවන්, ඉතින් මෙහෙ උන් දාන්නෙ පොඩි එකට සාලය, ලොකු එක බෝල්ලා, එතකොට සාඩින් කිව්වෙ ඕකෙම පෙට්ටිය වගේ තියෙන එකකට.;)

    :shocked: ඒකත් එහෙමද....?? අනේ මන්දා මොනවා උනත්, ලගකදි ඉදන්, ටින් මාළු ලංකාවට එවන ඒවා අන්තිම සවුත්තුයි...... :( :growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: ඒකත් එහෙමද....?? අනේ මන්දා මොනවා උනත්, ලගකදි ඉදන්, ටින් මාළු ලංකාවට එවන ඒවා අන්තිම සවුත්තුයි...... :( :growl:

    අනේ මන්දා අපිත් නොදැනුවත්ව මෙච්චර කල් ඕවට සැමන් සැමන් කියා කියනේ හිටියේ........
     
    Status
    Not open for further replies.