මැරුන හිට්ලර් මීයන්ට හොඳටම බයයිලු..![]()
ලංකාවේ හිට්ලරයා නම් පියාඹන දිවි මකුළුවන්ට පරාණ භයයි කියන්නේ.....

මැරුන හිට්ලර් මීයන්ට හොඳටම බයයිලු..![]()

වරකා ගෙඩියක් තිබ්බා ගහේ.. මේ ඒකට වැඩේ දෙන ගමං..
කොහොල්ලෑ අරින්න පොල් තෙල් ගෑවා දැං පොල් තෙල් ගෑවෙනවා කී බෝඩ් එකේ![]()






ඕක කොහෙන්ද ෂෝට් ?
වරකා කෑවනම් දැන් බලපන්කො තොට පඩ යනකොට ගඳ කොහොමද කියලා.........![]()
වරකා විතරක් කෑවා නං බඩ එක අදුරගන්න නිසා කෙසෙල් වගේකටත් වැඩේ දුන්නා 


ආවා කොස්වත්තට....... එතනින් දැම්මා අංගොඩ හරහා කැලණියට...... කැළණියෙන් දානවා ටයර් හන්දිය පැත්තෙන් ගිහින් වත්තලට හරි කිරිබත්ගොඩට ගිහින් රාගම පාරේ හරි........

උඹ හවසට වත්තල, කඳාන පැත්තෙ ඇවිත් නෑ වගේ..ටිකක් විතර දුර වුනාට ට්රැෆික් සෑහෙන්න අඩුයි.........
ආශ්චර්යයේ මාලු ටෙස් කරලා බලන්න
ආස්චර්යයේ ටින් මාළු කඩේ වහලා දාලා නේද දැන්.....?? 
වරකා විතරක් කෑවා නං බඩ එක අදුරගන්න නිසා කෙසෙල් වගේකටත් වැඩේ දුන්නා
![]()



Kaduwela To Nivasie Pura
Suggested routes
34.8 km, 47 mins
New Kandy Rd
36.6 km, 49 mins
Biyanwila - Ganemulla
35.2 km, 53 mins
Negombo Rd
දැන් උබේ ක්රමයට......!!
Kaduwela ==> Koswatta ==> Angoda Junction ==> Kelaniya Temple ==> Tyre Junction ==> Wattala ==> Nivasie Pura
42.6 km, 1 hour 19 mins
![]()
![]()
අනේ යකෝ.... කඩුවෙල ඉදන් කොස්වත්තට එන්න ඕනාද අංගොඩ හන්දියට යන්න......![]()

ඒ මොන හරුපයක්ද.....?? එතකොට ලොකු ටින් එකේ ටූනා මාළු..... පොඩි ටින් එකේ සාලයෝ.....??


උඹ හවසට වත්තල, කඳාන පැත්තෙ ඇවිත් නෑ වගේ..


මතක් කරන්න එපාවැලිසරින් එහාටත් ට්රැෆික් තියෙනවද දිගටම.........?![]()

ආස්චර්යයේ ටින් මාළු කඩේ වහලා දාලා නේද දැන්.....??
![]()
ඇත්තටම පලවෙනි ටින් මාලු කම්පැනියෙ නම සැමන්, ඒ මිසක් ටින් මාලු සැමන් මාලු එක්ක සම්බන්ධයක් නෑ, ඕකෙන් වෙන්නෙ මාලු වලට ලුනු වතුර දාලා සෙල්සියස් 130 වෙනකම් රත් වෙන එක, ඒතකොට මාලු අවුරුදු 5ක් විතර තියාගන්න පුලුවන්, කැමති මාලුවෙක් දාලා හදාගන්න පුලුවන්, ඉතින් මෙහෙ උන් දාන්නෙ පොඩි එකට සාලය, ලොකු එක බෝල්ලා, එතකොට සාඩින් කිව්වෙ ඕකෙම පෙට්ටිය වගේ තියෙන එකකට.![]()
ඒකත් එහෙමද....?? අනේ මන්දා මොනවා උනත්, ලගකදි ඉදන්, ටින් මාළු ලංකාවට එවන ඒවා අන්තිම සවුත්තුයි......

both r samelu

ඒකත් එහෙමද....?? අනේ මන්දා මොනවා උනත්, ලගකදි ඉදන්, ටින් මාළු ලංකාවට එවන ඒවා අන්තිම සවුත්තුයි......
![]()
![]()