2013 Jan 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මම දැන් රේඩි‍යෝව අහගෙන ඉන්නේ ජ‍යාගේ ඇනරො‍යිඩ් ඇප් එකෙන්......

    avatar71029_13.gif

    අලුත් අප්ඩේට් එකක් හැදුව එත් එකේ එක ෆන්ක්ෂන් එකක් වැඩ කරනවා හොරයි :( :( එක නිසා තව පරක්කු වෙනවා :( :( :( :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: දැන් උරාජ් අය්යගේ පෝන හරි ගිහින්ද බන් .... :eek:

    පෝන හරියට තිබ්බේ ඌයි අප්සෙට් වෙලා තිබ්බේ .. ගොඩයන්ට මොනද ඇනරොයිඩ්ද බන් :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    විලක් උනේ ඇයි නුඹ මට ජීවිතයට සිසිල ඉසින..
    දිය දෝතක් බොන්නට තහනං.. :sorry:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    මම දැන් රේඩි‍යෝව අහගෙන ඉන්නේ ගල් ඉබ්බගේ ඇනරො‍යිඩ් ඇප් එකෙන්......
     
    Status
    Not open for further replies.