Quality select කරලා අහන්න පුලුවන් වෙන්න update එකක් දාපන් මචන්.....අලුත් අප්ඩේට් එකක් හැදුව එත් එකේ එක ෆන්ක්ෂන් එකක් වැඩ කරනවා හොරයි![]()
එක නිසා තව පරක්කු වෙනවා
![]()
![]()
![]()
![]()






දැං කම්පැනියෙ උං හිතුවාටත් වඩා හොදට වැඩ ලුදැන් උරාජ් අය්යගේ පෝන හරි ගිහින්ද බන් ....
![]()

පෝන හරියට තිබ්බේ ඌයි අප්සෙට් වෙලා තිබ්බේ .. ගොඩයන්ට මොනද ඇනරොයිඩ්ද බන්![]()
.. ඕක ලැප් කෑවට ඕක තේරුම් ගන්න බැරි උන නෙහ්

මේක කන්නෙ ක්ලබ් එකේ තියරියට නෙවෙයි...

පෝන හරියට තිබ්බේ ඌයි අප්සෙට් වෙලා තිබ්බේ .. ගොඩයන්ට මොනද ඇනරොයිඩ්ද බන්![]()

දුප් අංකල්.....!! 
100ක් ගහමු නේද බං ?
ස්මාර්ට් ෆෝන් දවස් ගානක් බැටරි තියාගන්න බැහැ.. ඕක ලැප් කෑවට ඕක තේරුම් ගන්න බැරි උන නෙහ්
![]()
![]()
