ඒක තමා මාත් කල්පනා කලේවැඩිය හිතන්න එපා බන්.....වෙන විලකින් වතුර බීපන්.....![]()


කිඹුල් රේඩියෝ හරහා ලිදේ..පෝන හරියට තිබ්බේ ඌයි අප්සෙට් වෙලා තිබ්බේ .. ගොඩයන්ට මොනද ඇනරොයිඩ්ද බන්![]()

දැං කම්පැනියෙ උං හිතුවාටත් වඩා හොදට වැඩ ලු![]()
ඕක මාව මරයිද මන්ද .. දෙවැනි ලොකු ගෙමත් ඩව්න්ලෝඩ් කරනවා කියල තිබ්බ 700MB ඩෙටමQuality select කරලා අහන්න පුලුවන් වෙන්න update එකක් දාපන් මචන්.....
මෙහේ network අවුල් හින්දා සමහර වෙලාවට stuck වෙනවා.....![]()