ඔන්න උදේම බම්ප් කලා, හවස්වෙනකොට පිටු 50 විතර කාපල්ලා.....![]()
දවල් වෙද්දි KBK සෙට් උනොත්, ත්රෙඩ් එක කොහෙන් නවතීද දන්නේ නෑ..... ඌත් කන්නේ සුපිරි කෑමක් තමා......

ඔන්න උදේම බම්ප් කලා, හවස්වෙනකොට පිටු 50 විතර කාපල්ලා.....![]()
දවල් වෙද්දි KBK සෙට් උනොත්, ත්රෙඩ් එක කොහෙන් නවතීද දන්නේ නෑ..... ඌත් කන්නේ සුපිරි කෑමක් තමා......

පාටි ?
ඔව් නර්ස් අංකල් පාටි තමා..... හිට්ලර්ගේ පාටිය.....
එනවනේ.....!! 
යකෝ උගෙ කඩේට ගියා නං හැබැහටම බලාගන්න පුලුවංනෙ..මට ලොකු හිට්ලර් කොයි වගේද කියලා මැවිලා පේනවා.......
![]()
ඕන කෙනෙකුට දෙන්න පුලුවංද ? විස්තර ටිකක් දාපංකො..thnx...
ඔය ඌරු කේස් එකත් හින්ද වෙන්න ඇති මේ දවස්වල හෝ ගාල මේ පැත්තේ ජැපනීස් එන්සෙපලයිටිස් (කවියාගේ එක නෙමේ) කියන මොලේ උන සෑහෙන වේගයෙන් පැතිරිලා යනවා.
මෙඩිකල් වෝඩ් හතරේම ලෙඩ්ඩු බර ගානක් ඉන්නවා. මේක බොහොම බයානක ලෙඩක්. හැදුනු අයගෙන් 30% මැරෙනවා,තව 30% සනීප උනත් ලොකු අතුරු අභාදත් එක්ක සනීප වෙන්නේ.
කතාකළ නොහැකිවෙන්න, අතක් පයක් පන නැතිවෙන්න වගේ.... ඉතුරු 40% තමා අවුලක් නැතිව සනීප වෙන්නේ....
උඹල කාගේ හරි පැතිවලත් මේක පැතිරෙනවා වගේ නම් හැකි ඉක්මනින් JE වැක්සීන් එක ගනිල්ලා. අස්චර්යයකට වගේ මේක මේ දවස්වල රජයේ රෝහල්වල නැත. එකක් 2000/= වගේ වෙන්නේ. මාත්රා (doses) දෙකක් ගන්න වෙනවා. 4000/+
අපේ ගෙදර හතර දෙනාම අද හෙටම ගන්න ඉන්නේ....
එහෙනං උඹට හොඳා, වතුර එකතු කර ගන්න බාල්දි තියනවාගුඩ් මෝනිං ලමායි......... පාටි එකට බාල්දි එක පිට එක වැටී ඇති බවක් පෙනේ...... අළුත්ම තත්වය කෙසේද.......?

එහෙනං උඹට හොඳා, වතුර එකතු කර ගන්න බාල්දි තියනවා![]()
දැං වතුර කපලාද ?හික්ස්........ ඔව් නේන්නම් අද උදේ ඉඳං බාල්දි තමයි මටත්....... අලි මදිවට හරක් වගේ අද උදේ ඉඳං කරන්ට් එකත් නෑ....... ෆෝන් එකත් චාර්ජ් කරගන්න බැරි වුනා.......... ඒ අස්සේ පාන්දර ඉඳං බාල්දි වලට වතුර එකතු කරා........
දැං වතුර කපලාද ?
කරන්ට් සහ වතුර දෙකම නැත........
ඔෆිස් එකෙත් කරන්ට් ඇත වතුර නැත......... 
යකෝ උගෙ කඩේට ගියා නං හැබැහටම බලාගන්න පුලුවංනෙ..
වෙලාවක යන්න ඕනා..... 
කරන්ට් සහ වතුර දෙකම නැත........
ඔෆිස් එකෙත් කරන්ට් ඇත වතුර නැත.........
![]()
අපේ එකෙත් ඔහොමමයි..... කරන්ට් ඈත.... වතුර නැත.... උදේ ආව ගමන්ම, ෆිල්ටරෙන් වතුර එකක් පුරව ගත්තා..... 
අපේ එකෙත් ඔහොමමයි..... කරන්ට් ඈත.... වතුර නැත.... උදේ ආව ගමන්ම, ෆිල්ටරෙන් වතුර එකක් පුරව ගත්තා.....
![]()
src : http://sinhala.adaderana.lk/news.php?nid=30880කොළඹ ප්රදේශ කිහිපයකට අද (19) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා විදුලි පෞද්ගලික සමාගමේ නඩත්තු කටයුතු හේතුවෙන් අඹතලේ ජල පවිත්රාගාරයට සහ කොළොන්නාව පොම්පාගාරයට සැපයෙන විදුලිය අත්හිටුවීම, අදාළ ප්රදේශවලට ජල සැපයීම සීමා කිරීමට හේතුවන බව එම මණ්ඩලය කියයි.
ඒ අනුව අද පෙරවරු 8.00 සිට පස්වරු 2.00 දක්වා පැය 6ක කාලයක් කොළඹ , කෝට්ටේ සහ මහරගම නගර සභා ප්රදේශවල, කඩුවෙල මහ නගර සභාවේ බත්තරමුල්ල, කොස්වත්ත, තලංගම, හෝකන්දර, මාලබේ, තලවතුගොඩ සහ ජයවඩනගම යන ප්රදේශවල ජල සැපයුම අත්හිටුවනු ඇත.
ඊට අමතරව කැස්බෑව සහ බොරලැස්ගමුව නගර සභා ප්රදේශවලට හා කොටිකාවත්ත සහ මුල්ලේරියාව ප්රාදේශීය සභා ප්රදේශවලට ද අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
මේ අතර අද පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පැය 9ක කාලයක් කොළොන්නාව නගර සභා බල ප්රදේශය, සේදවත්ත, ගොතටුව, මාදින්නාගොඩ, මොරගස්මුල්ල, නාවල සහ රාජගිරිය යන ප්රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය කියයි.
යකෝ නිකන් පල් ටෝක් දෙන්න එපාගියද නොසිතු යුරා
මා ඔබෙ පෙම්බරා
![]()







යකෝ නිකන් පල් ටෝක් දෙන්න එපා
යුරා නොසිතු ආකාරයෙන් ගියත් මා ඔබේ පෙම්බරා කියලනේ උබ කියලා තියෙන්නේ![]()


අඩුගානෙ ඌට වතුර තියනවානෙ..ඇම් ඇල් හොඳහැටි නාගෙන ඉන්නේ ඉහත ප්රකාශය හේතුවෙන්..........![]()
