EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුභ උදෑසනක් කුකුළනි..... ඊයේ කිඹුල් රේඩියෝව පට්ටයෑ..... :yes: කාලෙකින්, එලකිරි ගීත ටිකක් ඈහුවා...... :D
    :yes::yes::cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes::yes: මීට පස්සේ, පාටි ඕගනයිසින් වැඩේ, හිට්ලර්ටම බාර දෙමු..... කට්ටිය හිට්ලර්ට බයටම එනවා...... :lol: හැබැයි ට්‍රිප් ඕගනයිසින් නම් හිට්ලර්ට බාර දිලා බෑ...... :no: ඕගනයිස් කරපු ට්‍රිප් එක පැත්තක දාලා, හිට්ලර් වෙන වෙන ට්‍රිප් යනවනේ.......!! :lol: :growl:
    ජබුක්...:eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ නිකන් පල් ටෝක් දෙන්න එපා :growl::growl:

    යුරා නොසිතු ආකාරයෙන් ගියත් මා ඔබේ පෙම්බරා කියලනේ උබ කියලා තියෙන්නේ :angry::angry::angry::angry::angry:
    ඒක උගෙ කැමැත්තනෙ බං. අඩු ගානෙ‌ යුරාට ගෙදරින් බකට් සෙට් වෙච්ච දවසක ඇම් ඇල් එක්ක ඉන්න පුලුවංනෙ.. :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක උගෙ කැමැත්තනෙ බං. අඩු ගානෙ‌ යුරාට ගෙදරින් බකට් සෙට් වෙච්ච දවසක ඇම් ඇල් එක්ක ඉන්න පුලුවංනෙ.. :lol:

    අන්න රත්නේ ලංකාවේ ගැඹුරුම ලිඳ හොයාගෙන දුවනවෝ....... :lol::lol::lol::lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked::shocked: ලෙඩේ හැදෙන්න කලින්ද ගහගන්න ඕනා.....?? ඕක නිකන්ම ගහගත්තට අවුලක් නැද්ද.....?? :rolleyes: මේ පැති වල නම් තියෙන්නේ ඩෙංගු තමා...... :growl:
    හැදෙන්න කලින් තමා යකෝ වැක්සින් ගන්න ඕන.:yes:
    ඊට පස්සේ ලෙඩේ හැදෙන්නේ නෑ, ඇඟේ ඇන්ටිබොඩි හැදෙන නිසා.
    උඹට ගන්න පුළුවන් උනත් නගාට බැරිවෙයි. :sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ උගෙ කඩේට ගියා නං හැබැහටම බලාගන්න පුලුවංනෙ..

    ඕන කෙනෙකුට දෙන්න පුලුවංද ? විස්තර ටිකක් දාපංකො..
    පුළුවන් මචන්, අනිවා පොඩි දෙන්නට විදපන්....:)
    ටික කාලෙකට කලින් මේ වැක්සින් එක MOH වලින් නොමිලේ පොඩි උන්ට දුන්න. උඹල දුන්නද නොදනිමි.
    මේ දවස්වල රජයේ තැන්වල නොමැත. :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගුඩ් මෝර්නින් පොර කුකුලනි
    අහ්, එසේම වේවා....:yes::cool::)
    නිවාඩු පාඩුවේ මක්කැයි කොරන්නේ.....;)
    වත්ත පිටිය සුද්ද කරන්න කවුරුත් ගෙනාවේ නැතෙයි... ;):lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක උගෙ කැමැත්තනෙ බං. අඩු ගානෙ‌ යුරාට ගෙදරින් බකට් සෙට් වෙච්ච දවසක ඇම් ඇල් එක්ක ඉන්න පුලුවංනෙ.. :lol:

    :shocked: මේ මොන පයන්නක්ද......?? :growl:

    අන්න රත්නේ ලංකාවේ ගැඹුරුම ලිඳ හොයාගෙන දුවනවෝ....... :lol::lol::lol::lol::lol:

    :shocked::frown: මොකටද හොට්ටෝ, මම ලිදවල් හොයාගෙන දුවන්නේ..... :angry: ඕක කියපු එකාව අල්ලගනින්...... මම ඕවට නෑ..... :no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පුළුවන් මචන්, අනිවා පොඩි දෙන්නට විදපන්....:)
    ටික කාලෙකට කලින් මේ වැක්සින් එක MOH වලින් නොමිලේ පොඩි උන්ට දුන්න. උඹල දුන්නද නොදනිමි.
    මේ දවස්වල රජයේ තැන්වල නොමැත. :(
    පොඩි දෙන්නාට ඕක ගහලා තියෙන්නෙ.. අපිට තමයි ගහලා නැත්තෙ..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පුළුවන් මචන්, අනිවා පොඩි දෙන්නට විදපන්....:)
    ටික කාලෙකට කලින් මේ වැක්සින් එක MOH වලින් නොමිලේ පොඩි උන්ට දුන්න. උඹල දුන්නද නොදනිමි.
    මේ දවස්වල රජයේ තැන්වල නොමැත. :(

    ඒයි මිනි අයියේ මගේ දෝනිට වයස අවුරුදු එකහාමාරයි..... එයාට විද්දට කමක් නැද්ද........?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ නිකන් පල් ටෝක් දෙන්න එපා :growl::growl:

    යුරා නොසිතු ආකාරයෙන් ගියත් මා ඔබේ පෙම්බරා කියලනේ උබ කියලා තියෙන්නේ :angry::angry::angry::angry::angry:
    ගේකුරුළු සින්දුවක් වගේ.... :eek:;):lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: මේ මොන පයන්නක්ද......?? :growl:

    :shocked::frown: මොකටද හොට්ටෝ, මම ලිදවල් හොයාගෙන දුවන්නේ..... :angry: ඕක කියපු එකාව අල්ලගනින්...... මම ඕවට නෑ..... :no:
    ඇම් ඇල් උඹෙ පෙම්බරා කියලා තියෙන්නෙ ඕය.. :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒක උගෙ කැමැත්තනෙ බං. අඩු ගානෙ‌ යුරාට ගෙදරින් බකට් සෙට් වෙච්ච දවසක ඇම් ඇල් එක්ක ඉන්න පුලුවංනෙ.. :lol:
    ඕකට ඇස්2 එක තියෙනකන් වෙන මුකුත් ඕන නැතිලු....:lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හැදෙන්න කලින් තමා යකෝ වැක්සින් ගන්න ඕන.:yes:
    ඊට පස්සේ ලෙඩේ හැදෙන්නේ නෑ, ඇඟේ ඇන්ටිබොඩි හැදෙන නිසා.
    උඹට ගන්න පුළුවන් උනත් නගාට බැරිවෙයි. :sorry:

    :shocked: ඕක ඉන්ජෙක්ශන් එකක් නේ...... :( හෆෝයි බෑ..... :( ඌවා වෙනවා..... :rofl: :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පොඩි දෙන්නාට ඕක ගහලා තියෙන්නෙ.. අපිට තමයි ගහලා නැත්තෙ..
    :cool::):)
    උඹල දෙන්නටත් ඕනි නම් ගන්න පුළුවන්, ඇඩල්ට් ඩොස්එක...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕකට ඇස්2 එක තියෙනකන් වෙන මුකුත් ඕන නැතිලු....:lol::lol:

    අපිට රත්නේව ලිඳට ඔබන එක ඇරෙන්න වෙන වැඩක් ඇත්තෙම නැද්ද බං කරන්න...... කොයි වෙලේ බැලුවත් කවුරුහරි එකෙක් ස්වෙච්ජාවෙන්ම රත්නේව ලිඳට ඔබන්න ඉදිරිපත් වෙනවා....... :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.