EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒයි මිනි අයියේ මගේ දෝනිට වයස අවුරුදු එකහාමාරයි..... එයාට විද්දට කමක් නැද්ද........?
    මට මතක විදියට 3 න් විදින්නේ, හරියටම බලල කියන්නම්....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: මේ කොහේ යන මරාලයක් මට පාත් වෙන්න යනවද......?? :frown::growl:
    වෙන කොහෙවත් යන මරාලයක් නෙමෙයි, උඹටමයි ඌ කියලා තියෙන්නෙ. ඕන්න ආයෙත් බලපං. ඔය රතු පාටින් දාලා තියෙන්නෙත් ඌමයි :
    ගියද නොසිතු යුරා
    මා ඔබෙ පෙම්බරා

    :D
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපිට රත්නේව ලිඳට ඔබන එක ඇරෙන්න වෙන වැඩක් ඇත්තෙම නැද්ද බං කරන්න...... කොයි වෙලේ බැලුවත් කවුරුහරි එකෙක් ස්වෙච්ජාවෙන්ම රත්නේව ලිඳට ඔබන්න ඉදිරිපත් වෙනවා....... :lol::lol::lol::lol:
    ඕක ලැමිනේට් කරලා තියෙන්නේ, තෙමුනට අවුලක් නෑ... ;):lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපිට රත්නේව ලිඳට ඔබන එක ඇරෙන්න වෙන වැඩක් ඇත්තෙම නැද්ද බං කරන්න...... කොයි වෙලේ බැලුවත් කවුරුහරි එකෙක් ස්වෙච්ජාවෙන්ම රත්නේව ලිඳට ඔබන්න ඉදිරිපත් වෙනවා....... :lol::lol::lol::lol:

    :shocked::frown: කොහුබත් කන්නා.... උඹ ඔය වෙන මොනවා හරි කන්න තමා ලෑස්ති වෙන්නේ..... :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වෙන කොහෙවත් යන මරාලයක් නෙමෙයි, උඹටමයි ඌ කියලා තියෙන්නෙ. ඕන්න ආයෙත් බලපං. ඔය රතු පාටින් දාලා තියෙන්නෙත් ඌමයි :

    මොකද මෙතන වෙන යුරා ලා ඉන්නවා කියලයි නැද්ද කොසෝ....... ඉන්න එකම ලිං යුරා ඉතින් වෙන කවුද රත්නේ මිසක්.......... :lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked::frown: කොහුබත් කන්නා.... උඹ ඔය වෙන මොනවා හරි කන්න තමා ලෑස්ති වෙන්නේ..... :angry:

    මොකක් යකෝ නැගිටපිය නැගිටපිය ඔය පුටුවෙන් උඹේ වලිගෙ පුටුවට අහුවෙලාද කොහෙද උඹ මේ විකාර දොඩවන්නේ....... ඔටුවෝ මට උඹ ගැන දුක හිතිලයි එහෙම කිව්වේ.......... :frown::frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වෙන කොහෙවත් යන මරාලයක් නෙමෙයි, උඹටමයි ඌ කියලා තියෙන්නෙ. ඕන්න ආයෙත් බලපං. ඔය රතු පාටින් දාලා තියෙන්නෙත් ඌමයි :

    :shocked: මූට අර ගේ ජයියව හරි, සැසලිටාව හරි ඕකට අල්ල ගන්න කියන්න වෙනවා..... :yes:

    අපි ඕවට නෑ...... :no::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකක් යකෝ නැගිටපිය නැගිටපිය ඔය පුටුවෙන් උඹේ වලිගෙ පුටුවට අහුවෙලාද කොහෙද උඹ මේ විකාර දොඩවන්නේ....... ඔටුවෝ මට උඹ ගැන දුක හිතිලයි එහෙම කිව්වේ.......... :frown::frown:

    :frown: උඹ අහු වෙයන් හිපාටුවා 3 වෙනිදට...... :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආහ්...අනාත කුකුළණි,
    කෙසේද සුව දුක්.........????
    ඊයේ රේඩියෝ වැඩසටහන රසවිදින්නට ඇතැයි උදක් මැ සිතමි.............!!!

    කිඹුල්විලා ඇප්රුවල් එක තාම වැට අඩ බව කියන්නේ කණාටුවෙනි!!!!!! :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇප්රුවල් එක දීම සදහා විලා වේ මැනේජර් නෝනා මෙන්න මේ විස්තර ඉල්ලයි.........(කොන්දේසි දාන්න වගේ....නාපිය කෝ ඉතිං..!!!)

    1-සහභාගී වන ගණන-ටක්කෙට ම ඕනෙලු!
    2-පටන් ගන්නා සහ අවසන් වන වෙලාවන්...
    3-ගන්නා මත්පැන්වල ස්වභාවය-දැඩ් ඒවා ද, මෘදු ඒවාද යන වග.
    4-කට් වෙන, නාගසලං වන අය සිටිනවා ද නැද්ද යන වග...(මේක නම් ටිකක් දරුණුයි වගේ. පොසිටිව් උත්තරයට ඇප්රුවල් එක සලාස් වේ යයි සිතමි)
     
    Status
    Not open for further replies.