EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ යකෝ පාටිය හවසටම දාගමු. එතකොට තොපිට ඒක පටන් ගන්න වෙලාවටම එන්න පුලුවන්නෙ!

    ඒක හරියන වැඩක් නෙවෙයි බං........ :( එහෙම කරොත් ඉවර වෙනකොට පට්ට රෑ වෙයි........ අනික නිකන් ටී පාටි එකකට නෙවෙයිනේ අපේ සහෝදරවරු සෙට් වෙන්නේත්....... ඉතිං රෑ වුනාම ඩොටේ යන්න තියෙන අපේ එවුන් පාටිය පටන් ගන්න කලින් ඉඳලාම ඤරු ඤුරු ගායි පරක්කු වෙනවා කිය කියා........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    යකෝ මේක මාර කෙලියක් නෙ! :frown:
    ඕන ලබ්බක් කරගනින්, මම ආයෙ මුකුත් කියන්නෙ නෑ. තැනයි දවසයි ලෑස්ති කරං කියපං, මම ඇවිල්ලා ඇති! :growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇප්රුවල් එක දීම සදහා විලා වේ මැනේජර් නෝනා මෙන්න මේ විස්තර ඉල්ලයි.........(කොන්දේසි දාන්න වගේ....නාපිය කෝ ඉතිං..!!!)

    1-සහභාගී වන ගණන-ටක්කෙට ම ඕනෙලු!
    2-පටන් ගන්නා සහ අවසන් වන වෙලාවන්...
    3-ගන්නා මත්පැන්වල ස්වභාවය-දැඩ් ඒවා ද, මෘදු ඒවාද යන වග.
    4-කට් වෙන, නාගසලං වන අය සිටිනවා ද නැද්ද යන වග...(මේක නම් ටිකක් දරුණුයි වගේ. පොසිටිව් උත්තරයට ඇප්රුවල් එක සලාස් වේ යයි සිතමි)
    :shocked:;):lol::lol:
    දන්නෝ දනිති....:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ යකෝ පාටිය හවසටම දාගමු. එතකොට තොපිට ඒක පටන් ගන්න වෙලාවටම එන්න පුලුවන්නෙ!

    :shocked: කිඹුල් මාමිට හවසට මගුල් ගෙදරක යන්න තියෙනවා කිව්වා අමතකද.....?? :rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: කිඹුල් මාමිට හවසට මගුල් ගෙදරක යන්න තියෙනවා කිව්වා අමතකද.....?? :rolleyes:
    9වෙනිදා ගැන කිව්වෙ බස් ලබ්බො! :frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ මේක මාර කෙලියක් නෙ! :frown:
    ඕන ලබ්බක් කරගනින්, මම ආයෙ මුකුත් කියන්නෙ නෑ. තැනයි දවසයි ලෑස්ති කරං කියපං, මම ඇවිල්ලා ඇති! :growl:
    කිඹුලට බිසී වගේ නම්,
    කොහේ හරි ඇල්ලක නැත්නම් බීච් එකක වගේ සෙට් වෙමුද....:cool::cool:
    එහෙම උනොත් පොඩි උන්වත් අරන් එන්න පුළුවනි.:)
    මේ පැත්තේ නම් හොඳ තැනක් සෙට් කරගන්න පුළුවන් (මුහුද නම් නෑ හොඳේ......)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ මේක මාර කෙලියක් නෙ! :frown:
    ඕන ලබ්බක් කරගනින්, මම ආයෙ මුකුත් කියන්නෙ නෑ. තැනයි දවසයි ලෑස්ති කරං කියපං, මම ඇවිල්ලා ඇති! :growl:

    මම උඹට මල පනින්න මුකුත් කිව්වේ නෑ.......... :frown::frown: මම කිව්වේ වෙන්න පුළුවන් ප්‍රශ්නයක් ගැන මිසක් වෙන අහවල් එකක් නෙවෙයි....... තැනයි දවසයි ලෑස්ති කරං කියන්න කියලා මේ පාටිය ඔර්ගනයිස් කරන එවුන්ට කියපන් මම නෙවෙයි මේක ඔර්ගනයිස් කරන්නේ........ :growl:

    මටත් කිසි ප්‍රශ්නයක් නෑ ලබන අවුරුද්දේ දවසක් කිව්වත් මම ඇවිත් ඇති.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කිඹුලට බිසී වගේ නම්,
    කොහේ හරි ඇල්ලක නැත්නම් බීච් එකක වගේ සෙට් වෙමුද....:cool::cool:
    එහෙම උනොත් පොඩි උන්වත් අරන් එන්න පුළුවනි.:)
    මේ පැත්තේ නම් හොඳ තැනක් සෙට් කරගන්න පුළුවන් (මුහුද නම් නෑ හොඳේ......)

    පහුගිය ටිකේ අම්බානක වැස්ස නිසා ඔහේ තිබුන මුහුද නාය ගිහින් නේද........? :lol:
     
    Status
    Not open for further replies.