EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තම්බියෙක් ලැප ඉල්ලනවා 20 කට.....:(:(

    රිජෙක්ට් හම්බ කස්ටෝ :lol: බලපන් තම්බි විතරයි උඹෙන් ඕක ඉල්ලන්නේ වැඩි ගානට !! :lol: බලමුකෝ දැන් සිංහල කුකුලගේ කෙරුවාව ;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹත් පයන්නක් කියනවා :frown: යකෝ මේ අවුරුද්දේ වත් පැල් කොටයක් අටෝ ගන්න ඕන .. බීල වැටිලා හරි ඉන්න බැරියැ එතකොට කස්ටියටම :cool: මේ වැඩිහිටියෝ එක්ක බෑ බොලව් !
    හදන්න තැනක් සෙට් කර ගනින්......
    ගඩොලෙ ඉදන් අඩුවට සෙට් කරල දෙන්න................:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අර මොකෝ අර වේලෙන්නේ.............?????

    එම්ප්ටි බොටල් යකොව් :frown: .. බොට වගේ මිනි dry සීසොන් නෙමේ :rofl: මම යේ සෙට් වීමකදී අර නොබොන්න හිතා ගත්ත ! :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හදන්න තැනක් සෙට් කර ගනින්......
    ගඩොලෙ ඉදන් අඩුවට සෙට් කරල දෙන්න................:yes:

    තැන තමා අවුල බන් :( මටත් හිතෙනවා බන් වෙල් යායක් මැද අටෝ ගන්න ..වැඩක් නැති උනොත් හාන්න හරි බැරියැ බන් :D

    එල එල දැන් ප්ලෑන් අඳීන එකෙකුත් ඉන්නවා
    ගඩොල් කපන එකෙකුත් ඉන්නවා ... මේසන් බාස් කෙනෙකුත් නැද්ද දන්නේ නෑ කිරියේ :confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එම්ප්ටි බොටල් යකොව් :frown: .. බොට වගේ මිනි dry සීසොන් නෙමේ :rofl: මම යේ සෙට් වීමකදී අර නොබොන්න හිතා ගත්ත ! :(
    ඒක ඉවරයි....හොක්...හොක්.........

    තේරුණේ නෑ බං....:(
     
    මම ගඩොල් කපන්න නෙවෙයි හොට්ටෝ කිව්වේ.............
    අඩුවට බඩු සෙට් කරල දෙන්නම් කියලා.......වැලි, සිමෙන්ති. ගඩොල්, ලී, ඕන හු**ක්..............:growl:

    වරෙන්කෝ....මගේ තැන දැක්කොත් උඹ මලේ එහා පැත්තේ ඉඩං කෑල්ල ඉල්ලනවා ඔන් බලහන් ඩෙෆා අනිවා..........
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක ඉවරයි....හොක්...හොක්.........

    තේරුණේ නෑ බං....:(

    ඉවරද ? යකෝ ඔහේ වාරකන් හරි ඉක්මනට ඉවර වෙනවනේ :rofl:

    සොරි ස්පෙලින් මිස්ටේක් !! සෙට් වීමකදී විතරයි ආයේ බොන්නේ කියල කිව්වේ බන් :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම ගඩොල් කපන්න නෙවෙයි හොට්ටෝ කිව්වේ.............
    අඩුවට බඩු දෙට් කරල දෙන්නම් කියලා.......වැලි, සිමෙන්ති. ගඩොල්, ලී, ඒන හු**ක්..............:growl:

    :lol::rofl: එතකොට උඹට ගල් කපන්න බැරිද ? :eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹත් පයන්නක් කියනවා :frown: යකෝ මේ අවුරුද්දේ වත් පැල් කොටයක් අටෝ ගන්න ඕන .. බීල වැටිලා හරි ඉන්න බැරියැ එතකොට කස්ටියටම :cool: මේ වැඩිහිටියෝ එක්ක බෑ බොලව් !
    මෙහ්.. පියානන් එන එකක් නෑ වගේ...
    අම්මෝ මේ විදිහට දිගටම කථා කරලා ශේප් කර ගන්න ඕනෙ :cool::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තැන තමා අවුල බන් :( මටත් හිතෙනවා බන් වෙල් යායක් මැද අටෝ ගන්න ..වැඩක් නැති උනොත් හාන්න හරි බැරියැ බන් :D

    එල එල දැන් ප්ලෑන් අඳීන එකෙකුත් ඉන්නවා
    ගඩොල් කපන එකෙකුත් ඉන්නවා ... මේසන් බාස් කෙනෙකුත් නැද්ද දන්නේ නෑ කිරියේ :confused:

    :rofl: :P :lol:

    පයිප්ප බාස් කෙනෙක් ඉන්නවා..... අපේ කෝච්චි පෙරා...... :rofl: :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙහ්.. පියානන් එන එකක් නෑ වගේ...
    අම්මෝ මේ විදිහට දිගටම කථා කරලා ශේප් කර ගන්න ඕනෙ :cool::yes:

    soccer-player-dancing-smiley-emoticon.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එම්ප්ටි බොටල් යකොව් :frown: .. බොට වගේ මිනි dry සීසොන් නෙමේ :rofl: මම යේ සෙට් වීමකදී අර නොබොන්න හිතා ගත්ත ! :(

    :D:yes: නිතර බොන්න එපා බං කොහොමත්...... :no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ ඉතිං උඹලා නේහ්.............
    අපි නම් කෙළින්ම ******(බලධරයා විසින් කපා හරින ලදී)*************** නේ කෙළින්නේ...............

    :lol::lol: අපිට ඉතින් කොහෙද ගැට ගැට අයිටම්ස් :(:eek:
     
    Status
    Not open for further replies.