අහගන්නයි හදන්නේ යුරා...............
ඕකා ඉතින් හැමදාමත් මට අමතනවනේ...... 
අහගන්නයි හදන්නේ යුරා...............
ඕකා ඉතින් හැමදාමත් මට අමතනවනේ...... 
තම්බියෙක් ලැප ඉල්ලනවා 20 කට.....![]()
බලපන් තම්බි විතරයි උඹෙන් ඕක ඉල්ලන්නේ වැඩි ගානට !!
බලමුකෝ දැන් සිංහල කුකුලගේ කෙරුවාව 
හදන්න තැනක් සෙට් කර ගනින්......උඹත් පයන්නක් කියනවායකෝ මේ අවුරුද්දේ වත් පැල් කොටයක් අටෝ ගන්න ඕන .. බීල වැටිලා හරි ඉන්න බැරියැ එතකොට කස්ටියටම
මේ වැඩිහිටියෝ එක්ක බෑ බොලව් !

අර මොකෝ අර වේලෙන්නේ.............?????
.. බොට වගේ මිනි dry සීසොන් නෙමේ
මම යේ සෙට් වීමකදී අර නොබොන්න හිතා ගත්ත ! 
හදන්න තැනක් සෙට් කර ගනින්......
ගඩොලෙ ඉදන් අඩුවට සෙට් කරල දෙන්න................![]()
මටත් හිතෙනවා බන් වෙල් යායක් මැද අටෝ ගන්න ..වැඩක් නැති උනොත් හාන්න හරි බැරියැ බන් 

palado yanna mage yaka awusanne nathuwamama mei welenawa umba magulak kiyanawa
![]()

සොරි හිට්ලර්...... 
ඒක ඉවරයි....හොක්...හොක්.........එම්ප්ටි බොටල් යකොව්.. බොට වගේ මිනි dry සීසොන් නෙමේ
මම යේ සෙට් වීමකදී අර නොබොන්න හිතා ගත්ත !
![]()

![]()
ඕකා ඉතින් හැමදාමත් මට අමතනවනේ......
![]()

මම ගඩොල් කපන්න නෙවෙයි හොට්ටෝ කිව්වේ.............තැන තමා අවුල බන්මටත් හිතෙනවා බන් වෙල් යායක් මැද අටෝ ගන්න ..වැඩක් නැති උනොත් හාන්න හරි බැරියැ බන්
එල එල දැන් ප්ලෑන් අඳීන එකෙකුත් ඉන්නවා
ගඩොල් කපන එකෙකුත් ඉන්නවා ... මේසන් බාස් කෙනෙකුත් නැද්ද දන්නේ නෑ කිරියේ![]()

ඒක ඉවරයි....හොක්...හොක්.........
තේරුණේ නෑ බං....![]()


මම ගඩොල් කපන්න නෙවෙයි හොට්ටෝ කිව්වේ.............
අඩුවට බඩු දෙට් කරල දෙන්නම් කියලා.......වැලි, සිමෙන්ති. ගඩොල්, ලී, ඒන හු**ක්..............![]()

එතකොට උඹට ගල් කපන්න බැරිද ? 
මෙහ්.. පියානන් එන එකක් නෑ වගේ...උඹත් පයන්නක් කියනවායකෝ මේ අවුරුද්දේ වත් පැල් කොටයක් අටෝ ගන්න ඕන .. බීල වැටිලා හරි ඉන්න බැරියැ එතකොට කස්ටියටම
මේ වැඩිහිටියෝ එක්ක බෑ බොලව් !


හදන්න තැනක් සෙට් කර ගනින්......
ගඩොලෙ ඉදන් අඩුවට සෙට් කරල දෙන්න................![]()
ඒකත් අර දොස්තර වගේ වෙයිද දන්නේ නෑ.....

ඒ ඉතිං උඹලා නේහ්.............එතකොට උඹට ගල් කපන්න බැරිද ?
![]()
තැන තමා අවුල බන්මටත් හිතෙනවා බන් වෙල් යායක් මැද අටෝ ගන්න ..වැඩක් නැති උනොත් හාන්න හරි බැරියැ බන්
එල එල දැන් ප්ලෑන් අඳීන එකෙකුත් ඉන්නවා
ගඩොල් කපන එකෙකුත් ඉන්නවා ... මේසන් බාස් කෙනෙකුත් නැද්ද දන්නේ නෑ කිරියේ![]()

මෙහ්.. පියානන් එන එකක් නෑ වගේ...
අම්මෝ මේ විදිහට දිගටම කථා කරලා ශේප් කර ගන්න ඕනෙ![]()
එම්ප්ටි බොටල් යකොව්.. බොට වගේ මිනි dry සීසොන් නෙමේ
මම යේ සෙට් වීමකදී අර නොබොන්න හිතා ගත්ත !
![]()

නිතර බොන්න එපා බං කොහොමත්...... 
ඒ ඉතිං උඹලා නේහ්.............
අපි නම් කෙළින්ම ******(බලධරයා විසින් කපා හරින ලදී)*************** නේ කෙළින්නේ...............

අපිට ඉතින් කොහෙද ගැට ගැට අයිටම්ස් 
