කලින් පුරුද්දට ඇහැරෙනවා වෙන්ටැති.....නිදි මැරුවා තමා බොල, උදේ පාන්දර 3ට නැගිටලා බස් එකක් පිටත් කරලා එහෙම තමා ආයෙත් නිදා ගත්තේ.......
![]()

උඹලා වගේ හිපාටුවෝ දිහා ඉතිං පිටසක්වලින් බැලුවොත් බලන්නේ පරික්ෂනේකට උස්සන් යන්න මිසක් වෙන දෙකට නෙවෙයි................![]()

කලින් පුරුද්දට ඇහැරෙනවා වෙන්ටැති.....![]()

යකෝ බස් එකක් පිටත් කරන්න උඹ මොකටද ඇයි බස් එකේ රියදුරු මහතා නැද්ද........?
උදේට උන් යවන්න කලින්, උපදෙස් නිකුත් කරලා, සද්ද බද්ද බලලා යවන්න එපායේ..... 
Ahh.............අනාත කොක්කබාබනි!!!!
ඔන්න සෙටමෝලට ඉහලතැන් වල අනුමැතිය ලැබුණු බව දන්වනු කැමැත්තෙමි......
බට් කොන්දේසි සහිතව...........
1-දොඩමළු වන පදමට බීම තහනම්! (තරිය ගේ පදම දන්නව ද මන්දා අපේ ගෙදර)
2-දුම්බීම සපුරා ම තහනම්! (ඒකනම් අවුලක් නෑ නේහ්..මමත් දැං භාවිතයෙන් තොරයි නේහ්. අනික කලත් ගෙදර දි නම් නෑ පුතෝ....මට සත් වසරක් ඩ්රයි සීසන් දෙයි අච්චුව විදියට)
3-කෝලාහල කර ගැනීම සපුරා ම තහනම් ය!
4-උපරිම 4.30-4.45 වන විට කැපී යා යුතුය.......!!!(ඒකත් හොදා....ගෙවල් තියනව නේහ්)
5-කබරයා දැමීම සපුරාම, ඉදුරා ම තහනම්ය!(මේක නම් ස්ට්රික්ට් එකක් ඒ!!)
ඕං එහෙනම් එදාට එන උන් ගේ නම් ලයිස්තුවක් සතියකට කලින් උත්තමාවිට ඔප්පු කරන්න ලැබෙනව හොදා!!!
kabaraya dala thiyenawada ?
ඔන්න ඉතිං..............Hotto mama beela fissu kelala thiyenawada ?kabaraya dala thiyenawada ?
![]()

Hotto mama beela fissu kelala thiyenawada ?kabaraya dala thiyenawada ?
![]()

උදේට උන් යවන්න කලින්, උපදෙස් නිකුත් කරලා, සද්ද බද්ද බලලා යවන්න එපායේ.....
![]()

ඔන්න ඉතිං..............
යකෝ මේ අහංසකයට ඉදල හිටල හරි ආතල් එකට මඩක් ගහන්න දීපියව් කෝ..........![]()

අහෝ මෙය නම් ළිදක් නොව.......ඔවු ඔවු අපි දන්නව
උඹට කොන්දයි ඩ්රැවයි දෙන්නම සද්දෙ දානව කියල![]()
ඔන්න ඉතිං..............
යකෝ මේ අහංසකයට ඉදල හිටල හරි ආතල් එකට මඩක් ගහන්න දීපියව් කෝ..........![]()

උදේට උන් යවන්න කලින්, උපදෙස් නිකුත් කරලා, සද්ද බද්ද බලලා යවන්න එපායේ.....
![]()

ඔන්න ඉතිං..............
යකෝ මේ අහංසකයට ඉදල හිටල හරි ආතල් එකට මඩක් ගහන්න දීපියව් කෝ..........![]()

සමහර විට *කීම පිළිබඳ උපදෙස් ගැනීමටද විය හැකඋඹලා වගේ හිපාටුවෝ දිහා ඉතිං පිටසක්වලින් බැලුවොත් බලන්නේ පරික්ෂනේකට උස්සන් යන්න මිසක් වෙන දෙකට නෙවෙයි................![]()