EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: නිදි මැරුවා තමා බොල, උදේ පාන්දර 3ට නැගිටලා බස් එකක් පිටත් කරලා එහෙම තමා ආයෙත් නිදා ගත්තේ....... :angry:
    කලින් පුරුද්දට ඇහැරෙනවා වෙන්ටැති..... :(;):lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹලා වගේ හිපාටුවෝ දිහා ඉතිං පිටසක්වලින් බැලුවොත් බලන්නේ පරික්ෂනේකට උස්සන් යන්න මිසක් වෙන දෙකට නෙවෙයි................ :P

    :frown::frown::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ බස් එකක් පිටත් කරන්න උඹ මොකටද ඇයි බස් එකේ රියදුරු මහතා නැද්ද........?

    :frown: උදේට උන් යවන්න කලින්, උපදෙස් නිකුත් කරලා, සද්ද බද්ද බලලා යවන්න එපායේ..... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ahh.............අනාත කොක්කබාබනි!!!!
    ඔන්න සෙටමෝලට ඉහලතැන් වල අනුමැතිය ලැබුණු බව දන්වනු කැමැත්තෙමි......
    බට් කොන්දේසි සහිතව...........
    1-දොඩමළු වන පදමට බීම තහනම්! (තරිය ගේ පදම දන්නව ද මන්දා අපේ ගෙදර)
    2-දුම්බීම සපුරා ම තහනම්! (ඒකනම් අවුලක් නෑ නේහ්..මමත් දැං භාවිතයෙන් තොරයි නේහ්. අනික කලත් ගෙදර දි නම් නෑ පුතෝ....මට සත් වසරක් ඩ්‍රයි සීසන් දෙයි අච්චුව විදියට)
    3-කෝලාහල කර ගැනීම සපුරා ම තහනම් ය!
    4-උපරිම 4.30-4.45 වන විට කැපී යා යුතුය.......!!!(ඒකත් හොදා....ගෙවල් තියනව නේහ්)
    5-කබරයා දැමීම සපුරාම, ඉදුරා ම තහනම්ය!(මේක නම් ස්ට්‍රික්ට් එකක් ඒ!!)

    ඕං එහෙනම් එදාට එන උන් ගේ නම් ලයිස්තුවක් සතියකට කලින් උත්තමාවිට ඔප්පු කරන්න ලැබෙනව හොදා!!!

    Hotto mama beela fissu kelala thiyenawada ? :angry: kabaraya dala thiyenawada ?:frown:
     
    kingdewi

    Well-known member
  • :frown: උදේට උන් යවන්න කලින්, උපදෙස් නිකුත් කරලා, සද්ද බද්ද බලලා යවන්න එපායේ..... :yes:

    ඔවු ඔවු අපි දන්නව
    උඹට කොන්දයි ඩ්‍රැවයි දෙන්නම සද්දෙ දානව කියල :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔවු ඔවු අපි දන්නව
    උඹට කොන්දයි ඩ්‍රැවයි දෙන්නම සද්දෙ දානව කියල :P
    අහෝ මෙය නම් ළිදක් නොව.......
    මිනිපුරයා ගේ පැත්තේ ඇති පතලකි.........

    යුරා පතලේ...!!!!!!
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: උදේට උන් යවන්න කලින්, උපදෙස් නිකුත් කරලා, සද්ද බද්ද බලලා යවන්න එපායේ..... :yes:

    ඉතිං ඕක උඹට කලින් දවසේ රෑට කරන්න බැරිද........? මහා පාන්දර බයිලා කෙලලා රියදුරු මහත්තයාගේ දවසම මුස්පේන්තු කරන්නේ.......

    මේ උඹ සද්ද බද්ද බලනවයි කිව්වේ හවසට ආයේ යහතින් බස් ඒක එයිද කියලා උඹටම ෂුවර් නෑනේ නේද......? :lol:
     
    kingdewi

    Well-known member
  • උඹලා වගේ හිපාටුවෝ දිහා ඉතිං පිටසක්වලින් බැලුවොත් බලන්නේ පරික්ෂනේකට උස්සන් යන්න මිසක් වෙන දෙකට නෙවෙයි................ :P
    සමහර විට *කීම පිළිබඳ උපදෙස් ගැනීමටද විය හැක :P

    Ahh.............අනාත කොක්කබාබනි!!!!
    ඔන්න සෙටමෝලට ඉහලතැන් වල අනුමැතිය ලැබුණු බව දන්වනු කැමැත්තෙමි......
    බට් කොන්දේසි සහිතව...........
    1-දොඩමළු වන පදමට බීම තහනම්! (තරිය ගේ පදම දන්නව ද මන්දා අපේ ගෙදර)
    2-දුම්බීම සපුරා ම තහනම්! (ඒකනම් අවුලක් නෑ නේහ්..මමත් දැං භාවිතයෙන් තොරයි නේහ්. අනික කලත් ගෙදර දි නම් නෑ පුතෝ....මට සත් වසරක් ඩ්‍රයි සීසන් දෙයි අච්චුව විදියට)
    3-කෝලාහල කර ගැනීම සපුරා ම තහනම් ය!
    4-උපරිම 4.30-4.45 වන විට කැපී යා යුතුය.......!!!(ඒකත් හොදා....ගෙවල් තියනව නේහ්)
    5-කබරයා දැමීම සපුරාම, ඉදුරා ම තහනම්ය!(මේක නම් ස්ට්‍රික්ට් එකක් ඒ!!)

    ඕං එහෙනම් එදාට එන උන් ගේ නම් ලයිස්තුවක් සතියකට කලින් උත්තමාවිට ඔප්පු කරන්න ලැබෙනව හොදා!!!

    මහා කොක්කබාබාගෙ ප්‍රියම්බිකාව පැවසූ දණ්ඩනීති සියල්ල ගෞරවාදරයෙන් යුතුව මමද අනුමත කරමි :P
     
    Status
    Not open for further replies.