බලමුකෝ තව කොච්චර කල් කවයිද කියල....අපිට නම් එහෙම ප්රශ්නයක් නෑ......
උදේට නම් ඉතින් අනිවා..... බත් කව්වෝලා තමා වැඩට යන්න දෙන්නේ......
![]()
![]()



දැනට පැස්තා කන්න ඉන්නේ රත්නේ පමනි.![]()
එහෙනම් ඉතින් වැඩි කැමත්තට ඉඩ දෙමු......

Magulak kiyanawayaka bola walin gahai yakow
maath ekka mala panagena sitine mei dawas wala
![]()
උඹ අපිට දාන හිට්ලර් මරිසි, අක්කටත් දාන්න ගිහින් තමා ඕක වෙලා තියෙන්නේ...... 
Mama hitlar oimata oya dekama wadak naa
![]()
පල ඩෝ යන්න..... උඹ හිට්ලර් උනාට, අක්කට බයයි......

අනේ පල උඹ මෙතන හිට්ලර් පාට් දැම්මට ගෙදර බට්ලර් නේ.......![]()
ඔව් අද හවස මම අහගෙන, මූට අක්කා කේක් කෑල්ලකින් ගැහුවා......!! 

දතා දුන්නොත් එකත් බීගෙන බීගෙන යයි මූ......... ඇයි ඉතිං නියම සුවඳත් එක්කනේ......![]()
උඹ පුන්නක්කු සුප් සුවදයි කියන්නේ, මීට කලින් බීලා තියෙනවද.....??

අපිට නම් එහෙම ප්රශ්නයක් නෑ......
උදේට නම් ඉතින් අනිවා..... බත් කව්වෝලා තමා වැඩට යන්න දෙන්නේ......
![]()
![]()
ළිඳට දැමීම ට සිත් නොදේ 

ඔව් අද හවස මම අහගෙන, මූට අක්කා කේක් කෑල්ලකින් ගැහුවා......!!
![]()

ඔව් ඔව් පුන්නක්කු එකට නැට්ටමෝල්ට් ටිකකුත් දානවා නාකි ඔටුවෝ.........![]()

සිරාවට මම දැකලා තියෙනවා හදන හැටි........ පොල්කුඩු වලට මොනවද කලවම් කරලලුනේ හදන්නේ ඉතිං පොල්තෙල් හිඳිනකොට එන සුවඳ වගේ මරු සුවඳක් මේ පුන්නක්කු වලත් තියෙනවා.....
ප.ලි. - හදන හැටි කියලා කිව්වේ පුන්නක්කු හරකුන්ට දෙන්න දියකරලා හදන හැටි මිසක් පුන්නක්කු හදන හැටි නොවන බව කරුණාවෙන් සලකන්න........
ජබුක්......!!අඩෝ..මමත් කැමති බේක් පැස්ට වලට...දවසක් අරය හදල ගෙනත් දුන්නා පට්ට....![]()

හෙළුවෙන් වනන්නෝ පකට පුනෝය කියලයි හෙළ වහරෙයි සදහන් වෙන්නේහෙලුවෙන් වනන්නට ඔබ තුලැ වූ නිසඟ දක්ෂතාවය දනිම්![]()

ගොලුබෙලි පැස්ටා....කලුවරේම ලිබර්ටියට වෙලා පැස්ට කෑව් නේ![]()






හෙළුවෙන් වනන්නෝ පකට පුනෝය කියලයි හෙළ වහරෙයි සදහන් වෙන්නේ![]()

මේ විකියමද, නැත්නම් උඹ බීලද.....හෙළුවෙන් වනන්නෝ පකට පුනෝය කියලයි හෙළ වහරෙයි සදහන් වෙන්නේ![]()



