EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :cool: අපිට නම් එහෙම ප්‍රශ්නයක් නෑ...... ;) උදේට නම් ඉතින් අනිවා..... බත් කව්වෝලා තමා වැඩට යන්න දෙන්නේ...... :D :love:
    බලමුකෝ තව කොච්චර කල් කවයිද කියල....;);)
    තව ටික දවසකින් කොසුපාර නම් කන්න පුළුවන් බොට මේ යන විදියට.....:baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දතා දුන්නොත් එකත් බීගෙන බීගෙන යයි මූ......... ඇයි ඉතිං නියම සුවඳත් එක්කනේ...... :rofl:

    :shocked: උඹ පුන්නක්කු සුප් සුවදයි කියන්නේ, මීට කලින් බීලා තියෙනවද.....?? :lol: :rofl: :P
     

    kingdewi

    Well-known member
  • :cool: අපිට නම් එහෙම ප්‍රශ්නයක් නෑ...... ;) උදේට නම් ඉතින් අනිවා..... බත් කව්වෝලා තමා වැඩට යන්න දෙන්නේ...... :D :love:

    :P ළිඳට දැමීම ට සිත් නොදේ :P:P
    :yes: ඔව් අද හවස මම අහගෙන, මූට අක්කා කේක් කෑල්ලකින් ගැහුවා......!! :rofl::P
    :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවට මම දැකලා තියෙනවා හදන හැටි........ පොල්කුඩු වලට මොනවද කලවම් කරලලුනේ හදන්නේ ඉතිං පොල්තෙල් හිඳිනකොට එන සුවඳ වගේ මරු සුවඳක් මේ පුන්නක්කු වලත් තියෙනවා.....

    ප.ලි. - හදන හැටි කියලා කිව්වේ පුන්නක්කු හරකුන්ට දෙන්න දියකරලා හදන හැටි මිසක් පුන්නක්කු හදන හැටි නොවන බව කරුණාවෙන් සලකන්න........

    පුන්නක්කු සංජී:lol: :rofl: :lol: ජබුක්......!!
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අඩෝ..මමත් කැමති බේක් පැස්ට වලට...දවසක් අරය හදල ගෙනත් දුන්නා පට්ට....:D:D
     

    kingdewi

    Well-known member
  • මචන් මට හොයලා කියහන් රත්නේගේ ගමේ ක්ලිනික් එක තියෙන දවස :rolleyes:

    pregnant-man-son.jpg
    :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කලුවරේම ලිබර්ටියට වෙලා පැස්ට කෑව් නේ :rofl:
    ගොලුබෙලි පැස්ටා....
    ලිබර්ටිය කළුවරේ පැස්ත කියාකියල වෙන මොනවා හරි ලෙවකාල වගේ.... :baffled::eek:;):rolleyes::lol::lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හෙළුවෙන් වනන්නෝ පකට පුනෝය කියලයි හෙළ වහරෙයි සදහන් වෙන්නේ :P
    මේ විකියමද, නැත්නම් උඹ බීලද.....:shocked::rolleyes::lol::lol:
     
    Status
    Not open for further replies.