෴❣▲☯ Elakiri Bodybuilding Club ☯▼❣෴

eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    My workout schedule and meal plan

    මාත් දැන් මාස 6ක් විතර වෙනව පටන් අරන් හොද ප්‍රතිපලයක් තියේ මුලින්ම යනකොට හිටියේ (71.5kg , Body fat 11.2% ) දැන් (82.6kg, Body fat 7.9%)
    මෙන්න මගේ අලුත්ම workout programme එක එක කැමති කෙනෙක්ට try කරල බලන්න පුලුවන්. හැබැයි හොදට කැපවීමේන් කරන්න එචරයි කියන්න තියෙන්නේ:D

    :)Day 1 Chest & Triceps ( 60secs rest between each sets)

    Incline Bench press - (10-12 reps,4 sets
    Flat Bench press ( Dumbbell) - (10-12 reps, 4 sets)
    Close Grip bench press -( 8-10 reps, 3 sets)
    Triceps extensions (Dumbbell) ( 8-10 reps 4 sets)
    Cable Flyes -( 10 reps, 7 sets ) 30 sec rest between each sets
    Cable pushdowns (10 reps, 7 sets) 30 sec rest between each sets

    Abs
    Cable Crunches
    Sit ups

    :)Day 2 Back & Biceps ( 60secs rest between each sets)

    Chin ups ( front, close grip) - ( 8 Reps , 3 sets)
    Bent over row (Barbell) - ( 8-10 reps, 4 sets)
    T Bar Row -( 8-10 reps, 3 sets) + Hammer curls ( 8-10 reps, 3 sets) Super set
    Pull downs ( 16 reps , 3 sets)
    Hyperextensions ( 10reps, 3 sets)
    Arm curls ( Dumbbell) -( 10-12 reps , 3sets)
    Preacher curls ( machine) -( 10 reps, 7 sets) 30 sec rest

    :) Day 3 Quads & Hamstring ( 60secs rest between each sets)

    Squats ( 10 reps, 4 sets)
    Step up ( Dumbbell) - ( 10 reps, 4 sets)
    Leg press ( 45 angle) - (10 reps, 4 sets)
    Seated Leg curls ( 8-10 reps, 3 sets)
    Lying Leg curls ( 8-10 reps, 4 sets)

    Abs
    45 side bend
    Side bend (Dumbbell)
    Twinsting Sit ups

    :)Day 4 Shoulders & Calves

    Military Press ( 10 reps, 4 sets)
    Shoulder press ( Dumbbell,seated) -( (10 reps, 4 sets)
    Upright rows ( Barbell) ( 10 reps, 4 sets) + Front raises ( 10 reps,4 sets)
    Shrugs ( Dumbbell) - ( 10 reps, 4 sets)
    Standing Calf raises (Machine)-( 10 reps, 4 sets)
    Seated calf raises (Machine) ( Failure reps, 4 sets)
    Angled Calf Presses ( 10 reps, 7 sets) 30 sec rest

    Abs

    Sit ups (incline)
    Crunches

    :)Day 5 REST:)

    :)Day 6

    Rowing ( 800m- 1Km)

    :)Day 7 REST:)

    Meal plans ගැන හරි මෙතන තියෙන exercise ගැන හරි ප්‍රශ්නයක් තියෙනම් අහන්න පුලුවන් විදියට help එකක් දෙන්නම්:D
     
    kanishka981

    Junior member
  • Jan 15, 2013
    54
    0
    6
    36
    meal plan

    මචං......... meal plan එකක් දීහංකෝකෝකෝ........................ weight 68kg, height 5' 5" :yes::yes::yes::yes:

    මට කෙට්ටු වෙන්න ඕන බං..... :D:D

    gym එකට ගිහින් 7month වෙනවා... තාම ඇගට දැනෙන result එකක් නෑ බං,,,,,,:(:(:(:(:(:(:(:(:(:(:(:(:no::no::no::no:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මාත් දැන් මාස 6ක් විතර වෙනව පටන් අරන් හොද ප්‍රතිපලයක් තියේ මුලින්ම යනකොට හිටියේ (71.5kg , Body fat 11.2% ) දැන් (82.6kg, Body fat 7.9%)
    මෙන්න මගේ අලුත්ම workout programme එක එක කැමති කෙනෙක්ට try කරල බලන්න පුලුවන්. හැබැයි හොදට කැපවීමේන් කරන්න එචරයි කියන්න තියෙන්නේ:D

    :)Day 1 Chest & Triceps ( 60secs rest between each sets)

    Incline Bench press - (10-12 reps,4 sets
    Flat Bench press ( Dumbbell) - (10-12 reps, 4 sets)
    Close Grip bench press -( 8-10 reps, 3 sets)
    Triceps extensions (Dumbbell) ( 8-10 reps 4 sets)
    Cable Flyes -( 10 reps, 7 sets ) 30 sec rest between each sets
    Cable pushdowns (10 reps, 7 sets) 30 sec rest between each sets

    Abs
    Cable Crunches
    Sit ups

    :)Day 2 Back & Biceps ( 60secs rest between each sets)

    Chin ups ( front, close grip) - ( 8 Reps , 3 sets)
    Bent over row (Barbell) - ( 8-10 reps, 4 sets)
    T Bar Row -( 8-10 reps, 3 sets) + Hammer curls ( 8-10 reps, 3 sets) Super set
    Pull downs ( 16 reps , 3 sets)
    Hyperextensions ( 10reps, 3 sets)
    Arm curls ( Dumbbell) -( 10-12 reps , 3sets)
    Preacher curls ( machine) -( 10 reps, 7 sets) 30 sec rest

    :) Day 3 Quads & Hamstring ( 60secs rest between each sets)

    Squats ( 10 reps, 4 sets)
    Step up ( Dumbbell) - ( 10 reps, 4 sets)
    Leg press ( 45 angle) - (10 reps, 4 sets)
    Seated Leg curls ( 8-10 reps, 3 sets)
    Lying Leg curls ( 8-10 reps, 4 sets)

    Abs
    45 side bend
    Side bend (Dumbbell)
    Twinsting Sit ups

    :)Day 4 Shoulders & Calves

    Military Press ( 10 reps, 4 sets)
    Shoulder press ( Dumbbell,seated) -( (10 reps, 4 sets)
    Upright rows ( Barbell) ( 10 reps, 4 sets) + Front raises ( 10 reps,4 sets)
    Shrugs ( Dumbbell) - ( 10 reps, 4 sets)
    Standing Calf raises (Machine)-( 10 reps, 4 sets)
    Seated calf raises (Machine) ( Failure reps, 4 sets)
    Angled Calf Presses ( 10 reps, 7 sets) 30 sec rest

    Abs

    Sit ups (incline)
    Crunches

    :)Day 5 REST:)

    :)Day 6

    Flat Bench press ( Dumbbell) - (10-12 reps, 4 sets)
    Preacher curls ( machine) -( 10 reps, 7 sets) 30 sec rest
    Squats ( 10 reps, 4 sets)
    Cable Crunches
    Rowing ( 800m- 1Km)

    :)Day 7 REST:)

    Meal plans ගැන හරි මෙතන තියෙන exercise ගැන හරි ප්‍රශ්නයක් තියෙනම් අහන්න පුලුවන් විදියට help එකක් දෙන්නම්:D

    :eek::eek::eek::eek::eek:
    මාස 6 න් මෙහෙම ෂැඩුල් එකක්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,921
    1
    9,720
    113
    Gampaha

    :eek::eek::eek:
    බුදු අම්මෝ බන්?? මේක ගහල බුදිය ගන්න තමා වෙන්නෙ.. :( Set 7 ඒවත් තියෙනව.. :shocked: මචන් මම ලගදි ඉදන් උදේ යන්න ගත්ත. මෙච්චර කල් ගියේ හවස... උදේට 7ට යනව නම් රෑ කාපු එකෙන් ගහන්න බැරිද? උදේ කාලම යන්න ඕනෙද? තේ එක විතරක් ගහල මදිද? කනව නම් මොනා වගේද හොද? කොච්චර වෙලාවකට කලින්ද කන්න ඕනෙ. පොඩ්ඩක් කියපන්කො... මගේ schedule එක නම් පොඩී බන්.. පහු ගියටිකේ යන්න බැරි උන නිසා දවස් 2ක් ගහපු
    schedule එක එකක් කලා..

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    :eek::eek::eek::eek::eek:
    මාස 6 න් මෙහෙම ෂැඩුල් එකක්

    මචන් muscles හදන්න ඔනේනම් hard workout එකක් කරන්න ඔනේ නිකන් . Good technique වලටයි good form එකට workout එක කරල හොද meal plan එකක් follow කරනවානම් ගින්දර වගේ result එනවා . Trust me . :D:D
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    :eek::eek::eek:
    බුදු අම්මෝ බන්?? මේක ගහල බුදිය ගන්න තමා වෙන්නෙ.. :( Set 7 ඒවත් තියෙනව.. :shocked: මචන් මම ලගදි ඉදන් උදේ යන්න ගත්ත. මෙච්චර කල් ගියේ හවස... උදේට 7ට යනව නම් රෑ කාපු එකෙන් ගහන්න බැරිද? උදේ කාලම යන්න ඕනෙද? තේ එක විතරක් ගහල මදිද? කනව නම් මොනා වගේද හොද? කොච්චර වෙලාවකට කලින්ද කන්න ඕනෙ. පොඩ්ඩක් කියපන්කො... මගේ schedule එක නම් පොඩී බන්.. පහු ගියටිකේ යන්න බැරි උන නිසා දවස් 2ක් ගහපු
    schedule එක එකක් කලා..

    සමාන්යෙන් මචන් workout කරන කෙනෙක් පැය 3-4 වගේ meal එකක් ගන්වා.මචන් රැට කාපු එකෙන් උදෙට ගහන්න බැ. උදෙන්ම යනවනම් අඩුම ගානේ පැයකට කලින්වත් කාල පලයන්. මමනම් සාමන්යෙන් gym එකට යන්න කලින් tuna sandwich එකක් peanut butter වගේ දෙයක් කාල යන්නේ. එ කන එක light එකක් වෙන්න ඔනේ හොදට Calories තියෙන මොකද ඔයා gym එකෙදි බර උස්සනකොට ඇගේ ගොඩක් calories දහනය කරන හන්ද ඉක්මනට දිරවන meal එකක් ගන්න ඔනේ.

    මචන් උබ gymඑ කට යන්න අරන් කොච්චර කල්ද?
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,921
    1
    9,720
    113
    Gampaha
    සමාන්යෙන් මචන් workout කරන කෙනෙක් පැය 3-4 වගේ meal එකක් ගන්වා.මචන් රැට කාපු එකෙන් උදෙට ගහන්න බැ. උදෙන්ම යනවනම් අඩුම ගානේ පැයකට කලින්වත් කාල පලයන්. මමනම් සාමන්යෙන් gym එකට යන්න කලින් tuna sandwich එකක් peanut butter වගේ දෙයක් කාල යන්නේ. එ කන එක light එකක් වෙන්න ඔනේ හොදට Calories තියෙන මොකද ඔයා gym එකෙදි බර උස්සනකොට ඇගේ ගොඩක් calories දහනය කරන හන්ද ඉක්මනට දිරවන meal එකක් ගන්න ඔනේ.
    මචන් උබ gymඑ කට යන්න අරන් කොච්චර කල්ද?
    1 year වෙනව.. ඒත් කඩ කඩ ගියේ.. දැන් ආයිත් යනව.. mega mass(usa) n Creatine supplement තියෙනව.. මගේ ඇග size වෙනව අඩුයි බන්.. ඒ වුනාට shape වෙනව..work out අවුලක් වගෙ නේ

    දැන් කරන workout එක.. 1 day

    squats (10 reps 3 sets)
    Lying Leg curls (10 reps, 3 sets)
    Seated calf raises(10 reps, 3 sets)
    push ups (10 reps 3 sets)
    bench press (10 reps 3 sets)
    lying pull over (10 reps 3 sets)
    back press (10 reps 3 sets)
    barbell curls (10 reps 3 sets)
    seated triceps curls triceps dips (20 reps 3 sets) - triceps dips (opt)
    wrist curls (10 reps 3 sets)
    Abs 2x

    Suggestions???? :confused:
     
    Last edited:

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    1 year වෙනව.. ඒත් කඩ කඩ ගියේ.. දැන් ආයිත් යනව.. mega mass(usa) n Creatine supplement තියෙනව.. මගේ ඇග size වෙනව අඩුයි බන්.. ඒ වුනාට shape වෙනව..work out අවුලක් වගෙ නේ

    දැන් කරන workout එක.. 1 day

    squats (10 reps 3 sets)
    Lying Leg curls (10 reps, 3 sets)
    Seated calf raises(10 reps, 3 sets)
    push ups (10 reps 3 sets)
    bench press (10 reps 3 sets)
    lying pull over (10 reps 3 sets)
    back press (10 reps 3 sets)
    barbell curls (10 reps 3 sets)
    seated triceps curls triceps dips (20 reps 3 sets) - triceps dips (opt)
    wrist curls (10 reps 3 sets)
    Abs 2x

    Suggestions???? :confused:

    ඇයි මචන් 1 අවුරුද්දක් වෙලත් full body/1 day එකටම කරන්නෙ , පුලුවන්නම් ඔක දවස් 3කට කඩල ගහන්න එ කියන්නේ ,

    1 day - Chest & Tri
    2 day - Back & Biceps
    3 day Legs & Shoulders
    4 day - Rest
    5 day- Full body ( Not all exercises your favourite 6 exercises)
    6 day - Rest
    7 day- Rest

    Or mage workout schedule eka follow karahan gindara eeka :)

    මචන් suppliment වලින් උබේ ඇග හදන එක මා ලොකුවට වෙන් නැ එකෙන් ගොඩක් වෙලාවට වෙන්නේ ජිම් එකෙ ඉන්නකොට වැය වෙන calories සහ muscles recovery වෙන්න අමතර support එකක් තමා දෙන්නේ.

    උබේ meal plan එක කොහොමද , සමහර කට්ටිය කියනව මෙච්චර කරනව අච්චර කරනව ඒත් කො ඇග කියල එයාලගේ ඇග එන්නේ නැති ප්‍රදානම හෙතුව හොද ආහාර වේලාක් පිලිපදින් නැති එක,
    උබේmeal plan එක කොහොමඩ? දවසට කී පාරක් කනවද?
     
    • Like
    Reactions: MihiCherub

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    1 year වෙනව.. ඒත් කඩ කඩ ගියේ.. දැන් ආයිත් යනව.. mega mass(usa) n Creatine supplement තියෙනව.. මගේ ඇග size වෙනව අඩුයි බන්.. ඒ වුනාට shape වෙනව..work out අවුලක් වගෙ නේ

    උබට ඇග හදාගන්න ඔනේනම් හොද High carbs සහ high protein meal plan එකක් අනුගමනය කරහන් , මේ මගේ ඊයේ දවට කාපුව , මෙකෙන් පොඩි අදහසක් ගනින් සාමාන්යෙන් මොනවද කන්න ඔනේ කියල. :)

    1 Meal - 6Am
    Oats, 4 eggs white scrambled, green tea

    2 Meal- 9.30Am
    Tuna + spinach salad, orange

    3 Meal 1PM
    Brown rice, Chicken , Sweet potetoes, watermelon

    4 Meal (Before workout) 3.45PM
    Peanut butter + Bread sandwich

    5 Meal ( After workout) 6.30PM
    Quick Mass shake + Double meat chicken Subway sandwich

    6 Meal 9.30pm
    Steak beef+ salad + 2 Apple

    Snacks - Almonds
    Drink 4 L water :)
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    එල ත්‍රෙඩ් එක. මාත් work out කරනව. 3 Day split කරන්නෙ. මේවිදියට:
    Day 1
    Shoulders, Arms and Back
    Day 2
    Chest & Triceps
    Day 3
    Legs
    Day 4 - 6
    Repeat the whole process
    Day 7
    Rest

    මීට අමතරව හැමදාම Abs වලට කරනව. Cardio කරනව 30min every day.
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මචන් මුලු ඇඟටම වය්‍යාම කරන එකද නැතිනම් එක දවසකට එක කොටසකට කරන එකද හොද?

    පටන් ගන්න කෙනෙක් මං හිතන්නෙ full body work out එකක් කරන්න ඕන.:yes: ඊට පස්සෙ කෑල්ලෙන් කෑල්ලට කොටස් වශයෙන් තමයි ගහන්නෙ :lol:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    එල ත්‍රෙඩ් එක. මාත් work out කරනව. 3 Day split කරන්නෙ. මේවිදියට:
    Day 1
    Shoulders, Arms and Back
    Day 2
    Chest & Triceps
    Day 3
    Legs
    Day 4 - 6
    Repeat the whole process
    Day 7
    Rest

    මීට අමතරව හැමදාම Abs වලට කරනව. Cardio කරනව 30min every day.
    machan hemadaama Abs walata karanna epaa mokada Abs kiyanneth muscle ekak eekata rest eka oneh . karanawaanam Abs unath kadala karanna

    example;

    http://www.bodybuilding.com/fun/hugo26.htm
     
    • Like
    Reactions: DJvodka

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    mage abs wala packs awilla ne machan :( ekai ehema karanne. Fat wedi. Anyways that link is very helpful machan.:yes:Thanks
    hemadaama abs kalaa kiyala packs ganna amaaru machan. Packs gannanam hard core abs workout , cardio karala rest eka denna one abs walata and hoda quality diet ekak follow karannath oneh .
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    හීනි අයට මහත් වෙන්න (ඇග ටිකක් හදාගන්න ) වාර්ක් අඋට් එකක් කියන්න කෝ