ගන්න කලින් අහන්න එපැයි බන් පොඩ්ඩක් Android වැඩකාරයෝ thread එකේ
එතන තමයි මට වැරදුන තැන.ගන්න කලින් අහන්න තිබ්බ.දැන් මොනා කරන්නද



ගන්න කලින් අහන්න එපැයි බන් පොඩ්ඩක් Android වැඩකාරයෝ thread එකේ



huta.me peththe ekek okak genawa rs8000i b/new bn.aparade salli.35 කට මචෝ
එතන තමයි මට වැරදුන තැන.ගන්න කලින් අහන්න තිබ්බ.දැන් මොනා කරන්නද![]()

අනික බන් 35කට වගේ දෙනකොට සැක හිතුනේ නැද්ද උඹට? ලාබ බඩුවේ හිලක් ඇතේ![]()

මන් එච්චර හිතුවේ නැහැ බන් මොකද ඒ ගණන් වලට ikman.lk එකේ ගොඩාක් S3 තිබුන![]()
ඕකට මචන් තිළිණය කිව්වා වගේ Samsung Firmware දාන්න බෑ මොකද hardware S3 නෙමේ හින්ද. කරන්න දෙයක් නෑ ඕක පුළුවන් තරම් කල් ඇදල වෙන එකක් ගනින්.එහෙනම් එක්කෝ USED නැත්නම් ඔය වගේම fakeඕකට මචන් තිළිණය කිව්වා වගේ Samsung Firmware දාන්න බෑ මොකද hardware S3 නෙමේ හින්ද. කරන්න දෙයක් නෑ ඕක පුළුවන් තරම් කල් ඇදල වෙන එකක් ගනින්.

ඇයි බොලකරන්නේ ?
![]()

උදව් කලාට මචන් thanks කලේ එකයි මන් එහෙම දැම්මේ sorry වෙන තේරුමක් අවනන්![]()
මමත් බැලුව මොකද මේ කියල ඒක මිසක්මමත් බැලුව මොකද මේ කියල


මචන් මේක root කලොත් එකෙන් වැඩක් තියෙයිද?![]()
ෂුවර්ද ඕක දැනටමත් රූට් කරලා නෑ කියල? RootChecker Download කරලා බලපන්.හ්ම්ම් device එක මොකක්ද කියල දන්නේ නැතුව කොහොමද රූට් කරන්නේ?ෂුවර්ද ඕක දැනටමත් රූට් කරලා නෑ කියල? RootChecker Download කරලා බලපන්.
බැලුව මචන් root කරලා නැහැ
![]()

ඕක රූට් කරන්න විදියක් දන්නේ නෑ බන් මොකද ජාතියක් ජම්මයක් නැති හින්ද![]()
yako oka ubata sale karapu eka 35/- denakota ubata hithune nadda mokak hari hilak athi kiyalaහරි මචන් it's OK
?
ඔව් බන් දැන් මොනා කරන්නද අහු වෙලා ඉවරයිyako oka ubata sale karapu eka 35/- denakota ubata hithune nadda mokak hari hilak athi kiyala?
dan ithin aiyo salli thama![]()

ඒ කියන්නේ මචන් මට අඩු ගානේ මේ s3 එකේ call ගන්න කොට ඇහෙන noice එකවත් අඩු කර ගන්න බැයිද ???![]()



මචං ඔරිජිනල් සැම්සුන් එස් 3 එකේ නොයිස් කැන්සලේශන් වලට ඩෙඩිකේටඩ් මයික් එකක් තියනවා.
ඒක නැතුව නම් නොයිස් අඩු කරන්න හම්බෙන්නෙ නෑ මේ කපේට.
![]()
head set 1 gahuwath godaak noice 1 ennawa ban hariyata mic 1k langa thibba wagee
එක තමා මචන් මන් කරගත්ත මෝඩ වැඩක්.......!!!!ඕවට දාන්නේ එච්චර හොඳ hardware නෙමේ මචන් එකයි කොලිටි නැත්තේ
