Vietnam Galaxy S3 එකක් ගත්තා .... උදව් කරන්නකෝ....!!!!

Simbba

Member
Jul 10, 2010
57
1
0
Sri Lanka
ගන්න කලින් අහන්න එපැයි බන් පොඩ්ඩක් Android වැඩකාරයෝ thread එකේ

එතන තමයි මට වැරදුන තැන.ගන්න කලින් අහන්න තිබ්බ.දැන් මොනා කරන්නද :(:(:(
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    එතන තමයි මට වැරදුන තැන.ගන්න කලින් අහන්න තිබ්බ.දැන් මොනා කරන්නද :(:(:(

    අනික බන් 35කට වගේ දෙනකොට සැක හිතුනේ නැද්ද උඹට? ලාබ බඩුවේ හිලක් ඇතේ :yes:
     
    Simbba

    Member
    Jul 10, 2010
    57
    1
    0
    Sri Lanka

    අනික බන් 35කට වගේ දෙනකොට සැක හිතුනේ නැද්ද උඹට? ලාබ බඩුවේ හිලක් ඇතේ :yes:

    මන් එච්චර හිතුවේ නැහැ බන් මොකද ඒ ගණන් වලට ikman.lk එකේ ගොඩාක් S3 තිබුන :baffled:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    මන් එච්චර හිතුවේ නැහැ බන් මොකද ඒ ගණන් වලට ikman.lk එකේ ගොඩාක් S3 තිබුන :baffled:

    එහෙනම් එක්කෝ USED නැත්නම් ඔය වගේම fake :yes: ඕකට මචන් තිළිණය කිව්වා වගේ Samsung Firmware දාන්න බෑ මොකද hardware S3 නෙමේ හින්ද. කරන්න දෙයක් නෑ ඕක පුළුවන් තරම් කල් ඇදල වෙන එකක් ගනින්.
     
    Simbba

    Member
    Jul 10, 2010
    57
    1
    0
    Sri Lanka
    එහෙනම් එක්කෝ USED නැත්නම් ඔය වගේම fake :yes: ඕකට මචන් තිළිණය කිව්වා වගේ Samsung Firmware දාන්න බෑ මොකද hardware S3 නෙමේ හින්ද. කරන්න දෙයක් නෑ ඕක පුළුවන් තරම් කල් ඇදල වෙන එකක් ගනින්.

    ඔව් මචන් මන් එහෙමවත් කරනවා Thanks මචන් දීපු උදව්වට :rolleyes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    මචන් මේක root කලොත් එකෙන් වැඩක් තියෙයිද?:oo::oo:

    හ්ම්ම් device එක මොකක්ද කියල දන්නේ නැතුව කොහොමද රූට් කරන්නේ? :baffled: ෂුවර්ද ඕක දැනටමත් රූට් කරලා නෑ කියල? RootChecker Download කරලා බලපන්.
     
    Simbba

    Member
    Jul 10, 2010
    57
    1
    0
    Sri Lanka
    හ්ම්ම් device එක මොකක්ද කියල දන්නේ නැතුව කොහොමද රූට් කරන්නේ? :baffled: ෂුවර්ද ඕක දැනටමත් රූට් කරලා නෑ කියල? RootChecker Download කරලා බලපන්.

    බැලුව මචන් root කරලා නැහැ
    screenshot2013012215172.png
     
    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    ඒ කියන්නේ මචන් මට අඩු ගානේ මේ s3 එකේ call ගන්න කොට ඇහෙන noice එකවත් අඩු කර ගන්න බැයිද ??? :baffled::baffled::baffled::baffled::(:(

    මචං ඔරිජිනල් සැම්සුන් එස් 3 එකේ නොයිස් කැන්සලේශන් වලට ඩෙඩිකේටඩ් මයික් එකක් තියනවා.
    ඒක නැතුව නම් නොයිස් අඩු කරන්න හම්බෙන්නෙ නෑ මේ කපේට.
    :no::no::no:
     
    Simbba

    Member
    Jul 10, 2010
    57
    1
    0
    Sri Lanka
    මචං ඔරිජිනල් සැම්සුන් එස් 3 එකේ නොයිස් කැන්සලේශන් වලට ඩෙඩිකේටඩ් මයික් එකක් තියනවා.
    ඒක නැතුව නම් නොයිස් අඩු කරන්න හම්බෙන්නෙ නෑ මේ කපේට.
    :no::no::no:

    head set 1 gahuwath godaak noice 1 ennawa ban hariyata mic 1k langa thibba wagee