GTRZ Please Help

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,628
    113
    Gampaha
    gahen watuna minihata gona aninawa kiyanne okatane, kellath nathi una, e madiwata uba ek id ekath nathi karanna hadanne
    "kandahar ගැන මම දන්නා දේ" කියල කෙල්ල fake එකකින් ඇවිත් උබේ විස්තරේ expose ත්‍රෙඩ් එකකින් දායිද දන්නෙ නෑ... :rolleyes::rolleyes:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    "kandahar ගැන මම දන්නා දේ" කියල කෙල්ල fake එකකින් ඇවිත් උබේ විස්තරේ expose ත්‍රෙඩ් එකකින් දායිද දන්නෙ නෑ... :rolleyes::rolleyes:

    අනේ මන්ද බං

    :baffled::rofl::rofl:
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    හොද වැඩේ ඕන එකයි එපා එකයි හැම මගුලම ගෑනුන්ට කියනවට. පුද්ගලික දේවල් පුද්ගලික විදියට තියා ගෙන හිටයම ඉවරනේ.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හොඳ වැඩේ යකෝ ගෑනුන්ට කියන දේවල්ද ඔව්වා..දැක්කනේ අර ගයාන්කුවේට්ට වෙච්ච දේ....:P