උදව්වක්

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    රිදුනා :sorry:

    :dull: දන්නව රිදෙනව කියල :dull:

    අපෝ සචියගෙ එක ඒ අතින් වාසනාවන් බං.. ඔය ගූ ගොඩට වඩා.. ඔෆිස් එකේ කොම් එකට දාලා තියෙන්නෙ ඒක.. අවුලකට තියෙන්නෙ ගෙරි බල්ලා අප්ඩේට් දාන්නෑ..

    මේ බලහන් ඉතිං වචනෙකින් හරි ඉන්නෙ මූ විතරයි..
    2.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මම දැම්ම සහෝ:yes:.අත්දැකීමෙන් කියන්නෙ:oo:.ෆොක්ස් කක්කිවෙයාර් එක දාලා සොෆ්ට් එකක් වුන් කෙරුවා:dull:.සුකේ මෙන්න ටෝර්ජන් එකක් ඇවිත් කියලා නොර්ටොන් එකෙන් කෑ ගහන්න ගත්තා:dull:.ෆොක්ස් කක්කිවෙයාර් එක දොයි:angry:

    :dull::dull::dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොක්ක දෙන්න වගේ හිටියට මහ බලු මිනිස්සු ඕයි.. :( ඒ අතින් බඩිය රත්තරන් :(
    සතුටුයි සහෝ.. :love:

    බලෙන් ඇදන් ගිහින් පෙව්වොත් මිසක් බොන්නෑ
    3.gif
    :rofl::rofl::rofl:
    මම නම් බොනවා.. බොරු ටෝක්ස් ඕන්නෑ බොල..
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    :dull: දන්නව රිදෙනව කියල :dull:

    මේ බලහන් ඉතිං වචනෙකින් හරි ඉන්නෙ මූ විතරයි..
    2.gif
    ඔහොම කීන්න අපා සහෝ:(.ඔයාට මම බොක්ක උනත් දෙනවා:yes:.ඒත් අර කක්කිවෙයාර් එකට නම් මගෙ කිසිම සප් එකක් නෑ:no:.වචනෙකින්වත්:dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :rofl::rofl::rofl:
    මම නම් බොනවා.. බොරු ටෝක්ස් ඕන්නෑ බොල..

    ඇත්ත කතාව ඉතිං නතර කරන්න ටිකක් අමාරුයි නේ..:cool: trying ඒත් මේ එක එක වරත්තයො මට හැදෙන්න දෙන්නෙ නෑ :angry::angry::angry:
    2.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔහොම කීන්න අපා සහෝ:(.ඔයාට මම බොක්ක උනත් දෙනවා:yes:.ඒත් අර කක්කිවෙයාර් එකට නම් මගෙ කිසිම සප් එකක් නෑ:no:.වචනෙකින්වත්:dull:

    බොරුවට කියපන් යකෝ හිත හැදෙන්න වත්
    2.gif
    බල්ලෙක්ටත් වඩා අන්තයි සහෝ ඔයා :dull:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    බොරුවට කියපන් යකෝ හිත හැදෙන්න වත්
    2.gif
    බල්ලෙක්ටත් වඩා අන්තයි සහෝ ඔයා :dull:
    ඔයා මට හැදෙන්න කියපු දවසේ ඉදලා මම බොරු කියන එක අත්හැරියා සහෝ.:sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම දැම්ම සහෝ:yes:.අත්දැකීමෙන් කියන්නෙ:oo:.ෆොක්ස් කක්කිවෙයාර් එක දාලා සොෆ්ට් එකක් වුන් කෙරුවා:dull:.සුකේ මෙන්න ටෝර්ජන් එකක් ඇවිත් කියලා නොර්ටොන් එකෙන් කෑ ගහන්න ගත්තා:dull:.ෆොක්ස් කක්කිවෙයාර් එක දොයි:angry:
    උගේ මෙව්වා එක වෛරස් අල්ලනවා බං සුපිරියට.. හෙනට අල්ලලා තියෙනවා දැනට.. මූ අප්ඩේට් දාන්නෑනේ කොච්චර කිව්වත්..

    මේ බලහන් ඉතිං වචනෙකින් හරි ඉන්නෙ මූ විතරයි..
    2.gif
    යකෝ වෛරස් ගාඩ් එකේ අප්ඩේට් දාපන්කො.. සිරාවටම කියන්නෙ.. මේ 13 වෙනි වතාවට මතක් කලේ..:frown:

    ඇත්ත කතාව ඉතිං නතර කරන්න ටිකක් අමාරුයි නේ..:cool: trying ඒත් මේ එක එක වරත්තයො මට හැදෙන්න දෙන්නෙ නෑ :angry::angry::angry:
    2.gif
    පිස්සුද ඕයි.. අපි නොබී හිටියොත් ඉර අනිත් පැත්තෙන් පායයි.. :rofl:
    බීපු දවසට මාත් කියනවා හෙට බොන්නෑ කියලා..
    බාලගිරි දෝසෙ වගේ තමා..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔයා මට හැදෙන්න කියපු දවසේ ඉදලා මම බොරු කියන එක අත්හැරියා සහෝ.:sorry:
    සහෝගෙ දැන් හැදිලද ඉන්නෙ..?
    කලින් හැදිලා තිබුණෙ නෑනේ..
    :yes:

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උගේ මෙව්වා එක වෛරස් අල්ලනවා බං සුපිරියට.. හෙනට අල්ලලා තියෙනවා දැනට.. මූ අප්ඩේට් දාන්නෑනේ කොච්චර කිව්වත්..
    මම තවම දැම්මෙ නෑ බන්:no:.මට මේ Microsoft Security Client එක අල්ලලා ගිහින් තියෙන්නෙ බන්:love:.පී.සී එක ස්ලො නෑ.වයිරස් ගාඩ් එකක් තියනවද කියලවත් තේරෙන්නෙ නෑ:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් මේක සුපිරියටම ගැහුවා බං ගේම් ප්ලේ කරන්න එහෙම හිතාගෙන.. කොහෙද.. ටයිම් එකක් නෑනෙ.. එක ගේම් එකක් තාම ඉවර කලේ නෑ ආසාවට.. Max Payne 3 එක ගැහුවෙත් Trainer දාලා..

    කලින් මම පාවිච්චි කලේ මේ VGA එක
    normal_EVGA_GeForce_GTX_660_SC_Superclocked_05.JPG

    ඊට පස්සෙ මේක 39,000.00 සෙට් උනා.. ඒත් වොරන්ටියක් නෑ..:no: ගියොත් ගියාම තමා..
    evga-geforce-gtx-660-ti-ftw.jpg

    හොද එකක් පස්සේ ගන්න ඕනේ බන්
    මගේ ආතල් එක ගැනම විතරක් හිතන්න බෑනේ දැන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම තවම දැම්මෙ නෑ බන්:no:.මට මේ Microsoft Security Client එක අල්ලලා ගිහින් තියෙන්නෙ බන්:love:.පී.සී එක ස්ලො නෑ.වයිරස් ගාඩ් එකක් තියනවද කියලවත් තේරෙන්නෙ නෑ:dull:
    ඒක නම් එහෙම තමයි.. ඒත් ඒකට වෛරස් අල්ලන්නෙ නෑ බං.. බොරු නම් බලපං ටෙස් කරලා.. මේකට නම් මම වෛරස් ගාඩ් දාලා නෑ.. වැඩිය ගෙදර යැවෙන්නෙත් නෑ.. මැෂින් එක ඔන් කරන්නෙත් නෑ කවුරුවත්.. මේ දැම්මෙත් හරියටම සති තුනකින්..

    හොද එකක් පස්සේ ගන්න ඕනේ බන්
    මගේ ආතල් එක ගැනම විතරක් හිතන්න බෑනේ දැන්
    ඒක ඇත්ත බං.. මාත් ඔය අඩුවට සෙට් වෙච්ච නිසා ගත්තෙ.. නැත්තං මොන බූරුවද බං 70,000.00 දීලා ඔයින් VGA එකක් ගන්නෙ.. දෙයියන්ගෙ පිහිටෙන් කිසිම අවුලක් නෑ.. බබා වගේ වැඩ.. :yes: මේ කාඩ් එකේ අමුතු අමුතු සීන් වගයක් තියෙනවා බං.. මං මුකුත් දන්නෑ.. ගේම් වැඩ කරන නිසා ඔහේ ඇදගෙන යනවා.. :D

    172008298f9deeabb1725c4963c307c7ad3c99f3.jpg

    17200830ef2fe2eda0db969294729b7abaf45b5a.jpg

    172008289de71a448ea3d88a7995da1923cc91d7.jpg

    172008278149df5849288f5eb1c5646a69f5b920.jpg

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කුප්ප කතාවක්ද කීවේ:eek:
    :rofl:
    ඒ වගේ.. ඇයි බොට එහෙම හිතුනද..? :(

    පොඩි එකා වෙනුවෙන් ;)නැවැත්තුවා
    එල එල.. වටිනවා ඒක.. යකෝ තාත්තා කෙනෙක් උනා කියලා අපිට කිව්වෙ නෑනෙ.. :frown:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක නම් එහෙම තමයි.. ඒත් ඒකට වෛරස් අල්ලන්නෙ නෑ බං.. බොරු නම් බලපං ටෙස් කරලා.. මේකට නම් මම වෛරස් ගාඩ් දාලා නෑ.. වැඩිය ගෙදර යැවෙන්නෙත් නෑ.. මැෂින් එක ඔන් කරන්නෙත් නෑ කවුරුවත්.. මේ දැම්මෙත් හරියටම සති තුනකින්..

    ඒක ඇත්ත බං.. මාත් ඔය අඩුවට සෙට් වෙච්ච නිසා ගත්තෙ.. නැත්තං මොන බූරුවද බං 70,000.00 දීලා ඔයින් VGA එකක් ගන්නෙ.. දෙයියන්ගෙ පිහිටෙන් කිසිම අවුලක් නෑ.. බබා වගේ වැඩ.. :yes: මේ කාඩ් එකේ අමුතු අමුතු සීන් වගයක් තියෙනවා බං.. මං මුකුත් දන්නෑ.. ගේම් වැඩ කරන නිසා ඔහේ ඇදගෙන යනවා.. :D

    172008298f9deeabb1725c4963c307c7ad3c99f3.jpg

    17200830ef2fe2eda0db969294729b7abaf45b5a.jpg

    172008289de71a448ea3d88a7995da1923cc91d7.jpg

    172008278149df5849288f5eb1c5646a69f5b920.jpg

    :oo::oo: මොකද්ද මේක VGA එකක්ද
    Red Line එකේ පට්ට ඒවා වගයක් තියෙනවා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එල එල.. වටිනවා ඒක.. යකෝ තාත්තා කෙනෙක් උනා කියලා අපිට කිව්වෙ නෑනෙ.. :frown:
    මේ නුලේම කොමෙන්ට් කරපු අක්ක නම් දැනගෙන හිටියා
    තව කීප දෙනෙක් දැනගෙන
    දැකගෙන හිටියා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි බං..?
    :oo:

    :oo::oo: මොකද්ද මේක VGA එකක්ද
    Red Line එකේ පට්ට ඒවා වගයක් තියෙනවා
    :yes::yes::yes:
    EVGA GeForce GTX 660 Ti 3GB
    මුකුත් වෙනස් කලේ නෑ බං..
    ඔහේ යන්න දෙනවා..
    නොදන්න දේවල් කරලා වොරන්ටි නැති එකේ කෙලවිලා ගියොත් හෙම..