රිදුනා![]()
දන්නව රිදෙනව කියල 
අපෝ සචියගෙ එක ඒ අතින් වාසනාවන් බං.. ඔය ගූ ගොඩට වඩා.. ඔෆිස් එකේ කොම් එකට දාලා තියෙන්නෙ ඒක.. අවුලකට තියෙන්නෙ ගෙරි බල්ලා අප්ඩේට් දාන්නෑ..
මේ බලහන් ඉතිං වචනෙකින් හරි ඉන්නෙ මූ විතරයි..
රිදුනා![]()
දන්නව රිදෙනව කියල 
අපෝ සචියගෙ එක ඒ අතින් වාසනාවන් බං.. ඔය ගූ ගොඩට වඩා.. ඔෆිස් එකේ කොම් එකට දාලා තියෙන්නෙ ඒක.. අවුලකට තියෙන්නෙ ගෙරි බල්ලා අප්ඩේට් දාන්නෑ..
මම දැම්ම සහෝ.අත්දැකීමෙන් කියන්නෙ
.ෆොක්ස් කක්කිවෙයාර් එක දාලා සොෆ්ට් එකක් ඩවුන් කෙරුවා
.සුකේ මෙන්න ටෝර්ජන් එකක් ඇවිත් කියලා නොර්ටොන් එකෙන් කෑ ගහන්න ගත්තා
.ෆොක්ස් කක්කිවෙයාර් එක දොයි
![]()



බොක්ක දෙන්න වගේ හිටියට මහ බලු මිනිස්සු ඕයි..ඒ අතින් බඩිය රත්තරන්
![]()

බලෙන් ඇදන් ගිහින් පෙව්වොත් මිසක් බොන්නෑ![]()



ඔහොම කීන්න අපා සහෝදන්නව රිදෙනව කියල
මේ බලහන් ඉතිං වචනෙකින් හරි ඉන්නෙ මූ විතරයි..![]()
.ඔයාට මම බොක්ක උනත් දෙනවා
.ඒත් අර කක්කිවෙයාර් එකට නම් මගෙ කිසිම සප් එකක් නෑ
.වචනෙකින්වත්
මම නම් බොනවා.. බොරු ටෝක්ස් ඕන්නෑ බොල..
trying ඒත් මේ එක එක වරත්තයො මට හැදෙන්න දෙන්නෙ නෑ 

ඔහොම කීන්න අපා සහෝ.ඔයාට මම බොක්ක උනත් දෙනවා
.ඒත් අර කක්කිවෙයාර් එකට නම් මගෙ කිසිම සප් එකක් නෑ
.වචනෙකින්වත්
![]()

ඔයා මට හැදෙන්න කියපු දවසේ ඉදලා මම බොරු කියන එක අත්හැරියා සහෝ.බොරුවට කියපන් යකෝ හිත හැදෙන්න වත්බල්ලෙක්ටත් වඩා අන්තයි සහෝ ඔයා![]()
![]()

මම දැම්ම සහෝ.අත්දැකීමෙන් කියන්නෙ
.ෆොක්ස් කක්කිවෙයාර් එක දාලා සොෆ්ට් එකක් ඩවුන් කෙරුවා
.සුකේ මෙන්න ටෝර්ජන් එකක් ඇවිත් කියලා නොර්ටොන් එකෙන් කෑ ගහන්න ගත්තා
.ෆොක්ස් කක්කිවෙයාර් එක දොයි
![]()
මේ බලහන් ඉතිං වචනෙකින් හරි ඉන්නෙ මූ විතරයි..![]()

ඇත්ත කතාව ඉතිං නතර කරන්න ටිකක් අමාරුයි නේ..trying ඒත් මේ එක එක වරත්තයො මට හැදෙන්න දෙන්නෙ නෑ
![]()
![]()

ඔයා මට හැදෙන්න කියපු දවසේ ඉදලා මම බොරු කියන එක අත්හැරියා සහෝ.![]()

මම තවම දැම්මෙ නෑ බන්උගේ මෙව්වා එක වෛරස් අල්ලනවා බං සුපිරියට.. හෙනට අල්ලලා තියෙනවා දැනට.. මූ අප්ඩේට් දාන්නෑනේ කොච්චර කිව්වත්..
.මට මේ Microsoft Security Client එක අල්ලලා ගිහින් තියෙන්නෙ බන්
.පී.සී එක ස්ලො නෑ.වයිරස් ගාඩ් එකක් තියනවද කියලවත් තේරෙන්නෙ නෑ
හොද එකක් පස්සේ ගන්න ඕනේ බන්මමත් මේක සුපිරියටම ගැහුවා බං ගේම් ප්ලේ කරන්න එහෙම හිතාගෙන.. කොහෙද.. ටයිම් එකක් නෑනෙ.. එක ගේම් එකක් තාම ඉවර කලේ නෑ ආසාවට.. Max Payne 3 එක ගැහුවෙත් Trainer දාලා..
කලින් මම පාවිච්චි කලේ මේ VGA එක
![]()
ඊට පස්සෙ මේක 39,000.00 සෙට් උනා.. ඒත් වොරන්ටියක් නෑ..ගියොත් ගියාම තමා..
![]()
සහෝගෙ දැන් හැදිලද ඉන්නෙ..?
කලින් හැදිලා තිබුණෙ නෑනේ..

මම තවම දැම්මෙ නෑ බන්.මට මේ Microsoft Security Client එක අල්ලලා ගිහින් තියෙන්නෙ බන්
.පී.සී එක ස්ලො නෑ.වයිරස් ගාඩ් එකක් තියනවද කියලවත් තේරෙන්නෙ නෑ
![]()
හොද එකක් පස්සේ ගන්න ඕනේ බන්
මගේ ආතල් එක ගැනම විතරක් හිතන්න බෑනේ දැන්
මේ කාඩ් එකේ අමුතු අමුතු සීන් වගයක් තියෙනවා බං.. මං මුකුත් දන්නෑ.. ගේම් වැඩ කරන නිසා ඔහේ ඇදගෙන යනවා.. 
කුප්ප කතාවක්ද කීවේ


පොඩි එකා වෙනුවෙන්නැවැත්තුවා

එල එල.. වටිනවා ඒක.. යකෝ තාත්තා කෙනෙක් උනා කියලා අපිට කිව්වෙ නෑනෙ..













ඒක නම් එහෙම තමයි.. ඒත් ඒකට වෛරස් අල්ලන්නෙ නෑ බං.. බොරු නම් බලපං ටෙස් කරලා.. මේකට නම් මම වෛරස් ගාඩ් දාලා නෑ.. වැඩිය ගෙදර යැවෙන්නෙත් නෑ.. මැෂින් එක ඔන් කරන්නෙත් නෑ කවුරුවත්.. මේ දැම්මෙත් හරියටම සති තුනකින්..
ඒක ඇත්ත බං.. මාත් ඔය අඩුවට සෙට් වෙච්ච නිසා ගත්තෙ.. නැත්තං මොන බූරුවද බං 70,000.00 දීලා ඔයින් VGA එකක් ගන්නෙ.. දෙයියන්ගෙ පිහිටෙන් කිසිම අවුලක් නෑ.. බබා වගේ වැඩ..මේ කාඩ් එකේ අමුතු අමුතු සීන් වගයක් තියෙනවා බං.. මං මුකුත් දන්නෑ.. ගේම් වැඩ කරන නිසා ඔහේ ඇදගෙන යනවා..
![]()
![]()
![]()
![]()

මොකද්ද මේක VGA එකක්ද මේ නුලේම කොමෙන්ට් කරපු අක්ක නම් දැනගෙන හිටියාඑල එල.. වටිනවා ඒක.. යකෝ තාත්තා කෙනෙක් උනා කියලා අපිට කිව්වෙ නෑනෙ..![]()

මොකද්ද මේක VGA එකක්ද
Red Line එකේ පට්ට ඒවා වගයක් තියෙනවා



මේ නුලේම කොමෙන්ට් කරපු අක්ක නම් දැනගෙන හිටියා
තව කීප දෙනෙක් දැනගෙන
දැකගෙන හිටියා