.:: ANDROID වැඩකාරයෝ Part II ::.

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Temple Run 2 ගහමුද?

    templerun2.jpg

    82jNegJrcpEoLuNVtxs2qE90dh48_CqJ42mwMOyUnO-X5y1UwZKhnI2Pw-Q-ocHQGBI=w705

    Description
    The sequel to the smash hit phenomenon that took the world by storm!
    With over 170 million downloads, Temple Run redefined mobile gaming. Now get more of the exhilarating running, jumping, turning and sliding you love in Temple Run 2!
    Navigate perilous cliffs, zip lines, mines and forests as you try to escape with the cursed idol. How far can you run?!
    FEATURES
    ★ Beautiful new graphics
    ★ Gorgeous new organic environments
    ★ New obstacles
    ★ More powerups
    ★ More achievements
    ★ Special powers for each character
    ★ Bigger monkey!!!

    5z5Ww83OjWDDKC7-leKNIMBipH6_tYP9J55Ou5b-OzSzKADgJtHvQRvpPOtaAHBaOYLP=h230
    Th3JbJQ_Wq2gwnp0tW45XI1jqfbMmYUJa2B4HYcBpWN-NnXtK4WNoqbioF9JLeIofrZ9=h230
    u_H-8x0KfH0PL5PYB6s01pA707zMIbb8HQcg1u0vWxlPcuKQRGRWPeD1gDz0z0ThH7A=h230
    yBiexSMjcbKqOhy6osq_psfv-wtoYNtHsUV6EdThgNqnlTVUvC4COFfAyfj2f66dHFQ=h230
    eiqiy_nd0rjsYj_GCiWXjzmtrDOBzXhgZUtvrvhOf0HSVX0745HQfcavuKo-UJuUGmI=h230

    Google play

    Zippyshare.com
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    machanz la mage gawa me tab eka thiyenawa

    http://www.xtouch.ae/plus/view.php?aid=72#1

    1-12060312524X00.jpg

    meke on karama loading wewi thiyenawa echcharai..ethanin ehata yanne na.
    mokakda karanne mekata..hada ganne kohomada...
    man dawasak game ekakui thawa meke thbba JB theme ekak damma..
    eda wada kara...ita passe batry bahala off una..ita passe on wenne na dan...:(
    mokada karanne ??
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මම නම් දැන් මේ ෆෝන් කම්පැනි කරන වැඩේට කැමතිම නෑ බන්....දැන් බලපල්ලා,,,පට්ට ගානක් දීලා අලුත්ම ෆෝන් එකක් ගත්තට වැඩක් වෙනවද කියලා..ෆෝන් එක අරන් මාස 4න් 5න් ඒක බල්ලෙක්ට ගහන්න පුලුවන් තත්වෙට වැටෙනවා..ඇයි යකෝ ෆෝන් එනවා කියලා මෙහෙමත් එවන්න ඕනෙද...ඉස්සර නම් ෆෝන් එකක් ඇවිත් අවුරුද්දක් විතර යනකම් හොඳ මාකට් එකක් තියෙනවා...මම Galaxy S එකක් ගන්නවා කිය කිය ඉන්නකොට S2 එක ආවා..ඒක ගන්න කියලා හදනකොට S3 අනවුන්ස් කරා..S3 ඇවිලා කට්ටියගෙ අදහස් බලලා ටික කාලෙකින් ඒක ගන්න ඉන්නකොට S4 එනවා...ඉතින් ෆෝන් එකක් ගන්න හිතෙනවද කියපල්ලකො..

    මගේ ජීවිතේට මෙච්චර කල් අරන් තියෙන්නේ Mid-range phones විතරයි.

    ex- previous phone was Nokia 5320 - Discontinued 3-4 months after buying. Best 3G phone for the money.

    Neo V -
    Discontinued 2 months after buying..

    ඕනෑම අවස්ථාවක තියන High end phones වලින් කරන්නේ පාරිභෝගිකයන්ගෙන් ගාන කඩා ගන්න එක විතරයි. ගෙවන මුදලට උපරිම වටිනාකම ලැබෙන්නේ
    Mid-range phones වලින්.

    කාලයක් යන කොට companies වලින් කරන්නේ
    Mid-range phones discontinue කරන එක. High end phones වල ගාන යම් මට්ටමකට අඩු වෙලා discontinue වෙනවා. නමුත් Mid-range phones වල ගාන ලේසියෙන් අඩු වෙන්නේ නෑ.

    හොඳම විසඳුම තමයි තමන් "දැනට තියන හොඳම phone එක ගන්න ඕන" කියන අදහස වෙනුවට "ගෙවන මුදලට උපරිම වටිනාකම ඇති
    phone එක ගන්න ඕන" කියන අදහස ආදේශ කර ගැනීම.:yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මම නම් දැන් මේ ෆෝන් කම්පැනි කරන වැඩේට කැමතිම නෑ බන්....දැන් බලපල්ලා,,,පට්ට ගානක් දීලා අලුත්ම ෆෝන් එකක් ගත්තට වැඩක් වෙනවද කියලා..ෆෝන් එක අරන් මාස 4න් 5න් ඒක බල්ලෙක්ට ගහන්න පුලුවන් තත්වෙට වැටෙනවා..ඇයි යකෝ ෆෝන් එනවා කියලා මෙහෙමත් එවන්න ඕනෙද...ඉස්සර නම් ෆෝන් එකක් ඇවිත් අවුරුද්දක් විතර යනකම් හොඳ මාකට් එකක් තියෙනවා...මම Galaxy S එකක් ගන්නවා කිය කිය ඉන්නකොට S2 එක ආවා..ඒක ගන්න කියලා හදනකොට S3 අනවුන්ස් කරා..S3 ඇවිලා කට්ටියගෙ අදහස් බලලා ටික කාලෙකින් ඒක ගන්න ඉන්නකොට S4 එනවා...ඉතින් ෆෝන් එකක් ගන්න හිතෙනවද කියපල්ලකො..

    මෙහෙමයි මචන් ෆෝන් එකක් හෝ ටැබ්ලේට් එකක් හෝ ගන්නවා නම් කවදාවත් හොඳ කාලයක් කියල එකක් නෑ. මොකද දැන් technology දියුණු වෙන හැටියට අද එන එක හෙට පරණයි :yes: එත් මචන් අද ගත්ත එක හෙට විසිකරන්න ඕනේ නෑ. ෆෝන් එකක් අඩු ගානේ අවුරුදු දෙකක පාවිච්චි කරන්න පුළුවන් Android හරි Apple හරි (Windows ගැන නොදනිමි). ආයේ ෆෝන් එකක් ගන්නවා නම් මචන් එක්කෝ අලුත් එකක් ආපු ගමන් ගනින්. උදාහරණයක් හැටියට උඹ ආස Galaxy Series එකට නම් Galaxy 4 එක එනකන් ඉඳල ගනින්. සල්ලි හෙම අඩු නම් දැන් Galaxy S3 එකක් ගනින් මොකද S4 එක එන හින්ද S3 එක පොද්ද පොද්ද බහිනවා. කොහොම කරත් අවුරුදු දෙකක් වත් ඇඳපන්. මටත් ඔය ආපු ආපු එක ගන්න පිස්සුව තිබ්බ දැන් මම ඒක නවත්තල Galaxy Nexus එක විතරයි පාවිච්චි කරන්නේ ආයේ එකක් ගන්නේ 2013 Nexus එක ආවම මොකද මේක කිසි අවුලක් නැතුවමේ අවුරුද්දේ අදින්න පුළුවන්.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,082
    24,643
    113
    tracing Geo-location.. ... ...

    mageth thiyenne s2 ekak..mamath aye s4 eka awata, note 3 awata ewa ganna yanne na...ena ena phone eka ganna giyoth wena wadakl nathi wei..ganna hoda nexus device ekak thamai..ekata updates serama dena nisa sahena kaalayak use karanna puluwan..thavama nexus eka hodatama market..mamath next nexus device eka ganna hithagena inne..s4, note3 gaththoth ilagata ena s series/ note series phone ekath ganna wenawa...updates 1k 2k dila discontinue karanavane..e nisa mamath hithanne dan yana hatiyata nexus ekak gaththa nam anith ewata wada wadi kaalayak use karanna puluwan,..:dull::dull:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    yea yea..... HTC Butterfly,S3,Xperia Z

    me thunen hoda mokakda machanla....:cool::cool::cool:oya sukuruththamata use karanna nemey...:no::no:4n eka kanna..:D:D;););) root,bootloader,flash,custom rom anna ea vage eva karanna :yes::yes::yes:
     
    ekath aththa...:yes::yes::yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    yea yea..... HTC Butterfly,S3,Xperia Z

    me thunen hoda mokakda machanla....:cool::cool::cool:oya sukuruththamata use karanna nemey...:no::no:4n eka kanna..:D:D;););) root,bootloader,flash,custom rom anna ea vage eva karanna :yes::yes::yes:

    උඹ ඔය කියපු දේවල් ඇස්දෙක වහගෙන කරන්න පුළුවන් Nexus වල :cool: