වින්ඩෝස් 8 DVD එක ගත්තා වගේ...

sameerakodikara

Active member
  • Jan 6, 2011
    424
    157
    43
    www.aluth.com
    වින්ඩෝස් 8 DVD එක ගත්තා වගේ...

    ඉක්මන් කරන්න මචන්ලා මෙන්න මයික්‍රෝසොෆ්ට් ලාගේ අත් වැරැද්දක් හොයා ගත්තා..
    කෙලින්ම කිව්වොත් සල්ලි දිලා වින්ඩෝස් 8 DVD එක ගත්තා වගේ තමා.වින්ඩෝස් 8 ඇක්ටිව් කරන්න පුලුවන් නිවැරදිම ක්‍රමේ හොයා ගත්තා..

    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
    http://webmycomputer.blogspot.com/2013/01/windows-8-pro.html
    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

    වින්ඩෝස් 8 ඇක්ටිවේට් කරගන්න එක ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක් වෙලා වගේ මේ දවස් ටිකේ සෙට් එකටම. ඔන්න එහෙනම් එ අයට වින්ඩෝස් 8 ප්‍රෝ නිවැරදිව ඇක්ටිවේට් කරගන්න පුලුවන්. හුඟක් දෙනා කියන්නෙ මේක මයික්‍රොසොෆ්ට්ලගෙ ෆෝල්ට් එකක් කියලා. ඒක නිසා යන අතකින් යන්න ඉක්මනට ඇක්ටිවේට් කරගන්න.ප්‍රමාදය පසු තැවීමට හේතු වේ කියලා කියනවනේ ;)

    486117_524949560869723_558826715_n.jpg
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    මම දන්න තරමින් දැන් ඕක වැඩ කරන් නැ බන්:dull:. දවස් 180 ඇක්ටිවේශන් එකත් කෙලවෙන සින් එකක් තමා තියෙන්නේ දැන් ඔක කරාම. ඔය සීන් එක ආව දවස් වල නම් එලටම වැඩ කරා මමත් ඇක්ට්ව් කරේ ඒ ව්දියට:D:P:yes:. කොහම උනත් තාම වැඩ නම් ඉතින් එලම තමා:D
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    ඔය offer එක january 31 න් ඉවරයි
    දැන්මම ගනිල්ලා
     

    sameerakodikara

    Active member
  • Jan 6, 2011
    424
    157
    43
    www.aluth.com
    මම දන්න තරමින් දැන් ඕක වැඩ කරන් නැ බන්:dull:. දවස් 180 ඇක්ටිවේශන් එකත් කෙලවෙන සින් එකක් තමා තියෙන්නේ දැන් ඔක කරාම. ඔය සීන් එක ආව දවස් වල නම් එලටම වැඩ කරා මමත් ඇක්ට්ව් කරේ ඒ ව්දියට:D:P:yes:. කොහම උනත් තාම වැඩ නම් ඉතින් එලම තමා:D

    තාම වැඩ