හා මතං....
වර වර ලගට රහසක් කියන්න...
හූ හූ බොලා ඔක්කෝටම හූ හූ...
මම එක මම එක...
![]()
මට නම් අක්කලා නෑ බන්.....හැමදාම වලිදාගන්න අයියා කෙනෙක් නම් ඉන්නවා.....අඩේ අක්ක ගැන කියන කොටනම් ඇඩෙනවා...
මගේ අක්කත් මට අම්ම වගේ....
අම්ම ගෙදර නැති වෙලාවට අම්ම වගේ හැම දේම බලල හොයනව...
ඇත්තටම සමහර වෙලාවට හිතෙනව අක්ක එයාගෙ ළමයටත් වඩා මට ආදරෙයිද කියල....
සහෝදර කම කියන්නෙ ඒක වෙන්න ඇති...
හදවතින්ම මමත් කියනව මගේ දෙවෙනි අම්ම තමා මගේ එකම අක්ක...


