2013 Jan 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    11000 ගහල බොලව් දන්නෙම නෑ...

    h_zps5364b0ce.gif



    giving-thumbs-up-smiley-emoticon.gif
    giving-thumbs-up-smiley-emoticon.gif
    giving-thumbs-up-smiley-emoticon.gif
    giving-thumbs-up-smiley-emoticon.gif
    giving-thumbs-up-smiley-emoticon.gif
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    හා මතං....
    වර වර ලගට රහසක් කියන්න...


    හූ හූ බොලා ඔක්කෝටම හූ හූ...
    මම එක මම එක...
    laurel-and-hardy-dancing-smiley-emoticon.gif

    මොකක්ද රහස???
    …
    …
    …
    …අයියෝ අදනම් මානසිකව වෑටුන
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අඩේ අක්ක ගැන කියන කොටනම් ඇඩෙනවා...
    මගේ අක්කත් මට අම්ම වගේ....
    අම්ම ගෙදර නැති වෙලාවට අම්ම වගේ හැම දේම බලල හොයනව...
    ඇත්තටම සමහර වෙලාවට හිතෙනව අක්ක එයාගෙ ළමයටත් වඩා මට ආදරෙයිද කියල....
    සහෝදර කම කියන්නෙ ඒක වෙන්න ඇති...
    හදවතින්ම මමත් කියනව මගේ දෙවෙනි අම්ම තමා මගේ එකම අක්ක...
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අම්මා නැති මට කිරි අම්මා වී
    කළු‍වර ගෙදරට මිණි පහනක් වී
    දැනගත් දා සිට පෙරුම් පිරු‍වේ
    අක්කේ මං මතු සක්විති වෙයි සිතලා ලූ...

    පිරුණු රටාවට පැදුරක් පිරී වැ‍ඩේ
    ඊට ලිප ලග කඩයප්පන් ගොඩවේ
    දෙකම්මුලින් වට මුතු වට්ටිය නුඹගේ
    පදමට දී මට නැණනෙත් පෑදූවේ...

    අම්මා නැති මට...//

    මෝරා හද ගැබ පෙම්මල් නෑ පිපුනේ
    ලීලා බද වට ගෝමර ලතැවෙන්නේ
    බාල යොවුන් හද වැහැරී ගේ ඇතු‍ලේ
    මා ලද ශිල්ප නූඹ හා එක මුල්ලේ...

    අම්මා නැති මට...//
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    දත් කිබුලා අයියේ ආයිබෝවන්ඩ කිවුවා!:D පොඩ්ඩක් පරක්කු උනා....:sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩේ අක්ක ගැන කියන කොටනම් ඇඩෙනවා...
    මගේ අක්කත් මට අම්ම වගේ....
    අම්ම ගෙදර නැති වෙලාවට අම්ම වගේ හැම දේම බලල හොයනව...
    ඇත්තටම සමහර වෙලාවට හිතෙනව අක්ක එයාගෙ ළමයටත් වඩා මට ආදරෙයිද කියල....
    සහෝදර කම කියන්නෙ ඒක වෙන්න ඇති...
    හදවතින්ම මමත් කියනව මගේ දෙවෙනි අම්ම තමා මගේ එකම අක්ක...
    මට නම් අක්කලා නෑ බන්.....හැමදාම වලිදාගන්න අ‍යි‍යා කෙනෙක් නම් ඉන්නවා.....:baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.